ගෑණුන්ට~රහස් කීම
මේකයි ප්‍රශ්ණය.
එක්තරා රහසිගත කාරණාවක් පිළිබඳ අපේ ඒජන්සියෙ මගේ හැඬලර් එක්ක කතා කරද්දි, කියන්න හිතාගෙන හිටපු නැති වෙනම කාරණාවක් කියන්න සිදු වුනා. මොකද හරස් ප්‍රශ්ණ අහනකොට කෙලින් උතත්ර දෙන්න ඕනෙ නැත්තං පොලියවුල් යන නිසා.
මොක උනත්, ඉතින් කියපු වෙනම කාරණාව ගත්තාම, ඒකට අදාල වෙන කාන්තාවන් දෙන්නෙකුත් ඉන්නවා. ඉතින් මං උන් දෙන්නට කිව්වා, රූටීන් ක්වෙක්ෂන්වලදි X නම් කාරණාව පිළිබඳ කතා කරද්දි, ඒකේ දිගුවක් විදිහට ඔයාලත් අදාල වෙන මේ y නැමැති පොඩි සිදුවීම කියන්න උනා කියලා හරස් ප්‍රශ්ණ අහනකොට.
ඉතින් ගැහැණු දෙදෙනා ඒක අහල හරි කියල නිකන් හිටියෙ නැහැ. දැන් මගෙන් අහනව මොකක්ද ඩිස්කස් කරපු අර ප්‍රධාන කාරණාව කියලා. මට ඒක කියන්න බැහැ, ඒජන්සි රූල්ස්. ඒත් දැන් හිතේ එකක් තියාගෙන වෙන එකක් කතා කරනවා කියලා මාත් එක්ක බර බරේ.
මොකක්ද කරන්න සුදුසුම දේ ? අවධානම අරන් කිව්වොත් මුන් ඒක ස්ප්‍රෙඩ් කළොත්, ජොබ් එකෙන් එළියට දානව. ආයේ ඉතින් ඩිස්කොලිෆයි කරල බ්ලැක්ලිස්ට් කරල නවතින්නෙ. අවුරුදු ගානක ට්‍රේනින් අපතෙ යනව. ආයේ මේ ෆීල්ඩ් එකේ වැඩ කරල හමාරයි. ඒත් මට මුන් දෙන්නා එක්ක වැඩ කරන්න වෙන්නෙ තව අවුරුදු 1ක් වගේ තියෙනව ඔෆිස් එකෙන් මාරු ලබන්න වෙන එකකට.
මොකෝ කරන්නෙ? ගෑණුන්ට රහස් රකින්න පුළුවන්ද? මම නම් කියන්නෙ බැහැ කියලයි.ඔහෙලට කියන්ඩ තියෙන දේ තමන්ගෙ අත්දැකීම් තියේ නම් එවුවා සමග කියන්ට. මට වැඩි විස්තර කියන්ඩ බැහැනෙ තාම වැදගත්කමක් තියෙන කරන්ට් ඉවෙන්ට්ස්වලට අදාල වෙන දෙයක් නිසා.
අදහස කළු ලැයිස්තු සාමාජිකයාගේ හෙළ බසට පෙරළුවෙ මායි.

Last edited:

ඒ නමුත් මිනිස්සු හරි ආසයි තව කෙනෙක්ව විශ්වාස කරන්න, අන්න ඒ නිසා.. තර්කය නිවැරදියි. එහෙම වෙනවා..