ගැහැණු සහ පිරිමි
[FONT="]► [/FONT][FONT="]භාවිතා කරන නම්[/FONT][FONT="]
ගැහැණු - ගයනි, පවිත්‍රා, සොනාලි[/FONT][FONT="] හා තරිනි සෑම විටම එකිනෙකාට කතා කරන්නේ
[/FONT]
[FONT="]ගයනි, පවිත්‍රා, සොනාලි[/FONT][FONT="] හා තරිනි යන නම් වලිනි.[/FONT][FONT="]
[/FONT]
[FONT="]පිරිමි - ශෙහාන්, සනෝජ්, නුවන් හා ජයමාල්[/FONT][FONT="] එකිනෙකා අමතනු ලබන්නේ කලුවා, ගදයා, ගැබා හා මෝලා[/FONT][FONT="] වැනි නම් වලිනි.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]► [/FONT][FONT="]හෝටල් බිල[/FONT][FONT="]
පිරිමි - [/FONT][FONT="]දිවා ආහාරය ගැනීමට හෝටලයකට ගිය විට බිල [/FONT][FONT="]$32[/FONT][FONT="]ක් වුවත් මයික්[/FONT][FONT="],[/FONT][FONT="]චාර්ලි[/FONT][FONT="],[/FONT][FONT="]බොබ් හා ජෝන් [/FONT][FONT="]$20 [/FONT][FONT="]බැගින් වේටර්ට ලබා දෙයි. කිසිවෙකු ඉතිරි මුදල් නොඉල්ලයි.[/FONT][FONT="]
[/FONT]
[FONT="]ගැහැණු[/FONT][FONT="] - කාන්තාවන්ට බිල දුන් පසු ඔවුන්ගේ අත්බෑග වල ඇති කල්කියුලේටර්ස් එලියට එයි.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]► [/FONT][FONT="]මුදල්[/FONT][FONT="]
•[/FONT][FONT="]පිරිමියා තමන්ට අවශ්‍ය [/FONT][FONT="]$1[/FONT][FONT="]ක භාණ්ඩයක් [/FONT][FONT="]$2[/FONT][FONT="]ක් දී මිලදී ගනී.[/FONT][FONT="]
[/FONT]
[FONT="]•ගැහැණිය තමන්ට අනවශ්‍ය [/FONT][FONT="]$2[/FONT][FONT="]ක භාණ්ඩයක් [/FONT][FONT="]$1[/FONT][FONT="]ක් දී මිලදී ගනී.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]► [/FONT][FONT="]නානකාමර උපාංග[/FONT][FONT="]
•[/FONT][FONT="]නානකාමරයේ පිරිමියාට අවශ්‍ය උපාංග ඇත්තේ [/FONT][FONT="]5[/FONT][FONT="]කි. [/FONT][FONT="]1)[/FONT][FONT="]දත් බුරුසුව [/FONT][FONT="]2)[/FONT][FONT="]රේසරය [/FONT][FONT="]3)[/FONT][FONT="]ෂේවිං ක්‍රීම් [/FONT][FONT="]4)[/FONT][FONT="]සබන් කැටය [/FONT][FONT="]5)[/FONT][FONT="]තුවාය.[/FONT][FONT="]
•[/FONT][FONT="]කාන්තාවකගේ සාමාන්‍ය නානකාමර උපාංග ගණන [/FONT][FONT="]357[/FONT][FONT="]කි. පිරිමියාට එයින් බොහොමයක් හඳුනාගත නොහැක.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]► [/FONT][FONT="]වාද විවාද[/FONT][FONT="]
•[/FONT][FONT="]සෑම වාදයකම අවසාන වචනය ගැහැණියගේය.[/FONT][FONT="]
•[/FONT][FONT="]ඉන් පසු පිරිමියා කතා කරන සෑම වචනයක්ම අලුත් වාදයක ඇරඹුම වනු ඇත.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]► [/FONT][FONT="]අනාගතය[/FONT][FONT="]
•[/FONT][FONT="]ගැහැණිය තමන්ට සැමියෙකු ලැබෙන තුරු තම අනාගතය ගැන වද වෙයි.[/FONT][FONT="]
•[/FONT][FONT="]පිරිමියා තමන්ට බිරිඳක් ලැබෙන තුරු තම අනාගතය ගැන වද නොවෙයි.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]► [/FONT][FONT="]සාර්ථකත්වය[/FONT][FONT="]
•[/FONT][FONT="]තම බිරිඳගේ වියපැහැදම් දරා ගැනීමට තරම් වත්කමක් ඇති පිරිමියා සාර්ථක පිරිමියෙකි.[/FONT][FONT="]
•[/FONT][FONT="]එවැනි සැමියෙක් සොයාගන්නා ගැහැණිය සාර්ථක ගැහැණියකි.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]► [/FONT][FONT="]විවාහය[/FONT][FONT="]
•[/FONT][FONT="]විවාහයෙන් පසු තම සහකරුවා වෙනස් පුද්ගලයෙකු වේ යැයි ගැහැණිය බලාපොරොත්තු වෙයි. නමුත් ඔහු වෙනස් නොවේ.[/FONT][FONT="]
•[/FONT][FONT="]විවාහයෙන් පසු තම සහකාරිය වෙනස් නොවේ යැයි පිරිමියා අපේක්ෂා කරයි. නමුත් ඇය වෙනස් වේ.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]► [/FONT][FONT="]ඇඳුම් ඇඳීම[/FONT][FONT="]
•[/FONT][FONT="]කාන්තාවන් සාප්පු සවාරි යාමට[/FONT][FONT="], [/FONT][FONT="]මල් වලට වතුර දැමීමට[/FONT][FONT="], [/FONT][FONT="]කුණු එක අස් කිරීමට[/FONT][FONT="], [/FONT][FONT="]දුරකථනයට පිළිතුරු දීමට විශේෂයෙන්ම සූදානම් වේ.[/FONT][FONT="]
•[/FONT][FONT="]පිරිමින් විශේෂයෙන්ම සූදානම් වන්නේ මගුල් ගෙදරක හෝ මළ ගෙදරක යෑමට පමණි.[/FONT]
හොදයිනම් සලකපල්ලා