මාර සීන් එකක් වෙන්න යන්නෙ.
මේකෙ නීතිමය පසුබිම මොකක්ද ?
මේකෙ නීතිමය පසුබිම මොකක්ද ?
@Bunji Kurakiමේකෙ නීතිමය පසුබිම මොකක්ද ?
owa karala dapalla.., pasu thawenna weii nathnamමාර සීන් එකක් වෙන්න යන්නෙ.
මේකෙ නීතිමය පසුබිම මොකක්ද ?
@Bitter Truthඔන්න ඕක නිසා තමා ගොඩක් උන් රට පනින්නේ ගෑණිවයි ළමයින්වයි අරන් කොලටි ඔෆ් ලයිෆ් කිය කිය.ඵතකොට සලකන්න ඕන නෑනේ කීයක් හරි ඵව්ව්හම හරි..මම දන්න ඵකියෙකුත් ඵහෙම ගියා..ඒකිගේ අම්මවත් දැන් බලාගන්නේ වෙන අය..බලුම වැඩේ කියන්නේ ඒ අම්මගේ දේපල සල්ලි ඔක්කොම අරන් තමා පැන්නේ...
හරියටම හරි.... හැමෝම එහෙම නෑ....ඔන්න ඕක නිසා තමා ගොඩක් උන් රට පනින්නේ ගෑණිවයි ළමයින්වයි අරන් කොලටි ඔෆ් ලයිෆ් කිය කිය.ඵතකොට සලකන්න ඕන නෑනේ කීයක් හරි ඵව්ව්හම හරි..මම දන්න ඵකියෙකුත් ඵහෙම ගියා..ඒකිගේ අම්මවත් දැන් බලාගන්නේ වෙන අය..බලුම වැඩේ කියන්නේ ඒ අම්මගේ දේපල සල්ලි ඔක්කොම අරන් තමා පැන්නේ...

ලිමිට් එකක් තියාගනින්. ගෑනි විතරද ඉන්නෙ එයාලට? එහෙම උනොත් වැඩේ කම්ප්ලෙක්ස්, උඹලගෙ වයසක උන් ටික කෝ?මාර සීන් එකක් වෙන්න යන්නෙ.
මේකෙ නීතිමය පසුබිම මොකක්ද ?
ලිමිට් එකක් තියාගනින්. ගෑනි විතරද ඉන්නෙ එයාලට? එහෙම උනොත් වැඩේ කම්ප්ලෙක්ස්, උඹලගෙ වයසක උන් ටික කෝ?
ලංකාවෙ වයසක සෙට් ඒක්ට හරි retirement plan එකක් නැති එකනම් සාපයක්, ගොඩක් උන්ගෙ retirement plan එක ලමයි තමා

ammala tattala sadakalika na ban..
යුතුකමක්
owa karala dapalla.., pasu thawenna weii nathnam
legal magul nam na ban
depala wala balapan jeewitha bukthiya or uba salakuwoth denawa wage ewa tynwda kyla
ethically :
if they was good to you : def yes . aniwa balapan un gena paw natan.
if not : 50/50
Please normalise not looking after toxic elders.
serama wadihitiyanta salakanna one kyla huttak na kari wada karapu unta ehema
even mehema thread ekak dala ubata ahanna unth mona hari doubt ekak athi ne wechha.
යුතුකමක් සහ වගකීමක්![]()
ඔන්න ඕක නිසා තමා ගොඩක් උන් රට පනින්නේ ගෑණිවයි ළමයින්වයි අරන් කොලටි ඔෆ් ලයිෆ් කිය කිය.ඵතකොට සලකන්න ඕන නෑනේ කීයක් හරි ඵව්ව්හම හරි..මම දන්න ඵකියෙකුත් ඵහෙම ගියා..ඒකිගේ අම්මවත් දැන් බලාගන්නේ වෙන අය..බලුම වැඩේ කියන්නේ ඒ අම්මගේ දේපල සල්ලි ඔක්කොම අරන් තමා පැන්නේ...
හරියටම හරි.... හැමෝම එහෙම නෑ....
දන්න වයසක ජෝඩුවක් ඉන්නවා..හොද රජයේ රස්සාවල් කරලා. පවුලේ එකම දරුවා IT ඉංජෙක්....
පුතා USA Amazon එකේ ඒත් මාසෙට සල්ලි එවන්නේ හරියට ගානට
ඒ මිනිස්සුත් එහෙම කිසිම වදයක් නෑ...පුලුවන් විදියට බස් එකේ රජයේ හොස්පිටිල් එකටම යනවා ලෙඩක් දුකක් හැදුනම..
අරූ ඉතිං රට ගියේ ඒ මිනිස්සුගේ ඉඩම් කඩම් විකුණලා.වෙන මුකුත් ඕන නෑ..අඩුගානේ චැනල් එකක් දාපංකෝ ප්‍රයිවට් එහෙකට..online ඕක කරන්න බැරි කමක් නෑනේ.එහෙමත් නෑ..
ps:-
ගෑනි තමයි ඌව වෙනස් කලේ...![]()
ඔය දෙකෙන් මෝක උනත් කරන්න ඕනි ඒ කියන විදියට නෙ. මොකෝ නීති පොත් පෙන්නලා ආයේ ගෙදර වසන්නයෑ
dekama...
ලිමිට් එකක් තියාගනින්. ගෑනි විතරද ඉන්නෙ එයාලට? එහෙම උනොත් වැඩේ කම්ප්ලෙක්ස්, උඹලගෙ වයසක උන් ටික කෝ?
ලංකාවෙ වයසක සෙට් ඒක්ට හරි retirement plan එකක් නැති එකනම් සාපයක්, ගොඩක් උන්ගෙ retirement plan එක ලමයි තමා
කවුරුත් බලන්න කෙනෙක් නැත්නම් පුලුවන් විදිහට බලන එක යුතුකමක් වගේම හොඳ මානුෂීය ගුණාංගයක්. වයසට ගිහාම කාගේ හෝ රැකවරණයක් අවශ්‍ය වෙනව අපි හැමෝටම.
යුතුකමක්
danna naki pakai dennek innwa un 45dith lamayek haduwa.
already lamai 4k inna pawulak. ehema sallith na
arugen ahuwama lamai lyne ashirwadayak lu
ara mulinma ipaduna dial eka mareegena wada karnawa podi unwa balanna.
dan uge burden ekata thawa ekekut innwa paw ara kolla.
ara naki http dennata ganak na buddagamata thawa lamai inna ekalu hoda
e pakaya wena deyak karannet na gedetta wela innawa
e wage un nam kelinma wadihiti niwasa walata danna one hutta
Rata inna ayata kiyapan salli ewanna kiyala.wife ta kiyapan bala ganna kiyala.මේකයි සීන් එක. ඒ පවුලේ ළමයි 4ක් ඉන්නවා. මගේ වයිෆ් ඇරෙන්න අනෙක් හැමෝම රට පදිංචියට ගියා.
මම දෑවැදි අරගෙන නෑ, මට බලෙන් දෙන්න හැදුවෙත් නෑ.
මට කිසි උදව්වක් කරලත් නෑ
Legal Obligation එකක් නැත . සලකවනවද නැද්ද කියන එක උබලගේ වැඩක් . නීතියෙන් එන්නේ නෑ උබ සැලකුවේ නෑ කියල හිරේ දාන්න . හැබැයි , අඩත්තේට්ටම් කරන්න , හිරිහැර කරන්න ගියොත් නම් කේස් .මාර සීන් එකක් වෙන්න යන්නෙ.
මේකෙ නීතිමය පසුබිම මොකක්ද ?