මේකි මන් ගැන එච්චර care එකක් නෑ මචන්මරුසිරා;23648602 said:විස්තර මදි .
මාව හැම තිස්සෙම මග හරිනවා
එයාට මාව වදයක් වගේ කියල මට හිතෙනවා 
මේකි මන් ගැන එච්චර care එකක් නෑ මචන්මරුසිරා;23648602 said:විස්තර මදි .
මාව හැම තිස්සෙම මග හරිනවා
එයාට මාව වදයක් වගේ කියල මට හිතෙනවා 
ඔව් කලින්ම තේරුම් ගන්න පුළුවන් උන එක හොදයි මචන්දැන්ම තේරුනානම් ගොඩ. තුවාලෙ පැසවනකම් ඉන්නෙ නැතුව දැම්ම හොඳ කරගනින් මචං. Good luck

ගැලපෙන්නේ නැතිනම් අයින් වෙන්න.
Sara531 සහ ඇයගේ නියෝජිතයන් කියන්නෙ එහෙමයි.![]()

මේකි මට කැමතිද නැද්ද කියල කෙලින් කියන්නෑ මචන් අනන් මනං බයිලා ගහනවාow machan galapenne nathinam ithin inna amaruyi ne.
matath ohoma siddi velaa thiyenava machan. owa ithin passe kaaleka mathak karanna puluvan lassana dewal thamai, ath uba nogalapim ekka bandoth passe vidavanna vei..

මන් පුළුවන් තරම් එහෙම කරන්න බලන්නේ බන් ඒත් හරියන පාටක් නෑඑකිනෙකට ගැළපෙන දේවල් නෑ
ගළපගන්නවා මිසක්.

රණ්ඩු නම් තාම වෙලා නෑ බන් මේකේ තියෙන්නේ මෙයා කැමති නෑ කවුරුත් මේක දැනගන්නවටohoma thamai bn math nawaththuwa dan dawas 2kata withara kalin. hamadama randu wewei inna bahane bn.

උබ තාම පොඩි වැඩ්යි බන් ඕව තේරුම් ගන්නwadi katha one na okiwa mata deepan mn galapa gnna

මේක නම් සෑහෙන හිතට වැදුන ඇනැතුව ඉතින් අමාරුවෙන් ගලප ගෙන කෙල්ල හො කොල්ලා වටේ යනවා කියලා මෙකෙ අඩන්න යැ.......![]()

නැතුව ඉතින් අමාරුවෙන් ගලප ගෙන කෙල්ල හො කොල්ලා වටේ යනවා කියලා මෙකෙ අඩන්න යැ.......![]()


මේක නම් සෑහෙන හිතට වැදුන ඇ![]()
ම්ම්ම් ඒක තමයි කරන්න අමාරු නිතරම මතක් වෙනවාසොරි.එත් ජිවිතෙ තියෙන්නෙ විදින්න මිස විදවන්න නෙමෙයි නෙ...එක තෙරුම් ගන්න ඔනි.යන අයව නවත්තන්න එපා..එයාලට යන්න දෙන්න..හැබැයි ආයෙ එයාලාව ජිවිතෙට ගන්න එපා...
