source Link
bonty89 Well-known member Feb 20, 2009 3,908 8,283 113 Jan 17, 2023 #1 source Link Reactions: wawula, gahasitha, Cypress and 3 others
H hide_spider Well-known member Feb 10, 2014 1,301 726 113 Jan 17, 2023 #2 අරුන = දෙරන = නයි Reactions: laka007, Cypress and zid2021
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room Jan 17, 2023 #3 රටේ තියෙන ප්‍රශ්න වෙන පැති වලට හරවන්න. කාලෙන් කාලෙට එක එක ජාතියේ ප්‍රශ්න මවනවා. කොරෝනා කාලේ බෙහෙත් ගන්න නැතුව ගූ ගිහින් ඉද්දි බොරු ගූ පැනියක් මාකට් කරලා බයියන්ට පෙව්වා. Reactions: wawula, gahasitha, War Fighter and 7 others
රටේ තියෙන ප්‍රශ්න වෙන පැති වලට හරවන්න. කාලෙන් කාලෙට එක එක ජාතියේ ප්‍රශ්න මවනවා. කොරෝනා කාලේ බෙහෙත් ගන්න නැතුව ගූ ගිහින් ඉද්දි බොරු ගූ පැනියක් මාකට් කරලා බයියන්ට පෙව්වා.
Rahula Kasun Well-known member Feb 1, 2013 12,371 13,690 113 හැමිනේශන් Jan 17, 2023 #4 Reactions: Cypress
kinkon Well-known member Aug 5, 2007 115,990 2 116,138 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 17, 2023 #5 Reactions: War Fighter and Cypress
shenat Well-known member May 13, 2007 58,730 87,129 113 ආශ්චර්යමත් රටක Jan 18, 2023 #8 රිවස් පොන්නයා born again Reactions: wawula, siri_ayya and Cypress
speedmalli Well-known member Nov 22, 2011 21,615 17,700 113 Auckland Jan 18, 2023 #10 ලංකාවෙ මාජ්ජවේදියොන්ට වඩා කොටුවෙ බඩු හොදයි
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 Jan 18, 2023 #11 හිකිස්.. දැන් ඔය එහෙම එකක් කිව්වෙනෑ කියල ලියුම් ගැහුව එකෙන් ස්පා ගිහින් ගෑනු එක්ක ඕන එකක් කරගත්තට අපිට නම් කමක් නෑ කියල ව්‍යන්ගෙන් අනුමත වෙනව.
හිකිස්.. දැන් ඔය එහෙම එකක් කිව්වෙනෑ කියල ලියුම් ගැහුව එකෙන් ස්පා ගිහින් ගෑනු එක්ක ඕන එකක් කරගත්තට අපිට නම් කමක් නෑ කියල ව්‍යන්ගෙන් අනුමත වෙනව.
S siri_ayya Well-known member Feb 1, 2022 16,963 1 29,874 113 Jan 18, 2023 #12 පළවෙනි පාර spa එකකට යන්න බැලුවෙ.. කොහෙද මේ දවස්වල aids වැහි වැහැල ලු.. Test kits වත් නැහැ ලු.. බලපං මේ කැරි වේස මයිනයි උගේ හැතිකරෙයි අපිට කරපු දේ.. Reactions: wawula
පළවෙනි පාර spa එකකට යන්න බැලුවෙ.. කොහෙද මේ දවස්වල aids වැහි වැහැල ලු.. Test kits වත් නැහැ ලු.. බලපං මේ කැරි වේස මයිනයි උගේ හැතිකරෙයි අපිට කරපු දේ..
laka007 Well-known member Oct 18, 2008 7,546 5,775 113 Jan 18, 2023 #13 speedmalli said: ලංකාවෙ මාජ්ජවේදියොන්ට වඩා කොටුවෙ බඩු හොදයි Click to expand... දෙරණ ගෑවුනා කියන්න අවලම් නිවුස් තමා... දෙරණ, අරුණ ඔය ඔක්කොම ඩිලිට් ජයවීරයගෙනේ මහ චන්දයක් ආවම ඔව හැසිරෙන විදිහ බලමුකෝ. Reactions: siri_ayya
speedmalli said: ලංකාවෙ මාජ්ජවේදියොන්ට වඩා කොටුවෙ බඩු හොදයි Click to expand... දෙරණ ගෑවුනා කියන්න අවලම් නිවුස් තමා... දෙරණ, අරුණ ඔය ඔක්කොම ඩිලිට් ජයවීරයගෙනේ මහ චන්දයක් ආවම ඔව හැසිරෙන විදිහ බලමුකෝ.