ගෑණු ලමයෙක්ට දෙන්න

Mosess

Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    පුළුවන් හොඳම උපන්දින තෑග්ග මොකද්ද? මගේ හොඳම යාලුවා ගෑණු ලමයෙක්. මට ගෑණු අයට තෑගි තෝරන්න තේරුමක් නැහැ. නංගිටත් ලොකු අයිඩියා එකක් නැහැ. මොනවගේ දෙයක්ද හොඳ? (ගියපාර කෑමකට එක්කං ගියා)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    landing-img.webp
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,349
    74,928
    113
    පුළුවන් හොඳම උපන්දින තෑග්ග මොකද්ද? මගේ හොඳම යාලුවා ගෑණු ලමයෙක්. මට ගෑණු අයට තෑගි තෝරන්න තේරුමක් නැහැ. නංගිටත් ලොකු අයිඩියා එකක් නැහැ. මොනවගේ දෙයක්ද හොඳ? (ගියපාර කෑමකට එක්කං ගියා)
    The dick is the best ever gift you can give a woman
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පුළුවන් හොඳම උපන්දින තෑග්ග මොකද්ද? මගේ හොඳම යාලුවා ගෑණු ලමයෙක්. මට ගෑණු අයට තෑගි තෝරන්න තේරුමක් නැහැ. නංගිටත් ලොකු අයිඩියා එකක් නැහැ. මොනවගේ දෙයක්ද හොඳ? (ගියපාර කෑමකට එක්කං ගියා)
    මිඩ්නයිට් ඩිවාස් එකෙන් පෑන්ටි සෙට් එකක් අරන් දීපන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    පුළුවන් හොඳම උපන්දින තෑග්ග මොකද්ද? මගේ හොඳම යාලුවා ගෑණු ලමයෙක්. මට ගෑණු අයට තෑගි තෝරන්න තේරුමක් නැහැ. නංගිටත් ලොකු අයිඩියා එකක් නැහැ. මොනවගේ දෙයක්ද හොඳ? (ගියපාර කෑමකට එක්කං ගියා)
    පර්ෆියුම් එකක්
    ඔරලෝසුවක්
    පොත් කියවන කෙනෙක් නම් පොතක්
    ⁣තෝරන්නම බැරිනම්
    හොද කඩයක් බලලා වවුචර් එකක්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පුළුවන් හොඳම උපන්දින තෑග්ග මොකද්ද? මගේ හොඳම යාලුවා ගෑණු ලමයෙක්. මට ගෑණු අයට තෑගි තෝරන්න තේරුමක් නැහැ. නංගිටත් ලොකු අයිඩියා එකක් නැහැ. මොනවගේ දෙයක්ද හොඳ? (ගියපාර කෑමකට එක්කං ගියා)

    Hodama yaluwa kollek neweyda ?
    Aulak na Budget eka kiyada
    Mata set karanna hodama yaluwa
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    Hodama yaluwa kollek neweyda ?
    මගෙ හොඳම යාලුවා කෙල්ලෙක් බන්. ඉස්සරනං හොඳම යාලුවො දෙන්නයි. මෙයයි එලීනුයි. එලීන් නැති උණානේ. දැන් මෙයා විතරයි
    Aulak na Budget eka kiyada
    බජට් එක 10-15 වගේ
    Mata set karanna hodama yaluwa

    ඔයා බැඳලා නේද ඉන්නේ යාලු?:confused:

    Friends with benefit da
    නෑ මචං. ප්‍රී ස්කූල් ඉඳන් යාලුවෝ. අපි සහෝදරය සහෝදරිය වගේ
    ------ Post added on Oct 19, 2021 at 11:12 PM
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මම දුන්න Seiko වොච්එකක් 15K.(යාලුවෙක්ට නෙවේ )

    මෙහෙමයි උබ වියදමක් කරනවානම්, එකී සාමාන්‍ය කෙල්ලෙක්නම් ඒකිට ප්‍රවෝජනවත්දෙ යක් දීපන්.

    ඔෆ් ටොපික්උනත් අවවාදයක් දෙන්නම්.
    උබ දැන්මම බදින්න එපා.
    ඇයි අහන්න එපා.