ගෑණිත් දාගෙන මූ යන යෑම බලපල්ලාකෝ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,741
    113
    Gampaha
    පොලිස් බයික් එක හෙන පිකප් නේ...

    අපරාදෙ එච්චර දැඟලුවෙ. කොහොමත් පැනල යන්න බෑනෙ. ලයිසන් ප්ලේට් නම්බර් එකට ගෙදරටම හොයාගෙන යන්න පුලුවන්නෙ...

    Speed up krla neda video eka tikk
    ඔවු නේ... එහෙම තමයි..
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,193
    11,993
    113

    පොලිස්කාරයත් අතහරින්නේ හැබැයි.

    ගෑනි අකමැති වුනා කියලා ..ගැනි අර මකබාවෙන් පනින්නද? පැන්නොත් සුනේ සුන්
     
    • Like
    Reactions: Cypress and NRTG

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    පොලිස් බයික් එක හෙන පිකප් නේ...

    අපරාදෙ එච්චර දැඟලුවෙ. කොහොමත් පැනල යන්න බෑනෙ. ලයිසන් ප්ලේට් නම්බර් එකට ගෙදරටම හොයාගෙන යන්න පුලුවන්නෙ...

    ඔවු නේ... එහෙම තමයි..
    මරිසියකට ගිය ,නම්බර් ප්ලේට් මාරු කරපු එකක් නම්?
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,945
    6,619
    113
    ගග අද්දර
    පොලිස් බයික් එක හෙන පිකප් නේ...

    අපරාදෙ එච්චර දැඟලුවෙ. කොහොමත් පැනල යන්න බෑනෙ. ලයිසන් ප්ලේට් නම්බර් එකට ගෙදරටම හොයාගෙන යන්න පුලුවන්නෙ...

    ඔවු නේ... එහෙම තමයි..
    E pena speed eken wangu laga namanna be. 😥
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Coffin Dancing GIF
     
    • Like
    • Haha
    Reactions: Cypress and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,558
    113
    Colombo, Sri Lanka
    පොලිස් බයික් එක හෙන පිකප් නේ...

    අපරාදෙ එච්චර දැඟලුවෙ. කොහොමත් පැනල යන්න බෑනෙ. ලයිසන් ප්ලේට් නම්බර් එකට ගෙදරටම හොයාගෙන යන්න පුලුවන්නෙ...

    එහම හිතලා නිකන් හිටියනම් අපිට ඔය වීඩියෝ එක බලන්න වෙනවද උන්නැහේ...:angry: