ගෑණු අැයි බං ළමයි හදනකන් බුම්මන් ඉඳලා ළමයි හදාගත්තහම ළමයින්ට බණින්නේ..මගේ යාළුවෙක්ගෙ වයිෆ් ඒ ළමය හෙම්බිරිස්සාවක් හදන් අාවත් බණිනවලු ඉස්කෝලේ සීතල දේවල් කාල කියල.යකෝ ලෙඩක් හැදුනහම බෙහෙත් අරන් දෙන්නෙ නැතුව බැණල හරියනවද.ඒ ළමය නිකන් මානසිකව වැටෙනවනේ.උෟටත් මාරම අප්සට්.උෟ කලින් ළමයින්ට කැමති නැතුව හිටියෙත්.ඒත් ගෑණි කලින් ළමයි හදන්නේ නෑ කියල බුම්මන් හිටියලු අවුරුදු 3ක්මම.නිතරම කියවනවලු ළමයෙක් නෑ කියල.නෑයොත් අහනව කියල. ඵහෙම ඉඳල ළමයි හැදුවහම ළමයින්ට කරුණාවක් නෑ..පුදුම ගෑණු ලංකාවෙ ඉන්නෙත්..ඵක අතකට පව් පිරිමි තමා හැම පැත්තෙන්ම තැලෙන්නේ ගෑණු මායම් වලට රැවට්ලා.බඳින්න ඉන්න උනුත් පරිස්සමෙන්.ගෑණුන්ට ඕන විදිහට නටන්න ඵපා..ළමයින්ට අාදරයක් නැත්නම් ළමයි හදන්නේ මොන බම්බුවකටද.. 


