මේ ගැන මට experience තියෙනවා උබට හිතන්න පුලුවන් worst possible case scenario එකෙන්
ගෙදරට නම් ගෙන්න ගන්න එපා පුතී
කරන මගුලක් වෙනම ගෙදරක තියලා කරන්න...
එහෙම legal bond එකක් නැහැ දෙමව්පියෝ බලන්න කියලා, ඒකට බය වෙන්නත් එපා
මං මේ ladder එකේ දෙපාරක් නැගලා තියෙනවා, හම්මෝ කියනවා වගේ නෙමෙයි කරන්න ගියාම

. ළමයෙක් හැදුවම උට කියන්න අපි ගැන වද වෙන්න එපා කියල.