ගෑණිට පුළුවන් මිනිහට හොරා වඳ වෙන්න

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,836
    16,764
    113
    ගෑනි හෝ මිනිහ හොරාට ගිහින් වඳ වෙන්න තීරණය කරන්නෙ ඇයි?

    පොඩ්ඩක් කල්පනා කරල බලන්න!! 🤌

    ඇඟ හැලෙනවා කියලා ළමයට කිරි දෙන්නෙ නැති මොඩල්ස්ලා ඉන්නවා

    උඹ මොනවාද දන්නෙ 🤌
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,851
    113
    ඉතින් මේකේ අවුල මොකක්ද?තමන්ගේ ඇග පිළීබද තීරණයක් ගන්න තමන්ට අයිතියක් තියෙන්න ඕනේ
    Sex Change කරන් transgender වෙන්නත් එක්කද?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ඉතින් මේකේ අවුල මොකක්ද?තමන්ගේ ඇග පිළීබද තීරණයක් ගන්න තමන්ට අයිතියක් තියෙන්න ඕනේ
    ඇත්තටම මේ පනත ගැන වද වීමක් නෙවේ ඒකෙනුත් ආන්ඩුවට මොනාහරි කියන්නයි ඕන මේකෙ උන්ට...
     
    • Haha
    Reactions: elakiri_boy_22

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    මිනිහට හොරෙන් වඳ වෙන්න පුළුවන් කිව්වම එළකිරියේ හම්බයෝ සෙට් එක කලබල වෙලා
    හරිනි, කරන වැඩ වල හැටියට මේක පිටිපස්සේ ඇමරිකාව ඉන්නවා. මොකද ඕකිට ඔච්චර මොළේ නැහැ.
    මම දන්න පොට් එකක අබෝෂන් කරනවා, එතෙන්ට එන්නේ වැඩි හරියක් හම්බ ගෝනි.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    then we men should also have the option for easy divorce. what is the purpose of marrying a woman who just sits at home and no kids to only realize that she is fucked up from inside.
     
    • Like
    Reactions: ozykolla

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,836
    16,764
    113
    then we men should also have the option for easy divorce. what is the purpose of marrying a woman who just sits at home and no kids to only realize that she is fucked up from inside.

    patients confidentiality
    නඩු දාන්නත් අනිත් එක්කෙනා දැනගන්න එපැයි
    අනිත් කෙනාට දැනගන්න අයිතියක් නෑ නේ දැන්
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,347
    8,358
    113
    Galaha
    ඕකේ අනිත්පැත්ත මිනිහට හොරෙන් ළමයි හදන් එන එක. :P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම දන්න පොට් එකක අබෝෂන් කරනවා, එතෙන්ට එන්නේ වැඩි හරියක් හම්බ ගෝනි.
    Good To Know Philadelphia Eagles GIF by First We Feast

    ඇඟ හැලෙනවා කියලා ළමයට කිරි දෙන්නෙ නැති මොඩල්ස්ලා ඉන්නවා

    උඹ මොනවාද දන්නෙ 🤌
    ඒක උඹටවත් රටටවත් බලපාන ප්‍රශ්නයක්ද බං
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    මීට වඩා හොඳ දික්කසාද නීති ලිහිල් කරානම්, කරන හුත්තක් අයින් වෙලා කර ගන්න පුළුවන් නේ, එහෙම වෙන්නේ නෑ මාලීමවේ සක්කිලි ගෑනු බලන්නේ ලේසියෙන් අනුන්ගෙන් යැපෙන්න. :lol: :lol: ජෙප්පෝ කියන්නෙම කිසිම කැප කිරීමක් නොකර පිනට කන්න බලන් ඉන්න ජාතියක් .
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,836
    16,764
    113
    මිනිහට හොරෙන් වඳ වෙන්න පුළුවන් කිව්වම එළකිරියේ හම්බයෝ සෙට් එක කලබල වෙලා

    Instagram Monkey GIF

    මුලදී හිතුනේ හරිනිගෙ අජෙන්ඩා වෙන්න ඇති කියලා.

    හැබැයි උඹ කිව්වම මතක් උනේ පක්ශෙට වැඩියෙන්ම වියදම් කරන ඊබ්‍රහිම් නානාගෙ වැඩක් වෙන්නත් පුළුවන්.

