ගැළපෙන්නෑ

Apr 2, 2017
115
2
0
මරුසිරා;23648602 said:
විස්තර මදි .
මේකි මන් ගැන එච්චර care එකක් නෑ මචන්:no: මාව හැම තිස්සෙම මග හරිනවා:( එයාට මාව වදයක් වගේ කියල මට හිතෙනවා :sorry:
 
Apr 2, 2017
115
2
0
දැන්ම තේරුනානම් ගොඩ. තුවාලෙ පැසවනකම් ඉන්නෙ නැතුව දැම්ම හොඳ කරගනින් මචං. Good luck
ඔව් කලින්ම තේරුම් ගන්න පුළුවන් උන එක හොදයි මචන් :sorry:
 
Apr 2, 2017
115
2
0
ow machan galapenne nathinam ithin inna amaruyi ne.
matath ohoma siddi velaa thiyenava machan. owa ithin passe kaaleka mathak karanna puluvan lassana dewal thamai, ath uba nogalapim ekka bandoth passe vidavanna vei..
මේකි මට කැමතිද නැද්ද කියල කෙලින් කියන්නෑ මචන් අනන් මනං බයිලා ගහනවා :no:
 
Apr 2, 2017
115
2
0
ohoma thamai bn math nawaththuwa dan dawas 2kata withara kalin. hamadama randu wewei inna bahane bn.
රණ්ඩු නම් තාම වෙලා නෑ බන් මේකේ තියෙන්නේ මෙයා කැමති නෑ කවුරුත් මේක දැනගන්නවට :(
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මේක නම් සෑහෙන හිතට වැදුන ඇ :sorry:


සොරි.එත් ජිවිතෙ තියෙන්නෙ විදින්න මිස විදවන්න නෙමෙයි නෙ...එක තෙරුම් ගන්න ඔනි.යන අයව නවත්තන්න එපා..එයාලට යන්න දෙන්න..හැබැයි ආයෙ එයාලාව ජිවිතෙට ගන්න එපා...
 
Apr 2, 2017
115
2
0
සොරි.එත් ජිවිතෙ තියෙන්නෙ විදින්න මිස විදවන්න නෙමෙයි නෙ...එක තෙරුම් ගන්න ඔනි.යන අයව නවත්තන්න එපා..එයාලට යන්න දෙන්න..හැබැයි ආයෙ එයාලාව ජිවිතෙට ගන්න එපා...
ම්ම්ම් ඒක තමයි කරන්න අමාරු නිතරම මතක් වෙනවා :(