වන්නකු Method කරන උන් වරෙව්

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මෙන්න උඹලගේ නායක තුමාගේ Cholesterol report එක. 😅 ඌ කියන විදියටම කාලා බීලා හිටපල්ලා. ඉක්කන්ට වැලිගම්පිටියට ටිකට් එක ඇදෙයි

    FB_IMG_1719921771897.jpg
    .
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ආසිරි එකෙන් අපේ ඒවත් ලීක් කරනවද බං 😬
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මෙන්න උඹලගේ නායක තුමාගේ Cholesterol report එක. 😅 ඌ කියන විදියටම කාලා බීලා හිටපල්ලා. ඉක්කන්ට වැලිගම්පිටියට ටිකට් එක ඇදෙයි

    View attachment 232270.
    උබ ඕවා ගැන කල්පනා නොකර මුශ්ලීම් ආගමට බැදිලා ඉදපන් රෝහල් සුළු සේවකයා.