ඊයෙ ගෙවල් උන් ටිකක් බයික් වලින් විල් ගහනව. මම පාර මැද්දෙන් ගිහින් වමට හරෝනකොට ආපු බයික් නවත්තගන්න බැරුව මගෙ එකේ ගෑවිලා කානුවට වැටුන අනිත් උන් සෙට් එක මට ගැහුව බන්. පාරෙ ගිය උන් තමා බේරුවෙ. මගෙ බයික් එකේ සයිඩ් කන්නඩිය උන් කැඩුව. මටනම් මොකුත් තුවාල නෑ.
මට දැන් මේකට පොලිසිය ගිහින් පැමිනිල්ලක් දාන්න පුලුවන්ද? ඊයෙආවෙ නෑ කියල කේස් එකක් ව්‍යිද?
මට දැන් මේකට පොලිසිය ගිහින් පැමිනිල්ලක් දාන්න පුලුවන්ද? ඊයෙආවෙ නෑ කියල කේස් එකක් ව්‍යිද?