ගෑණුන්ට~රහස් කීම

Ganunta Rahas Rakinna Puluwanda ? - Is it possible for women kind to Keep secrets

  • Total voters
    99

PMMM

Member
Jul 5, 2018
313
41
0
ගෑණුන්ට~රහස් කීම

මේකයි ප්‍රශ්ණය.

එක්තරා රහසිගත කාරණාවක් පිළිබඳ අපේ ඒජන්සියෙ මගේ හැඬලර් එක්ක කතා කරද්දි, කියන්න හිතාගෙන හිටපු නැති වෙනම කාරණාවක් කියන්න සිදු වුනා. මොකද හරස් ප්‍රශ්ණ අහනකොට කෙලින් උතත්ර දෙන්න ඕනෙ නැත්තං පොලියවුල් යන නිසා.

මොක උනත්, ඉතින් කියපු වෙනම කාරණාව ගත්තාම, ඒකට අදාල වෙන කාන්තාවන් දෙන්නෙකුත් ඉන්නවා. ඉතින් මං උන් දෙන්නට කිව්වා, රූටීන් ක්වෙක්ෂන්වලදි X නම් කාරණාව පිළිබඳ කතා කරද්දි, ඒකේ දිගුවක් විදිහට ඔයාලත් අදාල වෙන මේ y නැමැති පොඩි සිදුවීම කියන්න උනා කියලා හරස් ප්‍රශ්ණ අහනකොට.

ඉතින් ගැහැණු දෙදෙනා ඒක අහල හරි කියල නිකන් හිටියෙ නැහැ. දැන් මගෙන් අහනව මොකක්ද ඩිස්කස් කරපු අර ප්‍රධාන කාරණාව කියලා. මට ඒක කියන්න බැහැ, ඒජන්සි රූල්ස්. ඒත් දැන් හිතේ එකක් තියාගෙන වෙන එකක් කතා කරනවා කියලා මාත් එක්ක බර බරේ.

මොකක්ද කරන්න සුදුසුම දේ ? අවධානම අරන් කිව්වොත් මුන් ඒක ස්ප්‍රෙඩ් කළොත්, ජොබ් එකෙන් එළියට දානව. ආයේ ඉතින් ඩිස්කොලිෆයි කරල බ්ලැක්ලිස්ට් කරල නවතින්නෙ. අවුරුදු ගානක ට්‍රේනින් අපතෙ යනව. ආයේ මේ ෆීල්ඩ් එකේ වැඩ කරල හමාරයි. ඒත් මට මුන් දෙන්නා එක්ක වැඩ කරන්න වෙන්නෙ තව අවුරුදු 1ක් වගේ තියෙනව ඔෆිස් එකෙන් මාරු ලබන්න වෙන එකකට.

මොකෝ කරන්නෙ? ගෑණුන්ට රහස් රකින්න පුළුවන්ද? මම නම් කියන්නෙ බැහැ කියලයි.
ඔහෙලට කියන්ඩ තියෙන දේ තමන්ගෙ අත්දැකීම් තියේ නම් එවුවා සමග කියන්ට. මට වැඩි විස්තර කියන්ඩ බැහැනෙ තාම වැදගත්කමක් තියෙන කරන්ට් ඉවෙන්ට්ස්වලට අදාල වෙන දෙයක් නිසා.

අදහස කළු ලැයිස්තු සාමාජිකයාගේ හෙළ බසට පෙරළුවෙ මායි.
hKOHhra.png
 
Last edited:

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    epa

    oya wage dewal nam ganu kiyawanawa....

    eth man yalu wela hitapu kella ekek banda adu gane man gana kiyalawath na , yaluwela hitiya kiyalawath...

    thawa samahara kello innawa ex , ex kiya kiya hama ekama kiyana...

    hodama denokiya inna eka ,
     
    Last edited:

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    Umbata onenam a kello denna rahas rakinawada kiyala balannadath ekka boruwak kiyanna. ethakota spread karath eka boruwak nisa oyata harm ekakuth na. Anith paththen kello dennage wishwaseth balaganna puluwan. Kohomath oya wage life eke important ma dewal kellonta kiyana eka nam mama echchara hondai kiyala hithanne na. Mokada oyage mulu life ekama othana wage thamai mata therune.
    Note: rahasak nam kawadawathma dennekta rakinna ba mcn. Aniwa kohomahari eli wenawa.
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0

    අනේ හපොයි, මේක නම් සම්සප් වෙනව නියමෙට. ටුවිට් කරන්ඩ හිතෙනව. වැඩේ දුර ගියොත් හෙමීට ඕක ටුවිවිට් එකක් දානව තේරුම් ගන්ඩ.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මේකයි ප්‍රශ්ණය.

    එක්තරා රහසිගත කාරණාවක් පිළිබඳ අපේ ඒජන්සියෙ මගේ හැඬලර් එක්ක කතා කරද්දි, කියන්න හිතාගෙන හිටපු නැති වෙනම කාරණාවක් කියන්න සිදු වුනා. මොකද හරස් ප්‍රශ්ණ අහනකොට කෙලින් උතත්ර දෙන්න ඕනෙ නැත්තං පොලියවුල් යන නිසා.

    මොක උනත්, ඉතින් කියපු වෙනම කාරණාව ගත්තාම, ඒකට අදාල වෙන කාන්තාවන් දෙන්නෙකුත් ඉන්නවා. ඉතින් මං උන් දෙන්නට කිව්වා, රූටීන් ක්වෙක්ෂන්වලදි X නම් කාරණාව පිළිබඳ කතා කරද්දි, ඒකේ දිගුවක් විදිහට ඔයාලත් අදාල වෙන මේ y නැමැති පොඩි සිදුවීම කියන්න උනා කියලා හරස් ප්‍රශ්ණ අහනකොට.

    ඉතින් ගැහැණු දෙදෙනා ඒක අහල හරි කියල නිකන් හිටියෙ නැහැ. දැන් මගෙන් අහනව මොකක්ද ඩිස්කස් කරපු අර ප්‍රධාන කාරණාව කියලා. මට ඒක කියන්න බැහැ, ඒජන්සි රූල්ස්. ඒත් දැන් හිතේ එකක් තියාගෙන වෙන එකක් කතා කරනවා කියලා මාත් එක්ක බර බරේ.

    මොකක්ද කරන්න සුදුසුම දේ ? අවධානම අරන් කිව්වොත් මුන් ඒක ස්ප්‍රෙඩ් කළොත්, ජොබ් එකෙන් එළියට දානව. ආයේ ඉතින් ඩිස්කොලිෆයි කරල බ්ලැක්ලිස්ට් කරල නවතින්නෙ. අවුරුදු ගානක ට්‍රේනින් අපතෙ යනව. ආයේ මේ ෆීල්ඩ් එකේ වැඩ කරල හමාරයි. ඒත් මට මුන් දෙන්නා එක්ක වැඩ කරන්න වෙන්නෙ තව අවුරුදු 1ක් වගේ තියෙනව ඔෆිස් එකෙන් මාරු ලබන්න වෙන එකකට.

    මොකෝ කරන්නෙ? ගෑණුන්ට රහස් රකින්න පුළුවන්ද? මම නම් කියන්නෙ බැහැ කියලයි.
    ඔහෙලට කියන්ඩ තියෙන දේ තමන්ගෙ අත්දැකීම් තියේ නම් එවුවා සමග කියන්ට. මට වැඩි විස්තර කියන්ඩ බැහැනෙ තාම වැදගත්කමක් තියෙන කරන්ට් ඉවෙන්ට්ස්වලට අදාල වෙන දෙයක් නිසා.

    අත්‍යවශ්‍ය නැත්තන් "X, Y" ගැන කතාවත් නොකර ඉන්න තිබ්බේ. එහෙම එකේ ප්‍රධාන ඒවා? කිසි දෙයක් කියන්න එපා බන්. පිස්සුද? ගෑනු මිනිස්සු 2ම, තරහ වෙද්දී අපෙන් අරන් යන්නේ හිතවත් කමයි, අපේ රහස් ඔක්කොම.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    රහසක් කියන්නේ රහසක්
    ඒව ගෑනුද පිරිමිද කියන එක අදාල නෑ
    කවදාහරි දවසක ඒ කෙනා උඹත් එක්ක තරහා උනොත් හරි උඹව වැඩක් නැති උනාම හරි ඒ රහස එලියට එනවා.
    දිවිහිමියෙන් රහසක් රකින එකෙක් දැන් හොයාගන්නම නෑ මචං

