ගැහුවා ගැහුවා...පලවෙනි1 ගැහුවා..ඔලුව රිදෙනවා.. මැරෙයිද දන් නෑ...

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මේ ඇට කොල්ලොන්ට මුලින්ම ගැහුවා නම් එහෙම සතියෙන් වැඩේ නවත්තන්න වෙනවා.
     
    • Sad
    Reactions: usa_nihaal

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔය ජරා වැක්සීන් ඔක්කොටම side effects ඵනවා..යක්කු වගේ වැඩ කරපු උන්‍ ඕක ගැහුවට පස්සෙ අැඟ මහන්සි කරල වැඩක් කරන්න අමාරුයි(කොච්චර කාලයක් ඵහෙම තියෙයිද කියල දන්නෙ නෑ)..මම හොඳටම දන්න දෙයක් ඒක..ඒත් කරන්න දෙයක් නෑ මැරෙන්නෙ නැතුව ඉන්න වෙන විකල්පයක් නෑ..රටේ පාලක බල්ලො කොරෝන ඒ අස්සෙන් වවන් කනවනේ..ඒක නිසා වැක්සීන් ඵක ගන්න.බලු චීනට හෙණ ඉල්ලනව අැරෙන්න වෙන කරන්න දෙයක් නෑ..