මෙහෙමයි ඉතින් ගැනුන් ගෙන් ඉතින් මෙහෙමයි කියල දෙයක් බලාපොරොත්තු වෙන්න හොද නැ. කසාදයක් බැන්දම හෝ ආදරේ කරනකොට වචන වලින් කියන්න බැරිදේවල් ගැනුන්ගෙන් ලැබෙනවා. ඒවා දැනෙන්නේ හිතට සහ හදවතට. ව්‍යවස්ථාවෙ වුනත් කාන්තාව අර්ථ දක්වලා තියෙන්නේ දුර්වල පිරිසක් හැටියට. ඉතින් එහෙම තියෙනකොට
එහෙම කියන එක වැරදියි. හොද ගැනු මහත්තයට/කොල්ලට තමන්ට පුලුවන් දේ අවංකව කරයි. අපි ඉතින් ඒක දැනගෙන ඉන්න ඕනෙ. ප්‍රශ්නවලට උත්තර හොයල දෙන්න බැරි වෙන්න පුලුවන්. ඒත් ඔය හිතට හයියක් වෙන්න කෙල්ලෙකුට පුලුවන්. අපි උන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න නරකයි . හොද කෙල්ලො /ගැනු ඕනතරම් ඉන්නවා. හොයාගනිල්ලා. හෙව්වොත් හම්බවෙයි. නැත්නම් 150 හේ කැල්ලක් තමා හම්බවෙන්නේ
ගෑනු ජීවිතේදි දුකට සැපට ලඟින් ඉන්නව කිව්වට පිරිමියෙක් කරදරේට පත්වුන වෙලාවට ගෑනුන්ට මොනවද කරන්න පුලුවන්?
එහෙම කියන එක වැරදියි. හොද ගැනු මහත්තයට/කොල්ලට තමන්ට පුලුවන් දේ අවංකව කරයි. අපි ඉතින් ඒක දැනගෙන ඉන්න ඕනෙ. ප්‍රශ්නවලට උත්තර හොයල දෙන්න බැරි වෙන්න පුලුවන්. ඒත් ඔය හිතට හයියක් වෙන්න කෙල්ලෙකුට පුලුවන්. අපි උන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න නරකයි . හොද කෙල්ලො /ගැනු ඕනතරම් ඉන්නවා. හොයාගනිල්ලා. හෙව්වොත් හම්බවෙයි. නැත්නම් 150 හේ කැල්ලක් තමා හම්බවෙන්නේ
මට නං ඔය දෙවර්ගයෙම කෙල්ලො/ගෑනු මුණගැහිලත් තියනව, කෙල්ලොන්ට පු# දීගෙන රඟන ලොල්ලො දැකලත් තියනව. එකෙක් දෙකෙක් දිහා බලල හැමෝම ඒ වගේ කියන්න එපා බං, මෝඩ කතාවක් නෙ
අපිට මිනිස්සු වෙනස් කරන්න බෑනෙ බං, මිනිස්සු විවිදාකාරයි ලෝකෙ ගෝලාකාරයි 