    මගේ අත්දැකීම් අනුවයි කිව්වේ
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අනිත් එක තමා ගෑනුන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන එකත් බොහොම සීමා සහිතව කරන්න ඕනේ.
    කාලයක් ගියාම උන් උන් හොද වෙනවා
    අපි නරක මිනි්ස්සු වෙනවා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වොට් කලෙ ෆස්ට් එකට.මගෙ නම් උපදෙස.ගැනු හො පිරිමි කාටවත් අනවශ්‍ය දෙ කියන්න යන්න එපා.එයාලා දිගින් දිගටම අහනවා නම් ඔයාට කියන්න පුලුවන් වෙන්න ඔනි කම්පැනි පොලිසි එක අනුව මට එක ඔයාලට කියන්න බැහැ.ඔයාලට එක දැනගන්නම අවශය නම් කම්පැනි එකෙන් ලිගලි අහන්න කියලා.ලොවෙත් එහෙම අහන්නෙ නැ එයාලා.අනික තමා ඔයා බැහැ කියලා කෙලින් කිවුවාම එයාලා ඔයාගෙ මුනට නොකිවුවත් ඔයාව විස්වාස කරන්න ගන්නවා..ඔයා මොන ප්‍රශ්නයක් ආවත් පාවාදෙන්නෙක් නොවෙන බව.:D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    වොට් කලෙ ෆස්ට් එකට.මගෙ නම් උපදෙස.ගැනු හො පිරිමි කාටවත් අනවශ්‍ය දෙ කියන්න යන්න එපා.එයාලා දිගින් දිගටම අහනවා නම් ඔයාට කියන්න පුලුවන් වෙන්න ඔනි කම්පැනි පොලිසි එක අනුව මට එක ඔයාලට කියන්න බැහැ.ඔයාලට එක දැනගන්නම අවශය නම් කම්පැනි එකෙන් ලිගලි අහන්න කියලා.ලොවෙත් එහෙම අහන්නෙ නැ එයාලා.අනික තමා ඔයා බැහැ කියලා කෙලින් කිවුවාම එයාලා ඔයාගෙ මුනට නොකිවුවත් ඔයාව විස්වාස කරන්න ගන්නවා..ඔයා මොන ප්‍රශ්නයක් ආවත් පාවාදෙන්නෙක් නොවෙන බව.:D
    පලවෙනි පාර රහස් රැකපු එකාට දෙවැනි පාර රහස එලි කරන්න පුළුවන් ඒකයි ඇත්ත :rolleyes: ඒ නමුත් මිනිස්සු හරි ආසයි තව කෙනෙක්ව විශ්වාස කරන්න, අන්න ඒ නිසා.. තර්කය නිවැරදියි. එහෙම වෙනවා..
    රහස් එලි කරන මිනිහා ගේ Value එක අඩුයි. Friendship එකට full බොක්ක කියල අනික් යාලුවන්ගේ රහස් Best friend ට කිව්වත් එතනින් ඒ මිනිහගේ value එක පහලට වැටෙනවා.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පලවෙනි පාර රහස් රැකපු එකාට දෙවැනි පාර රහස එලි කරන්න පුළුවන් ඒකයි ඇත්ත :rolleyes: ඒ නමුත් මිනිස්සු හරි ආසයි තව කෙනෙක්ව විශ්වාස කරන්න, අන්න ඒ නිසා.. තර්කය නිවැරදියි. එහෙම වෙනවා..
    රහස් එලි කරන මිනිහා ගේ Value එක අඩුයි. Friendship එකට full බොක්ක කියල අනික් යාලුවන්ගේ රහස් Best friend ට කිව්වත් එතනින් ඒ මිනිහගේ value එක පහලට වැටෙනවා.

    ඔව්.මගෙ නම් පෞද්ගලික අදහස නම් රහස් කියන එවා අපි එක්ක්ම වැලලිය යුතු දෙවල් මිස බෙදාගතයුතු දෙ නෙමෙයි:D
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    mama me bedapu genitawath nokiya innawa uba me magulak katha karanawa
    ai ithin wate gihin thama nathara wenne
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වොට් කලෙ ෆස්ට් එකට.මගෙ නම් උපදෙස.ගැනු හො පිරිමි කාටවත් අනවශ්‍ය දෙ කියන්න යන්න එපා.එයාලා දිගින් දිගටම අහනවා නම් ඔයාට කියන්න පුලුවන් වෙන්න ඔනි කම්පැනි පොලිසි එක අනුව මට එක ඔයාලට කියන්න බැහැ.ඔයාලට එක දැනගන්නම අවශය නම් කම්පැනි එකෙන් ලිගලි අහන්න කියලා.ලොවෙත් එහෙම අහන්නෙ නැ එයාලා.අනික තමා ඔයා බැහැ කියලා කෙලින් කිවුවාම එයාලා ඔයාගෙ මුනට නොකිවුවත් ඔයාව විස්වාස කරන්න ගන්නවා..ඔයා මොන ප්‍රශ්නයක් ආවත් පාවාදෙන්නෙක් නොවෙන බව.:D

    :yes::yes: හරිම උපදෙස
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබේ ප්‍රශ්නේ ඇතුලෙම උත්තරේ තියෙනවනේ .ගෑනු දෙන්නෙක් නිසා ජොබ් එක නැතිකරන් නන්නත්තාර වෙන්න එපා .කෙලින්ම කියපන් කම්පැනි පොලිසි අනුව කියන්න බැ කියල පිරිමියෙක් වගේ .

    අනිවා උබෙන් බලකරලා අහන්නේ හතර වටේ ගිනි තියන්න තමයි .ඕපාදුප මලු නොවෙයිනම් ඕකුන් ඔච්චර පැන්න පැන්න අහන්නේ නැ.අන්තිමට බල්ක්මෙල් කරනත් බැරි නැ :dull: