ගැහැණු සහ පිරිමි

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    ගැහැණු සහ පිරිමි

    [FONT=&quot]► [/FONT][FONT=&quot]භාවිතා කරන නම්[/FONT][FONT=&quot]
    ගැහැණු - ගයනි, පවිත්‍රා, සොනාලි[/FONT][FONT=&quot] හා තරිනි සෑම විටම එකිනෙකාට කතා කරන්නේ
    [/FONT]


    [FONT=&quot]ගයනි, පවිත්‍රා, සොනාලි[/FONT][FONT=&quot] හා තරිනි යන නම් වලිනි.[/FONT][FONT=&quot]

    [/FONT]


    [FONT=&quot]පිරිමි - ශෙහාන්, සනෝජ්, නුවන් හා ජයමාල්[/FONT][FONT=&quot] එකිනෙකා අමතනු ලබන්නේ කලුවා, ගදයා, ගැබා හා මෝලා[/FONT][FONT=&quot] වැනි නම් වලිනි.[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]► [/FONT][FONT=&quot]හෝටල් බිල[/FONT][FONT=&quot]
    පිරිමි - [/FONT][FONT=&quot]දිවා ආහාරය ගැනීමට හෝටලයකට ගිය විට බිල [/FONT][FONT=&quot]$32[/FONT][FONT=&quot]ක් වුවත් මයික්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]චාර්ලි[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]බොබ් හා ජෝන් [/FONT][FONT=&quot]$20 [/FONT][FONT=&quot]බැගින් වේටර්ට ලබා දෙයි. කිසිවෙකු ඉතිරි මුදල් නොඉල්ලයි.[/FONT][FONT=&quot]

    [/FONT]


    [FONT=&quot]ගැහැණු[/FONT][FONT=&quot] - කාන්තාවන්ට බිල දුන් පසු ඔවුන්ගේ අත්බෑග වල ඇති කල්කියුලේටර්ස් එලියට එයි.[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]► [/FONT][FONT=&quot]මුදල්[/FONT][FONT=&quot]
    •[/FONT][FONT=&quot]පිරිමියා තමන්ට අවශ්ය [/FONT][FONT=&quot]$1[/FONT][FONT=&quot]ක භාණ්ඩයක් [/FONT][FONT=&quot]$2[/FONT][FONT=&quot]ක් දී මිලදී ගනී.[/FONT][FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]•ගැහැණිය තමන්ට අනවශ්ය [/FONT][FONT=&quot]$2[/FONT][FONT=&quot]ක භාණ්ඩයක් [/FONT][FONT=&quot]$1[/FONT][FONT=&quot]ක් දී මිලදී ගනී.[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]► [/FONT][FONT=&quot]නානකාමර උපාංග[/FONT][FONT=&quot]
    •[/FONT][FONT=&quot]නානකාමරයේ පිරිමියාට අවශ්ය උපාංග ඇත්තේ [/FONT][FONT=&quot]5[/FONT][FONT=&quot]කි. [/FONT][FONT=&quot]1)[/FONT][FONT=&quot]දත් බුරුසුව [/FONT][FONT=&quot]2)[/FONT][FONT=&quot]රේසරය [/FONT][FONT=&quot]3)[/FONT][FONT=&quot]ෂේවිං ක්‍රීම් [/FONT][FONT=&quot]4)[/FONT][FONT=&quot]සබන් කැටය [/FONT][FONT=&quot]5)[/FONT][FONT=&quot]තුවාය.[/FONT][FONT=&quot]
    •[/FONT][FONT=&quot]කාන්තාවකගේ සාමාන්ය නානකාමර උපාංග ගණන [/FONT][FONT=&quot]357[/FONT][FONT=&quot]කි. පිරිමියාට එයින් බොහොමයක් හඳුනාගත නොහැක.[/FONT][FONT=&quot][/FONT]


    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]► [/FONT][FONT=&quot]වාද විවාද[/FONT][FONT=&quot]
    •[/FONT][FONT=&quot]සෑම වාදයකම අවසාන වචනය ගැහැණියගේය.[/FONT][FONT=&quot]
    •[/FONT][FONT=&quot]ඉන් පසු පිරිමියා කතා කරන සෑම වචනයක්ම අලුත් වාදයක ඇරඹුම වනු ඇත.[/FONT][FONT=&quot][/FONT]


    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]► [/FONT][FONT=&quot]අනාගතය[/FONT][FONT=&quot]
    •[/FONT][FONT=&quot]ගැහැණිය තමන්ට සැමියෙකු ලැබෙන තුරු තම අනාගතය ගැන වද වෙයි.[/FONT][FONT=&quot]
    •[/FONT][FONT=&quot]පිරිමියා තමන්ට බිරිඳක් ලැබෙන තුරු තම අනාගතය ගැන වද නොවෙයි.[/FONT][FONT=&quot][/FONT]


    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]► [/FONT][FONT=&quot]සාර්ථකත්වය[/FONT][FONT=&quot]
    •[/FONT][FONT=&quot]තම බිරිඳගේ වියපැහැදම් දරා ගැනීමට තරම් වත්කමක් ඇති පිරිමියා සාර්ථක පිරිමියෙකි.[/FONT][FONT=&quot]
    •[/FONT][FONT=&quot]එවැනි සැමියෙක් සොයාගන්නා ගැහැණිය සාර්ථක ගැහැණියකි.[/FONT][FONT=&quot][/FONT]


    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]► [/FONT][FONT=&quot]විවාහය[/FONT][FONT=&quot]
    •[/FONT][FONT=&quot]විවාහයෙන් පසු තම සහකරුවා වෙනස් පුද්ගලයෙකු වේ යැයි ගැහැණිය බලාපොරොත්තු වෙයි. නමුත් ඔහු වෙනස් නොවේ.[/FONT][FONT=&quot]
    •[/FONT][FONT=&quot]විවාහයෙන් පසු තම සහකාරිය වෙනස් නොවේ යැයි පිරිමියා අපේක්ෂා කරයි. නමුත් ඇය වෙනස් වේ.[/FONT][FONT=&quot][/FONT]


    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]► [/FONT][FONT=&quot]ඇඳුම් ඇඳීම[/FONT][FONT=&quot]
    •[/FONT][FONT=&quot]කාන්තාවන් සාප්පු සවාරි යාමට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මල් වලට වතුර දැමීමට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කුණු එක අස් කිරීමට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දුරකථනයට පිළිතුරු දීමට විශේෂයෙන්ම සූදානම් වේ.[/FONT][FONT=&quot]
    •[/FONT][FONT=&quot]පිරිමින් විශේෂයෙන්ම සූදානම් වන්නේ මගුල් ගෙදරක හෝ මළ ගෙදරක යෑමට පමණි.[/FONT]




    හොදයිනම් සලකපල්ලා :D:D:D:D:D

     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    00020468.gif
    0002043F.gif


    00020309.gif
    000201E8.gif
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    හොද නම් නැ බන් ඒ උනාට සැලකුවා