ගැහැණු පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන එත්

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
තව එකක්, කෙල්ල එක්ක ප්‍රශ්ණයක් ගියොත් රණ්ඩු වෙන්න එපා, ටිකක් හැගීම් බර වෙන්න, අඩන්න නෙවෙයි ටිකක් දුකින් වගේ පෙන්වන්න එතකොට ප්‍රශ්ණය නිකම්ම විසදෙනවා, නමුත් එහෙම විසදුනේ නැත්නම් ඒකේ අදහස කෙල්ල කොල්ලට ඇත්තටම ආදරේ නෑ. මොකද ඇත්තටම ආදරේ කරනවා නම් කෙල්ල කවදාවත් කැමති නෑ තමන්ගේ කොල්ල දුකින් ඉන්නවා දකින්න.
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    meka hri ban මේවා ගොඩ දන්න පොඩක් මීටරේ තියෙන්න ඕනේ ..කෙලෙක් කියන දේ අහන් ඉදලත් දැන් ඉන්න අය අලන්න පුළුවන්
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ගෑණු කැමති නැද්ද බං උන්ට උඩ දාගෙන නෙක නෙක පොසිෂන් වලින් ගහනවට..මම හිතන් හිටියේ ඒකට කැමතියි කියලා..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ගෑණු කැමති නැද්ද බං උන්ට උඩ දාගෙන නෙක නෙක පොසිෂන් වලින් ගහනවට..මම හිතන් හිටියේ ඒකට කැමතියි කියලා..
    :baffled::baffled::baffled::baffled::baffled: