ගෑණිත් දාගෙන මූ යන යෑම බලපල්ලාකෝ

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මට නම් එකෙන්ම වැඩ්ඩා පොලිස් කාරයා
    කොල්ලා තමානේ පාර ප්ලැන් කරන එකා. සෝ ඌට ටයිම් තියේ ඕනේ ගේමක් ගහන්න
    බට් උගේ පස්සෙන් ඒ ස්පීඩ් එකෙන්ම එනවා කියන්නේ අනිවා පොලිස් කාරයා පට්ටම ඩෑල් එකක්

    ලංකාවේ ලබු බැහැපු එවුන්ට නම් ඔච්චර හරියක් කර ගන්න බෑ
    මොනා උනත් අර කෙල්ලගේ පශ්චාත් බාගය පවු
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,572
    113
    Colombo, Sri Lanka
    NTRG උබ බොට් කෙනෙක්ද බන්?
    ඔය හැමෝම කියන්නේ එහෙම තමා.....
    Artificial Intelligence Art GIF by Kenesispro