ගැහුව බන් 😔

Amuwen

Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    ඊයෙ ගෙවල් උන් ටිකක් බයික් වලින් විල් ගහනව. මම පාර මැද්දෙන් ගිහින් වමට හරෝනකොට ආපු බයික් නවත්තගන්න බැරුව මගෙ එකේ ගෑවිලා කානුවට වැටුන අනිත් උන් සෙට් එක මට ගැහුව බන්. පාරෙ ගිය උන් තමා බේරුවෙ. මගෙ බයික් එකේ සයිඩ් කන්නඩිය උන් කැඩුව. මටනම් මොකුත් තුවාල නෑ.

    මට දැන් මේකට පොලිසිය ගිහින් පැමිනිල්ලක් දාන්න පුලුවන්ද? ඊයෙආවෙ නෑ කියල කේස් එකක් ව්‍යිද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,980
    113
    අද කල් වැඩි බං මාසයක්වත් තව බලපන්.

    එහෙම අවුලක් නෑ දන්න විදියට නං. ඇහුවොත් කියපන් ගුටි කාපු අමාරුවට හිටිය කියල.

    ඕක කරන්න තිබ්බේ නං උබට ස්පිරිතාලේ ඇඩ්මිට වෙන එක. එතකොට ටිකක් හොයල බලනවා තදට. දැනුත් අවුලක් නැතුව ඇති. කෝකටත් තව හොයලා බලපන්
     
    ස්ස්පීතාලෙ යන්න අමාරුවක් නේ. බයික් එක කැඩුන එකට ගානක් ගන්න පුලුවන්ද බැලුවෙ
     
    • Like
    Reactions: Naughtykolla48

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    case danna epa, ubath kattiya set karan gihin arunta mona hari karapan,
    apahu wheel gahaddi lissala watila marenna set karapan, habai uba kara kiyala hoya ganna beri wenna karapan
     
    • Love
    Reactions: Naughtykolla48

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,980
    113
    ස්ස්පීතාලෙ යන්න අමාරුවක් නේ. බයික් එක කැඩුන එකට ගානක් ගන්න පුලුවන්ද බැලුවෙ
    කොයාර් කරන ප්‍රමාණේ තමා වෙනස් වෙන්නේ. ඉන්සුවරන්ස් එකේ උන් මොකද කියන්නේ
     
    • Like
    Reactions: Naughtykolla48

    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    කොයාර් කරන ප්‍රමාණේ තමා වෙනස් වෙන්නේ. ඉන්සුවරන්ස් එකේ උන් මොකද කියන්නේ
    3ඩ් පාටි

    owata police gihin wedak naha ban, nikan rasthiyaduwa, arun ita passe uba ekka hemadama waliyata enawa.
    kattiya katha wela arunta padamak ugannapan ethakota hari
    ඒඑම කට්ටිය නෑ ඉන්න උනුත් වලි වල යන උන් නෙමේ
    ------ Post added on Dec 27, 2023 at 3:31 PM
     
    • Like
    Reactions: Naughtykolla48

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ස්ස්පීතාලෙ යන්න අමාරුවක් නේ. බයික් එක කැඩුන එකට ගානක් ගන්න පුලුවන්ද බැලුවෙ
    amaruwak nathi unata kamak na, thalum paarawal athi ne. gihin admit weyan, rohal policiya ahayi mokada une kiyala, kiyapan ubata gahuwa, kiyala.
     
    • Like
    Reactions: Naughtykolla48

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    ඒඑම කට්ටිය නෑ ඉන්න උනුත් වලි වල යන උන් නෙමේ

    ehenam athin wiyadam karala side kannadiya dagena, ubage thuwala walatath beheth dagena gedara hitapan,'
    meeta passe bike eke yaddi gawumak dagena palayan.
     
    • Like
    Reactions: Naughtykolla48

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඊයෙ ගෙවල් උන් ටිකක් බයික් වලින් විල් ගහනව. මම පාර මැද්දෙන් ගිහින් වමට හරෝනකොට ආපු බයික් නවත්තගන්න බැරුව මගෙ එකේ ගෑවිලා කානුවට වැටුන අනිත් උන් සෙට් එක මට ගැහුව බන්. පාරෙ ගිය උන් තමා බේරුවෙ. මගෙ බයික් එකේ සයිඩ් කන්නඩිය උන් කැඩුව. මටනම් මොකුත් තුවාල නෑ.

    මට දැන් මේකට පොලිසිය ගිහින් පැමිනිල්ලක් දාන්න පුලුවන්ද? ඊයෙආවෙ නෑ කියල කේස් එකක් ව්‍යිද?

    insurance eken ganin
    police yanna epa hospital admit weyan oluwa ridenawa gahapu parakata kiyala
    hospital police eken complaint dapan
    ubata connection tiyanam arun atule danna puluwan uba hospital eken enakan

    mamat kagen hari gutiyak dekak kanna inne
    hospital eke satiyak witara idala
    insurance eknut hoda claim ekak dala gahapu ungenut hoda ganak kapanna pulauwan
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,980
    113
    3ඩ් පාටි

    ඒඑම කට්ටිය නෑ ඉන්න උනුත් වලි වල යන උන් නෙමේ
    ------ Post added on Dec 27, 2023 at 3:31 PM
    ඒත් agent කෙනෙක් ඇති නෙ අහපංකෝ උගෙන්. ඔව්ව ඒ වගේ උන් ඕනි තරම් හෙන්ඩ්ල් කරලා ඇති. උන් හරියට කියයි.
     
    • Like
    Reactions: Naughtykolla48

    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    insurance eken ganin
    police yanna epa hospital admit weyan oluwa ridenawa gahapu parakata kiyala
    hospital police eken complaint dapan
    ubata connection tiyanam arun atule danna puluwan uba hospital eken enakan

    mamat kagen hari gutiyak dekak kanna inne
    hospital eke satiyak witara idala
    insurance eknut hoda claim ekak dala gahapu ungenut hoda ganak kapanna pulauwan
    එකයි ගැහුවෙ ඊට පස්සෙ මන් දිව්ව කට්ටිය්ය්ක් හිටිය ඒ පැත්තට අරුන් සයිඩ් කන්නඩිය කැඩුවෙ ඒ තරහට. කානුවට වැටුන එකාටනම් තුවාලයි බයික් එකත් ටිකක් ඩැමේජ්
     
    • Like
    Reactions: Naughtykolla48

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    එකයි ගැහුවෙ ඊට පස්සෙ මන් දිව්ව කට්ටිය්ය්ක් හිටිය ඒ පැත්තට අරුන් සයිඩ් කන්නඩිය කැඩුවෙ ඒ තරහට. කානුවට වැටුන එකාටනම් තුවාලයි බයික් එකත් ටිකක් ඩැමේජ්
    උබ දිව්වෙ ඇයි අතට අහුවුණ එකකින් ගහන්න එපැයි
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,592
    113
    Piliyandala
    දැන් ඉන්නා වේ#@ කොල්ලා එක්ක රණ්ඩුවට ගියාම ඕකුන්ට මැරෙනවා පේන්නේ නෑ...

    වීල් ගහන පොඩි පගයන් ව පෙන්න බෑ... ඕකුන් ඉන්න පත්තකවත් ඉන්න එපා...

    වල වටේට සින්දු කියන්න පුහුණුවීම කරනවා ඔය