ගෑණු vs පිරිමි , ළමයි හැදීම

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගෑණු vs පිරිමි , ළමයි හැදීම

    උඹල නිරීක්ෂණය කරලා තියන විදියට කසාද බැන්දම පස්සේ ළමයි හදන්න ඕනේ කියන උවමනාව වැඩිපුරම එන්නේ ගෑණිටද මිනිහටද ??

    තාමත් සමාජේන් ලොකු pressure එකක් එනවද ළමයි නැත්තන් ?, ඉස්සරහට ඒ තත්වේ වෙනස් වෙයිද ?
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    Kohomath wife ta ban pressure eka tiyenne
    Ganunge wadema oka ahana eka
    Minihek ahuwoth eka parai eth ganu hambena hama welema oka ahanawa
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Kohomath wife ta ban pressure eka tiyenne
    Ganunge wadema oka ahana eka
    Minihek ahuwoth eka parai eth ganu hambena hama welema oka ahanawa

    පිරිමියා වඳයි කියල ප්‍රචාරයක් යැව්වා නම් shape නේද ? (seriously)
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    නෑ බන් , එතකොට ගැනිගෙන් කවුරුත් අහන එකක් නෑනේ ළමයි හදන්නේ නැද්ද කියල... :baffled:

    Ahanne ne ita passe geni diha balanne ane paw ara geni minihek innawa wedak ne kiya kiya:lol: asaranyek diha balanawa wage balanne,
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :baffled: එතකොට රනිල්ට කියන නම් ටිකම වැටෙයි ඌටත්

    ළමයි හදනවට වඩා නරකද එහෙම එකක් අහගෙන ඉන්න එක... :baffled:

    අනික මිනිස්සු ඒවා මුනට කියන්නේ නෑනේ...

    එත් ළමයි හදන්නේ නැද්ද කියන එක මුනටම අහනවනේ...
     

    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59
    0
    නෑ බන් , එතකොට ගැනිගෙන් කවුරුත් අහන එකක් නෑනේ ළමයි හදන්නේ නැද්ද කියල... :baffled:


    ethakota wena un ei panagena lamai hadala denna...ganiwa gedara thaniyama thiyanna wenne nah:nerd:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ahanne ne ita passe geni diha balanne ane paw ara geni minihek innawa wedak ne kiya kiya:lol: asaranyek diha balanawa wage balanne,

    ශුක්‍රාණු healthy නැති එක ගෑණිගේ ආතල් එකට බලපාන්නේ නෑනේ... :rolleyes:
     

    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59
    0
    ගෑණිව sure නම් අවුලක් නෑනේ...:oo:


    yako ganu lamainta kohomath kemathi ne bn...lamayek nathi adupaduwa danenawa kohomath...ekko aran hada ganna hari hithenwa...ehemath ganiyek thama lamainta akamathi.....
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    yako ganu lamainta kohomath kemathi ne bn...lamayek nathi adupaduwa danenawa kohomath...ekko aran hada ganna hari hithenwa...ehemath ganiyek thama lamainta akamathi.....

    එහෙම උවමනාවක් දරුනුවටම ආවොත් , තමන්ගේ මිනිහව කොහොම හරි කැමති කරගෙන ළමයෙක් හදාගන්නවා මිසක් පිට එකෙක්ගෙන් හදාගන්න පෙලබෙන එකක් නෑනේ..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    ශුක්‍රාණු healthy නැති එක ගෑණිගේ ආතල් එකට බලපාන්නේ නෑනේ... :rolleyes:

    Uba hitanawada owa anith un hitha hitha innawa kiyala.kelinma balanne genita sepak wath nethi widiyata:lol:
     

    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59
    0
    එහෙම උවමනාවක් දරුනුවටම ආවොත් , තමන්ගේ මිනිහව කොහොම හරි කැමති කරගෙන ළමයෙක් හදාගන්නවා මිසක් පිට එකෙක්ගෙන් හදාගන්න පෙලබෙන එකක් නෑනේ..


    ithin eka thama kiyanne bn....lamayek kawada hari hadaganna wenawane...ekko uben nathnam eha gedara ekagen
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Uba hitanawada owa anith un hitha hitha innawa kiyala.kelinma balanne genita sepak wath nethi widiyata:lol:

    ඉතින් බන් ගෑණි කතා බහ කරන්නේ අනිත් ගෑණු එක්කනේ ...
    උන්ට කියන්න පුළුවන් නේ ආතල් එකේ අඩුවක් නෑ කියල...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ithin eka thama kiyanne bn....lamayek kawada hari hadaganna wenawane...ekko uben nathnam eha gedara ekagen

    මෙහෙමනේ plan එක...
    පුළුවන් තරම් කාලයක් ඇදගෙන යනවා පිරිමියා මද සරුයි කියල,
    ගෑණිගේ ඕනකම උපරිම උනාම/උනොත් ඉතින් කරන්න දෙයක් නෑ එක්කෝ adopt කරනවා නැත්තන් හදනවා...
    ඔහොම කරාම පොඩි chance එකක් හරි තියනව නේ ළමයි හදන්නේ නැතුව ඉන්න..
     

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    kelinma kiyapanko lamai hadanna kemathi nehe kiyala.
    mamai wifeui dennama lamainta kemathi nehe. api eka kelinma kiyanawa ahana onema ekekta. eka ape decision eka.. wena kaatawath eken wedak nehene.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    kelinma kiyapanko lamai hadanna kemathi nehe kiyala.
    mamai wifeui dennama lamainta kemathi nehe. api eka kelinma kiyanawa ahana onema ekekta. eka ape decision eka.. wena kaatawath eken wedak nehene.

    එහෙම කිව්වම ආයෙත් හම්බ උනාම අහන්නේ නැද්ද තාම අර අමුතු අදහස වෙනස් උනේ නැද්ද කියල.. :baffled: