ගෑණියෙක් ගන්න කලින් බලපන්

JBLs

Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    බලපන් කොච්චර එවුන්ට මේ ගැටලූව තියෙනවද කියල
    අළුත් ගේකට යන්නෙ නැත්තම් ගෑණු ගන්න එපා මගේ අවවාදය ඒක
     
    • Like
    Reactions: HYBRIDPC

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බලපන් කොච්චර එවුන්ට මේ ගැටලූව තියෙනවද කියල
    අළුත් ගේකට යන්නෙ නැත්තම් ගෑණු ගන්න එපා මගේ අවවාදය ඒක

    :yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මගෙත් ඔය ටිකම තමයි.
    අවෘදු 6ක් ලව් එක. එත් ගෑනිව අදුර ගන්න බැරි උනා හරියට. බැදලා අපෙ ගෙදර හිටිය දවස් කීපයක්. හෙන ලොකු ලයින් දැම්මා. අපෙ අම්මලා උයන එවා කන්න බෑ. අපේ ගමෙ ඉන්න බෑ වගෙ දෙවල්.
    අම්මලා කොලබ ඇවිත් අපෙ තැන ඉන්නවටත් එකි කැමති නෑ. මේකි කිව්වෙ නිකන් මේකි රජ ගෙදර ඉදන් ආවා වගෙ. පස්සෙ ලමයා හම්බෙලා උන්ගෙ ගෙදර හිටියා ටික කාලයක්. ඒ කාලෙ තමයි මම හරියටම මුන් මොනවගෙ පවුලක්ද කියල දැනගත්තෙ.
    දුන්නා අමු කුනුහරුපෙන් දවස් කීපයක් උන්ගෙ පරම්පරාව ගැන කියල දීලා. මෙකි කරපු ඔක්කොම වැරදි පෙන්නලා. අන්තිමට එකි පිලි ගත්තා එකි මුල් දවස් වල අපේ අම්මලාට නපුරු කමෙන් හිටි බව.

    මම තීරනය කරා තවත් උන්ගෙ ගමෙ ඉන්නෙ නෑ. ඈතකට යනවා කියලා.

    ගෑණු එහම තමයි කන්නෙ පාන්. ඒත් දෙන්නෙ හැම්, බේකන් ටෝක්, ගහන බයිලා එකක්වත් සැබෑ ජීවිතේ නෑ බන්. කොහොමත් ගෑණිගෙ ගෙදර, ගෑණිගෙ මහ ගෙවල් කිට්ටුව ජීවත් වෙනව කියන්නෙ අවුල්. පුලුවන් තරම් ඈතටම යන්න. අනිත් ඒව වගේම කොන්දත් කෙලින් තියාගන්න එපැයි... මමත් පටන්ගත්තෙම ඈතට ගිහින්මයි.. නැත්නම් දෝණිට පඩයක් ගියත් නැන්දම්ම එතන...
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    ගෑණු එහම තමයි කන්නෙ පාන්. ඒත් දෙන්නෙ හැම්, බේකන් ටෝක්, ගහන බයිලා එකක්වත් සැබෑ ජීවිතේ නෑ බන්. කොහොමත් ගෑණිගෙ ගෙදර, ගෑණිගෙ මහ ගෙවල් කිට්ටුව ජීවත් වෙනව කියන්නෙ අවුල්. පුලුවන් තරම් ඈතටම යන්න. අනිත් ඒව වගේම කොන්දත් කෙලින් තියාගන්න එපැයි... මමත් පටන්ගත්තෙම ඈතට ගිහින්මයි.. නැත්නම් දෝණිට පඩයක් ගියත් නැන්දම්ම එතන...

    දැන් පඩ ගදට එන්නේ නෑ නැන්දම්ම.වයිෆ්ට සුවදට පඩ අරින්න ටැබ්ලට් අරන් දෙන්න තියෙන්නේ :confused:
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA

    ගෑණු එහම තමයි කන්නෙ පාන්. ඒත් දෙන්නෙ හැම්, බේකන් ටෝක්, ගහන බයිලා එකක්වත් සැබෑ ජීවිතේ නෑ බන්. කොහොමත් ගෑණිගෙ ගෙදර, ගෑණිගෙ මහ ගෙවල් කිට්ටුව ජීවත් වෙනව කියන්නෙ අවුල්. පුලුවන් තරම් ඈතටම යන්න. අනිත් ඒව වගේම කොන්දත් කෙලින් තියාගන්න එපැයි... මමත් පටන්ගත්තෙම ඈතට ගිහින්මයි.. නැත්නම් දෝණිට පඩයක් ගියත් නැන්දම්ම එතන...

    sirawata ganige ammanam malama wathayak:dull:
     
    ruwanrohitha

    Active member
  • Aug 13, 2015
    64
    19
    28
    I agreed with u bro

    නෑ මේක අපේ අම්ම මට දුන්න උපදෙසක්..

    කෙල්ලටත් අම්ම ඒකම කිව්ව

    මමත් නැත්තම් වැඩිය කැමති නෑ..

    ඒත් හේතු ගොඩක් තියනව..

