ගෑණිගේ හොරයක්

sanu2000

Well-known member
  • Mar 21, 2016
    434
    366
    63
    උබලගේ ගෑණිගේ හරි කෙල්ලගේ හරි අහු වෙච්ච ලොකුම හොර වැඩේ මොකක්ද
     
    • Wow
    Reactions: Candid-B

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,821
    30,997
    113
    Another depression thread 😐

    Meanwhile Emios:-

    Chandler Bing Dancing GIF
     

    you are ugly but I

    Well-known member
  • Nov 1, 2023
    534
    721
    93
    ගෑනි හොර මිනිහත් එක්ක දන්සලකින් නුල්ඩසුයි සිනි සම්බලුයි කාලා එනගමන් බාගෙට තැම්බුන බතුත් කාලා. එහෙම එනගමන් බුත මන්දිරේටත් ගිහින්. මම හිටියේ බුත මන්දිරේ පෙට්ටිය ඇතුලේ මැරිච්ච එකා වගේ. මම යකෝ එදා කන්න නැතුව දොමිනොස් ඒකෙන් stuff garlic bread ගෙනල්ලා කෑවේ 😂
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉතිං ගෑනිව මට දියන්කො
    උඹට තියෙන්නෙ මාසෙට ගාණක් දෙන්න විතරයි
    මම පැය 24 ම එයා ගාවට වෙලා ඉන්නං

    uba පැය 24 ම ganiyek lagata wela monawada karanne???
    uba kiuwa neda hariyata cocentrate karala wedak karanna baha kiyala, ithin 24hrs ganiyek ekka inne kohomada
     

    you are ugly but I

    Well-known member
  • Nov 1, 2023
    534
    721
    93
    whats da garlic bread incident . Saw in several places
    මම කවදාවත් දන්සැලකින් කාල නෑ. ලොකු සීන් නෙවී, මට පෝලිමේ ඉඳලා කන ආතල් එක තෙරෙන්නේ නෑ. කොහොමහරි මේ පාර වයිෆ් දන්න තැන් දෙකකින් ගෙදරට ගෙනල්ලා දෙනන්නම් කිව්වා. මම ඉතින් බෑ කියන්න බැරි නිසා අවුලක් නෑ කිව්වා. මුලින්ම ආවේ නූඩ්ල්ස් එකක්. පරිප්පුයි, සීනි සම්බලුයි. නූඩ්ල්ස් එක නිකන් සබන් රහයි. ඊට පස්සෙ ආවෙ බත් එකක්. කහ පාටට තිබ්බ බත් එක බාගෙට තැම්බිලා ඇට අමුයි කර රහකුත් එනවා. අනික සොයා මීට්බොල්ස්.

    සරලවම කන්න බෑ. අන්තිමට ඩොමිනොස් එකෙන් stuff garlic බ්‍රෙඩ් ගෙනල්ලා කෑවා. වයිෆ්ට කිව්වා මින්පස්සෙ කවුරු මොනා ගෙනවා කිව්වත් මමනම් ගෙන්නලා කන්නම් කියලා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබලගේ ගෑණිගේ හරි කෙල්ලගේ හරි අහු වෙච්ච ලොකුම හොර වැඩේ මොකක්ද

    sonnaya meka delete karanna ida thiyana nisa, quote karala thiyamu
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    ගෑනි හොර මිනිහත් එක්ක දන්සලකින් නුල්ඩසුයි සිනි සම්බලුයි කාලා එනගමන් බාගෙට තැම්බුන බතුත් කාලා. එහෙම එනගමන් බුත මන්දිරේටත් ගිහින්. මම හිටියේ බුත මන්දිරේ පෙට්ටිය ඇතුලේ මැරිච්ච එකා වගේ. මම යකෝ එදා කන්න නැතුව දොමිනොස් ඒකෙන් stuff garlic bread ගෙනල්ලා කෑවේ 😂
    this is a true story
    last poson season
    on news paper
    girl was 22 years and seperated already from the dummy dead man

    but he had get angry scene his ex wife and there was fight as I read the article
     
    • Like
    Reactions: sanu2000