ගෑණු ළමුන් හඳට උපමා කර ඇත්තේ ඇයි?

eMadushka

Well-known member
  • Sep 25, 2010
    1,065
    202
    63
    ගෑණු ළමුන් හඳට උපමා කර ඇත්තේ ඇයි?

    • හඳෙහි ආවාට ඇති නිසා.
    • හඳට තනියම දීප්තිමත් විය නොහැකි නිසා.
    • හැමදාම අපට පෙනෙන්නේ හඳෙහි එක් පැත්තක් නිසා.
    • දින ගෙවීයත්ම හඳ එක එක හැඩ ගන්නා නිසා.
    • හඳ වටකර තරු දහසක් සිටින නිසා.
    • හඳේ ලස්සන හාවෙක් පෙනුනත්, ඇත්තටම එහි හාවෙක් නොමැති නිසා.
    • සෑම මාසයක් පාසාම හඳ චක්‍රයක් නිම කරන නිසා.