ගෑනිගෙන් මාමා කෝ කියලා අහලා මාව

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මේකයි මචන්ලා සීන් එක...අද මම දන්න අවුරුදු 60 ක විතර එකෙක් ඇවිත් මම නැති වෙලාවේ අපේ ෂොප් එකට. ඊට පස්සේ කෝ අද මාම නැද්ද කියලා අහලා ගෑනිගෙන්...ඊට පස්සේ ආයෙත් තා්තතද, මාමද වෙන වෙලාවට ඉන්නේ කියලා අහලා....ගෑනි කියලා නෑ ඒ මගේ මහත්තයා කියලා...මිනිස්සු ඇයි මචන්ලා එහෙම අහන්නේ...ගෑනි මට වඩා අවුරුදු 4 යි බාල....අනික මට එහෙම වයස පාටක් පෙන්නෙත් නැහැ....මෙහෙම අහපු මුල්ම එකා මචන් මේ....මට ඒ වෙලේ ඉදන් මාර අවුල්...අනික හෙන ලැජ්ජාව....ගෑනිගෙන්නේ මූ ඇහැව්වේ....උඹලට එහෙම දෙයක් වුනොත් මොකද කරන්නේ...
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com

    Image please.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    ගෑණි පැත්තකට අරන් පලයන්
    ජංගිය ගලවල කොන්ඩෙන් ඇදල චක චක ගාල ගහපන්
    ගෑනි දන්නවා එතකොට මාමගේ හැටි
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    owa ganan ganna epa ban kadayak nam karanne tikak wenas widiyata inna epayi.e huthige kollata enna kiyala the ekak ehema deela kanata eka deepan purola, ethakota uta hariyata umbe wayasa peneyi.
     
    • Like
    Reactions: Naughtykolla48

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,707
    1
    51,565
    113
    ප*යාගල
    sorry.com
    මේකයි මචන්ලා සීන් එක...අද මම දන්න අවුරුදු 60 ක විතර එකෙක් ඇවිත් මම නැති වෙලාවේ අපේ ෂොප් එකට. ඊට පස්සේ කෝ අද මාම නැද්ද කියලා අහලා ගෑනිගෙන්...ඊට පස්සේ ආයෙත් තා්තතද, මාමද වෙන වෙලාවට ඉන්නේ කියලා අහලා....ගෑනි කියලා නෑ ඒ මගේ මහත්තයා කියලා...මිනිස්සු ඇයි මචන්ලා එහෙම අහන්නේ...ගෑනි මට වඩා අවුරුදු 4 යි බාල....අනික මට එහෙම වයස පාටක් පෙන්නෙත් නැහැ....මෙහෙම අහපු මුල්ම එකා මචන් මේ....මට ඒ වෙලේ ඉදන් මාර අවුල්...අනික හෙන ලැජ්ජාව....ගෑනිගෙන්නේ මූ ඇහැව්වේ....උඹලට එහෙම දෙයක් වුනොත් මොකද කරන්නේ...
    නාකිය උබෙ ගැනිට ලයින් පාර අල්ලන්න හදන්නෙ. අනික වයිෆ් ට කියපන් පොඩ්ඩක් සන්වරව අදින්න කියල. මම හන්දියෙ Communication එකට ගියා කාඩ් එකක් ගන්න. කඩෙ කෙල්ල ඇදන් හිටියෙ ගෙදරට අදින ලූස් පිජාම එකක් වගේ එකක්. මේකි කාඩ් ගන්න පහත් උනා. B00B$ ඔක්කොම එලියේ.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඔහොම මිනිස්සු ඉන්නවා මචන්. දුලීකා මාරපන බැඳලා ඉන්න සුජීව ප්‍රියලාල්ට වයස පේනවා අඩුයිනේ. සමහර මිනිස්සු දෙන්නා බැඳලා බව දැන දැනත් දුලීකාගෙන් අහනවලු මේ ඉන්නෙ ඔයාගෙ මල්ලිද / පුතාද කියලා. චන්න පෙරේරා දුවත් එක්ක යනකොට ඒ ළමයගෙන් අහනවලු මේ ඉන්නේ ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ද කියලා. ඔයා ප්‍රසිද්ධ කෙනෙක්නම් හෝ නිතර මිනිස්සු ගොඩක් එක්ක ගණුදෙණු කරන්න වෙන කෙනෙක්නම් ඔයවගේ සිද්ධිවලට මුහුනදෙන්න වෙනවා.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මටත් ඕක හරියට වෙනව. වයිෆුයි ලමයි එක්ක ෆූඩ්සිටි ගියා ලගදි, වැඩිය ඒ ලොකේෂන් එකට අපි ගිහින් නැ. බඩු කිරණ ගමන් ඒ කෙල්ල අහපි වයිෆ්ගෙන් කෝ අම්ම නැද්ද, අක්කයි මල්ලියි විතරද කියල. හුකල වරෙන්කො ඉතින්. හැබැයි ඉතින් මගේ කොන්ඩේ සුදුම සුදුයි, නාකි හින්දනන් නෙමේ :lol: