ඉස්කුටර් පදින ගනුන්ට වඩා පිරිමි දැන් භයානකයි හරක් වගේ පදින්නේ ,ලග හරවනවා, වමෙන් දානවා ඔවු එක පාරට හරවනවා නිකන් බොක චාර්ජ් උන වගේ කන පැලෙන්න දෙන්න හිතෙනවා