    මොකද කවදාවත් තම්බි ගෑණුන්ට ඕවා කරගන්න පුළුවන් කමක් නෑ.
    තනියම ගෙදරින් එළියට යන්න පුළුවන් කමකුත් නැතුව.
    ගියත් තව දෙතුන් දෙනෙක් ඉන්නවා ළමයි හදාගන්න 😄

    මේක සිංහල උන්ම ටාගට් කරලා ගහපු පනතක්

    ඕකේ අනිත්පැත්ත මිනිහට හොරෙන් ළමයි හදන් එන එක. :P

    ඒවා නම් අහුවෙනවා බං දවසක
    මේක හුකනවා ඉවරයක් නෑ
    දොස්තරලාට සල්ලි පුදනවා
    දේවාල වලට සල්ලි පුදනවා
    ජීවිතේ ඉවරයි
    කවදාවත් ඇත්ත දැනගන්න අයිතියක් නෑ
    ------ Post added on Dec 24, 2025 at 10:21 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුලදී හිතුනේ හරිනිගෙ අජෙන්ඩා වෙන්න ඇති කියලා.

    හැබැයි උඹ කිව්වම මතක් උනේ පක්ශෙට වැඩියෙන්ම වියදම් කරන ඊබ්‍රහිම් නානාගෙ වැඩක් වෙන්නත් පුළුවන්.

    මොකද කවදාවත් තම්බි ගෑණුන්ට ඕවා කරගන්න පුළුවන් කමක් නෑ.
    තනියම ගෙදරින් එළියට යන්න පුළුවන් කමකුත් නැතුව.
    ගියත් තව දෙතුන් දෙනෙක් ඉන්නවා ළමයි හදාගන්න 😄

    මේක සිංහල උන්ම ටාගට් කරලා ගහපු පනතක්
    ගිහින් බලපන් FPA එක පැත්තෙ. ගෝනි තමයි වැඩිපුරම එන්නෙ ගෙදරට බොරුවක් කියල ජඩෙල් එකක් දාගෙන යන්න
    ඒවා නම් අහුවෙනවා බං දවසක
    මේක හුකනවා ඉවරයක් නෑ
    දොස්තරලාට සල්ලි පුදනවා
    දේවාල වලට සල්ලි පුදනවා
    ජීවිතේ ඉවරයි
    කවදාවත් ඇත්ත දැනගන්න අයිතියක් නෑ
    ------ Post added on Dec 24, 2025 at 10:21 AM
    මේ කොමෙන්ට් එක මට දාපු එකක් නොවුනත් මේක කියන්න ඕන. කෙල්ලො වඳ සැත්කම් කරගෙන නොකියා කසාද බඳියි කියල හිතන එක නම් පට්ටම අන්තගාමී චින්තනයක්
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,836
    16,764
    113
    ගිහින් බලපන් FPA එක පැත්තෙ. ගෝනි තමයි වැඩිපුරම එන්නෙ ගෙදරට බොරුවක් කියල ජඩෙල් එකක් දාගෙන යන්න

    මේ කොමෙන්ට් එක මට දාපු එකක් නොවුනත් මේක කියන්න ඕන. කෙල්ලො වඳ සැත්කම් කරගෙන නොකියා කසාද බඳියි කියල හිතන එක නම් පට්ටම අන්තගාමී චින්තනයක්

    කෙල්ලො නෙමෙයි බං මේ බැඳපු ගෑණු

    මිනිහට හොරා වඳ වෙන්න අවසර දෙන පනතක් ගේන්න ආණ්ඩුවට මේ වෙලාවේ තිබුන හදිසිය මොකක්ද

    කවුරුහරි ණයක් ආධාරයක් දෙනවා කිව්වා ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙල්ලො නෙමෙයි බං මේ බැඳපු ගෑණු

    මිනිහට හොරා වඳ වෙන්න අවසර දෙන පනතක් ගේන්න ආණ්ඩුවට මේ වෙලාවේ තිබුන හදිසිය මොකක්ද

    කවුරුහරි ණයක් ආධාරයක් දෙනවා කිව්වා ද?
    මිනිහට හොරෙන් වඳ වෙන්න ගෑනියෙකුට හිතෙන්නෙ ඇයි?
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,937
    2,959
    113
    වේස ගූ පෝට්ටුවො දන්නෙ උන්ගෙ ලොක්ක කියන දෙයක් ටයිප් කරල ත්‍රෙඩ් දාන්න විතරයි. ගූ කාපියව් මීට වඩා හොදයි

    විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ සැත්කමට ලක් කරන පුද්ගලයා කුඩා දරුවකු හෝ මානසික කැමැත්ත දීමට නොහැකි අයෙකු නොවන්නේ නම් සැත්කමට භාජනය වන පුද්ගලයාගේ කැමැත්ත පමණක් ප්‍රමාණවත් බවයි.
    "කාලයක් තිස්සේ රජයේ රෝහල්වල, රජයේ ආයතනවල කරනකොට කන්සෙන්ට් ෆෝම් එක රජයේ චක්‍රලේඛයක් මගින් නිකුත් කරපු එකක් තිබුණා, සැත්කම කරන කාන්තාවට අමතරව එයාගේ පුරුෂයාගේ අත්සනක් අවශ්‍ය වෙනවා මේ ශල්‍යකර්මයට කැමැත්ත දීමේදී කියලා. හැබැයි ඒක සමාන්‍යයෙන් ලෝකේ කොහෙවත් තියෙන ක්‍රමයක් නෙමෙයි."

