ගෑණු ස්කූටි වල යන්නේ ඔළුව ගෙදර තියලද මංද..🤔

marindi

Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඉස්කුටර් පදින ගනුන්ට වඩා පිරිමි දැන් භයානකයි
    හරක් වගේ පදින්නේ ,ලග හරවනවා, වමෙන් දානවා
    ඔවු එක පාරට හරවනවා නිකන් බොක චාර්ජ් උන වගේ කන පැලෙන්න දෙන්න හිතෙනවා
     
    • Like
    Reactions: NRTG