    අපේ තාත්තගෙ නංගිල දෙන්න ම ගුරුවරියන්.. අම්ම ඒ දෙන්නටම වඩා A/L රිස්ලට් දාල තිබුනත් අම්මගෙ තාත්තත් අපේ තාත්තත් දෙන්ම ම කැමති වෙලා නෑ තව ඉගෙන ගෙන රස්ස්සවක් කරනවට..
    ඒ නිසා 20න් ම බැදල තියනව..
    හැම දේම හොදට කරත් අම්මට රස්සවක් නැති කම නිස තාත්තගෙ නෑයො ඉස්සරහ එයා ගොඩක් අපහසුතාවෙට පත් වෙලා තියනව.. සල්ලි අතේ තිබුනත් ඉගෙනගෙන තිබුනත් රස්සව නැතිකම නිසා ගොඩක් නින්දා වලට එයාව ලක් වෙලා තියනව.. පස්සෙ කාලක ලග තිබුන සල්ලි ඉවර උනාට පස්සෙ සල්ලි නැතිකම නිසාත් හැම දේම ඉල්ලන්න උන නිසාත් එයා ගොඩක් අපහසුතා වලට ලක් වෙලා තියනව..
    ඒ එක්කම ඉරිසියව සහ කේලම් නිසා නැන්දම්මගෙනුත් ලොකු ප්‍රශ්න වෙලා තියනව..
    අම්මගෙ තාත්ත නැති උනාට පස්සෙ එයා තවත් අසරණ වෙලා..
    මේ සේරම නිසා අම්ම මට කිව්වෙ කවදාවත් බදින කෙනාව ගෙට හිර කරන්න එපා වැදගත් රස්සාවක් කරන්න දෙන්න කියල.. මම ඒ දේ හොද විදිහකට කරන්න හිතුව හැම දේම බැලන්ස් වෙන්න ටිකක් නිදහස වැඩි ජොබ් එකක් කරන්න දෙන්න හිතල මේ දේ කලේ.. ගුරු පඩියක තරම අයිය දන්නවනෙ.. ඒක බලාපොරොත්තුවෙන් නෙමේ මේක කලේ.. මම හිතනව ගුරිවරියටක හැම දේම හුගක් දුරට බැලන්ස් කරගන්න පුලුවන් වෙයි කියල..
    මගෙත් උදව් ඇතිව.. එයත් ගොඩක් කැමති ඒ වෘත්තීයට

    අයිය කිව්ව පැත්තෙන් ඒක වැරදි උනාට..අයියට තරම් වයස නැති උනාට.. ප්‍රැක්ටිකල් පැත්තෙන් මට තියන ඇත්දැකීමක් උඩ මම කිව්වෙ..
     
    ruwanrohitha

    Active member
  • Aug 13, 2015
    64
    19
    28
    well said

    අනේ මෝඩ හුකන්නෝ දෙන්න ම ජොබ් කරනව ගෙදරක කෙල්ල විතරක් මරීගෙන කුස්සි බාත්‍රූම් සුද්ද කරන්න ඕන ද?තොගේ පුකත් ගෑනි ද හෝදන්නෙ?
    කෙල්ල උයලා කවලා ඇදුම් අන්දලා පය්ය උස්සලා හුජ්ජ කොරෝලා පුකත් හෝදලා පය්යත් ලොවලා කරේ තියන් උස්සන් එන්න ඕන කියල හිතන් ඉන්න පොන්නයෙක් නෙ තෝ.කොල්ලෙක් හොයා ගනින් බන් උබ පොන්ස් කෙනෙක්නෙ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    sirawata ganige ammanam malama wathayak:dull:

    හොඳට ෆෝමැට් කරල ගානට සොෆ්ට්වෙයා ටික දාගත්තම... ගෑණිගෙ අම්ම තමයි වෛරස් දාන්නෙ
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    බලපන් කොච්චර එවුන්ට මේ ගැටලූව තියෙනවද කියල
    අළුත් ගේකට යන්නෙ නැත්තම් ගෑණු ගන්න එපා මගේ අවවාදය ඒක

    :yes::yes::yes:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ඉස්සර ගෑනු වගේ ළමයි 10-15 හදන එක නෙවෙයි දැන් ගෑනුන්ට තියන රාජකාරි වැඩියි..ජොබ් එකක් කරන්න ඕන..මගේ අදහසනම් කුස්සියයි,නාන කාමරය පිරිසිදු කරන එක අඩු ගානෙ පරිප්පු හොද්දක් හරි හදලා ගෑනි නැතිවෙලාවට බබාට කවන එක පිරිමියාටත් කරන්න පුළුවන් වෙන්න ඕන..ගෙදර පිරිමි කරන වැඩ ගෑනු කරන වැඩ කියලා දෙයක් නැහැ..ගෑනුන්ගෙ පැත්ත ගත්ත කියලා දැන් කෙලින් කොරන් එන්න එපා...
     
    • Like
    Reactions: HYBRIDPC and waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,729
    2,209
    113
    Nugegoda
    ඉස්සර ගෑනු වගේ ළමයි 10-15 හදන එක නෙවෙයි දැන් ගෑනුන්ට තියන රාජකාරි වැඩියි..ජොබ් එකක් කරන්න ඕන..මගේ අදහසනම් කුස්සියයි,නාන කාමරය පිරිසිදු කරන එක අඩු ගානෙ පරිප්පු හොද්දක් හරි හදලා ගෑනි නැතිවෙලාවට බබාට කවන එක පිරිමියාටත් කරන්න පුළුවන් වෙන්න ඕන..ගෙදර පිරිමි කරන වැඩ ගෑනු කරන වැඩ කියලා දෙයක් නැහැ..ගෑනුන්ගෙ පැත්ත ගත්ත කියලා දැන් කෙලින් කොරන් එන්න එපා...
    :yes::yes:
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ape ekkena nam mama oya okkoma karama ewith kiyane " hapo monada me karala thiyenne ? " the eya ewa ayith karanawa.