    https://www.bbc.com/sinhala/articles/cqlkpk0llzyo
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,007
    2
    54,763
    113
    Oka kohomath enforce karanna puluwan ekak nemeine. Karaganna one kena single kiyala karagani ne moko lankawe database ekak thiyenawai hospital ekata patient boru kiyanawada balanna
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,937
    2,959
    113
    ඇත්තටම මේ පනත ගැන වද වීමක් නෙවේ ඒකෙනුත් ආන්ඩුවට මොනාහරි කියන්නයි ඕන මේකෙ උන්ට...
    කැරිම වේස ගූ පෝට්ටු වේසිගෙ පුතාලා

    ඒවා නම් අහුවෙනවා බං දවසක
    මේක හුකනවා ඉවරයක් නෑ
    දොස්තරලාට සල්ලි පුදනවා
    දේවාල වලට සල්ලි පුදනවා
    ජීවිතේ ඉවරයි
    කවදාවත් ඇත්ත දැනගන්න අයිතියක් නෑ

    ------ Post added on Dec 24, 2025 at 10:21 AM
    ත්‍රෙඩ් එක දාපු මෝඩ හුකන්නගෙ මොලේ තරම ගැන තේරෙනව මේකෙන්ම
    ------ Post added on Dec 24, 2025 at 11:01 AM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,836
    16,764
    113
    මිනිහට හොරෙන් වඳ වෙන්න ගෑනියෙකුට හිතෙන්නෙ ඇයි?

    හේතු දාහක් තියෙන්න පුළුවන්

    ගෑණි ළමයි ඉල්ලනවා
    මිනිහ පොඩිකාලේ PTSD සිද්ධි නිසා ගෑණිට හොරෙන් වඳ කරගන්නවා ළමයි එපා කියලා හිතාගෙන

    සේරම කොලේ වහලා manipulation

    ආණ්ඩුවට මොකද එකපාරටම මේක ගේන්න ඕන උනේ ?
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,001
    113
    කෙල්ලො නෙමෙයි බං මේ බැඳපු ගෑණු

    මිනිහට හොරා වඳ වෙන්න අවසර දෙන පනතක් ගේන්න ආණ්ඩුවට මේ වෙලාවේ තිබුන හදිසිය මොකක්ද

    කවුරුහරි ණයක් ආධාරයක් දෙනවා කිව්වා ද?
    වද සැත්කම් කරගන්න ඕන පොට්‌ දැනටත් ලංකාවේ තියෙනවා. ඕක නීතිගත කරත් නොකරත් මිනිහට හොරෙන් හරි මිනිහට කියලා හරි කරගන්න අය කරගන්නවා. ඔය වගේ පොට් ඕන තරම් තියෙනවා. ඕව නීතිගත කරන එකෙන් ඔය වගේ තැන වලට බය නැතිව යන්න පුළුවන්. නැත්නම් හොර පොට් වලට අහු වෙලා වෙන වෙන දේවලුත් වෙන්න පුළුවන්.

    මිනිහට හොරෙන් වඳ වෙන්න ගෑනියෙකුට හිතෙනවනම් එතන තියෙන්නේ වද සැත්කම් නීතිගත කිරීමේ අවුලක් නෙවෙයි, උන් දෙන්නගේ සම්බන්දෙ ගැන ප්‍රශ්නයක්.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,836
    16,764
    113
    වද සැත්කම් කරගන්න ඕන පොට්‌ දැනටත් ලංකාවේ තියෙනවා. ඕක නීතිගත කරත් නොකරත් මිනිහට හොරෙන් හරි මිනිහට කියලා හරි කරගන්න අය කරගන්නවා. ඔය වගේ පොට් ඕන තරම් තියෙනවා. ඕව නීතිගත කරන එකෙන් ඔය වගේ තැන වලට බය නැතිව යන්න පුළුවන්. නැත්නම් හොර පොට් වලට අහු වෙලා වෙන වෙන දේවලුත් වෙන්න පුළුවන්.

    මිනිහට හොරෙන් වඳ වෙන්න ගෑනියෙකුට හිතෙනවනම් එතන තියෙන්නේ වද සැත්කම් නීතිගත කිරීමේ අවුලක් නෙවෙයි, උන් දෙන්නගේ සම්බන්දෙ ගැන ප්‍රශ්නයක්.

    අපිට බෑ කියලා හොර පොට් නීතිගත කරන එකද බං ආණ්ඩු ගේන විසදුම් 😄

    ගණිකා වෘත්තිය ☑️
    ගංජා ☑️
    වඳ සැත්කම් ☑️
    අයිස් ☑️
    ගබ්සා next ❓