mokaddda oi dp eka? wadakaru ponnyek ?කරුමයක්
mokaddda oi dp eka? wadakaru ponnyek ?කරුමයක්
ඌ මගේ එක දාගෙන හිටිය නේ .mokaddda oi dp eka? wadakaru ponnyek ?
මේකෙ නීතිමය පසුබිම මොකක්ද ?
මේකයි සීන් එක. ඒ පවුලේ ළමයි 4ක් ඉන්නවා. මගේ වයිෆ් ඇරෙන්න අනෙක් හැමෝම රට පදිංචියට ගියා.
පිටරට සුවඳ..... හම්මේ ඔව්..... ගොඩක් නාකින්ගේ ගුණ වැයුම තියෙන්නේ රට ඉන්න කුණාගේ. ලංකාවේ එකා විඳින දුක තේරෙන්නේ නෑ.අන්න සීන් එක, ගෑනිට පැහැදිලි කරපන් අනිත් උන්ට සැප විඳින්න උඹ(ලා) විඳවන්න ඕන නෑ කියලා. ඔය වගේ ලැට් මම දැකලා තියෙනවා. සමහර වෙලාවට ආතල් එක තියෙන්නෙ නාකි උන් ටික ලංකාවෙ ඉන්න එකාගෙන් කකා බිබී රට ඉන්න කාලකන්නිගෙ ගුන වයන එක. ඒ වෙලාව්ට තමා හිතෙන්නෙ කොට්ටෙයක් ඔලුව උඩට දාල තද කරන්න
අම්මටසිරි...Dewa saapa ,
Math ekka waliyak dagatta
Mama elewwa ,
wife ta akkai nangi inne ,
eka gedarakawat masayak inna ba, monata hari randu wenawa
Mata inna ona Taran tan tiyanawa kiyala giya, Dan aithi awilla innawa
Mat ekka no katha no sina
Mage gedara![]()
කවුද බලමු මේ...ලංකාවේ දෙමව්පියන්ට ඇමෙරිකාවේ දෙමව්පියන්ට වගේ retirement plan හදාගන්න තිබ්බ උම්බලට අවුරුදු 16 දීම පුකට දෙකක් ගහල ගෙවල් වලින් දොට්ට දැම්මනං
උඹලට ජොබ් කරල උපාදි වලට ගෙවාගෙන, ජොබ් එකෙන් රෙන්ට් ගෙවා ගෙන, ජොබ් එකෙන් කසාද කරගෙන, ජොබ් එකෙන් වාහන අරගෙන හිටියනං උන්ට පුළුවන් retirement plan හදාගන්න
ඒ වෙනුවට අවුරුදු 30 ගණන් වෙනකන් තොපිට ඉගෙන ගන්න සල්ලි දීල, උන්ගෙ සල්ලි වලින් කසාද කරල දීල, උන්ගේ සල්ලි වලින් වාහන ඉඩම් අරගෙන, උන්ගෙ ඔක්කොම සල්ලි දේපල හූරන් කාල පස්සෙ උන්ට retirement plan හදාගන්නලු
නිකන් පලයන් ඩෝ යන්න
මගේ වයිෆ්ගේ අම්මා එකතැන් වෙලා ඉන්නේ මගේ ගෙදර
ළමයි 5 දෙනෙක් ඉන්නවා මහා ගෙදරත් ලිව්වේ වෙනේ එකෙකුට
මමයි අපේ ගෙදර ගෙන්න කිව්වේ
වයිෆ්ගේ කියලා නෑ අම්මා අම්මම තමයි
this is not about my parentsEvery children bound to protect and feed their Elders in accordance with Elders Act year 2000