Questions ගෑනිගේ වයසක දෙමාපියන් රැකබලාගැනීම මිනිහගේ වගකීමක් ද? යුතුකමක් ද?

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    5,043
    4,487
    113
    යුතුකමක් හා වගකීමක්.
    සැලකීම තීරණය වෙන්නෙ ගෑනිගෙ හැටියට සහ ඒ වයසක මිනිස්සුන්ගෙ සොබාවය මත.

    මේකයි සීන් එක. ඒ පවුලේ ළමයි 4ක් ඉන්නවා. මගේ වයිෆ් ඇරෙන්න අනෙක් හැමෝම රට පදිංචියට ගියා.

    මම දෑවැදි අරගෙන නෑ, මට බලෙන් දෙන්න හැදුවෙත් නෑ.

    මට කිසි උදව්වක් කරලත් නෑ
    ගෑනි හොඳයි නං, උඹේ අම්මට තාත්තට ආදරෙන් සලකනව නං, කොටින්ම කිව්වොත් උඹේ ඔලුව කන්නෙ නැත්තං පුළුවන් විදියට වයසක මිනිස්සුන්ට සලකපන්. අනිත් උන් ගැන හිතන්න එපා.
    ------ Post added on Jun 5, 2025 at 2:36 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,559
    113
    මේකයි සීන් එක. ඒ පවුලේ ළමයි 4ක් ඉන්නවා. මගේ වයිෆ් ඇරෙන්න අනෙක් හැමෝම රට පදිංචියට ගියා.

    මම දෑවැදි අරගෙන නෑ, මට බලෙන් දෙන්න හැදුවෙත් නෑ.

    මට කිසි උදව්වක් කරලත් නෑ
    රට ඉන්න අයට, දෙමව්පියන්ට ජීවත් වීමට මූල්‍ය දායකත්වයක් දැකවිය හැකියි ඔබට සහ බිරිඳට එය උදව්කරගෙන ඔවුන්ට සහය විය හැකියි, එවැනි යෝජනාවක් බිරිඳ හරහා ඔවුන්ට ඉදිරිපත් කරන්න, සමහර වට ඔවුන්ටත් එය සැනසිලි දායක යෝජනාවක් විය හැකියයි.
     
    • Like
    Reactions: topkollek

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,699
    5,540
    113
    ඔන්න ඕක නිසා තමා ගොඩක් උන් රට පනින්නේ ගෑණිවයි ළමයින්වයි අරන් කොලටි ඔෆ් ලයිෆ් කිය කිය.ඵතකොට සලකන්න ඕන නෑනේ කීයක් හරි ඵව්ව්හම හරි..මම දන්න ඵකියෙකුත් ඵහෙම ගියා..ඒකිගේ අම්මවත් දැන් බලාගන්නේ වෙන අය..බලුම වැඩේ කියන්නේ ඒ අම්මගේ දේපල සල්ලි ඔක්කොම අරන් තමා පැන්නේ...
    Exactly to the point,
    Thawa kiyana ewa thama,
    # Daruwo Kiyanne Retirement Plane Ekak Newelu.
    # UK/USA Demapiyanta Salakanne Nalu
    # ,......etc
     
    • Like
    Reactions: topkollek

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,247
    20,884
    113
    හස්තිශෛලපුර
    ඔන්න ඕක නිසා තමා ගොඩක් උන් රට පනින්නේ ගෑණිවයි ළමයින්වයි අරන් කොලටි ඔෆ් ලයිෆ් කිය කිය.ඵතකොට සලකන්න ඕන නෑනේ කීයක් හරි ඵව්ව්හම හරි..මම දන්න ඵකියෙකුත් ඵහෙම ගියා..ඒකිගේ අම්මවත් දැන් බලාගන්නේ වෙන අය..බලුම වැඩේ කියන්නේ ඒ අම්මගේ දේපල සල්ලි ඔක්කොම අරන් තමා පැන්නේ...
    ubata chance ekak hambunot ubat okama karai ganige kimata..
     
    • Like
    Reactions: jennt and topkollek

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,889
    113
    මේකයි සීන් එක. ඒ පවුලේ ළමයි 4ක් ඉන්නවා. මගේ වයිෆ් ඇරෙන්න අනෙක් හැමෝම රට පදිංචියට ගියා.

    මම දෑවැදි අරගෙන නෑ, මට බලෙන් දෙන්න හැදුවෙත් නෑ.

    මට කිසි උදව්වක් කරලත් නෑ
    අන්න සීන් එක, ගෑනිට පැහැදිලි කරපන් අනිත් උන්ට සැප විඳින්න උඹ(ලා) විඳවන්න ඕන නෑ කියලා. ඔය වගේ ලැට් මම දැකලා තියෙනවා. සමහර වෙලාවට ආතල් එක තියෙන්නෙ නාකි උන් ටික ලංකාවෙ ඉන්න එකාගෙන් කකා බිබී රට ඉන්න කාලකන්නිගෙ ගුන වයන එක. ඒ වෙලාව්ට තමා හිතෙන්නෙ කොට්ටෙයක් ඔලුව උඩට දාල තද කරන්න
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    මේකයි සීන් එක. ඒ පවුලේ ළමයි 4ක් ඉන්නවා. මගේ වයිෆ් ඇරෙන්න අනෙක් හැමෝම රට පදිංචියට ගියා.

    මම දෑවැදි අරගෙන නෑ, මට බලෙන් දෙන්න හැදුවෙත් නෑ.

    මට කිසි උදව්වක් කරලත් නෑ
    මොන මගුලක්ද බන් උඹට වයිෆ්ගෙ අම්මට තාත්තට සලකන්න පුලුවන් වාසියක් තිබ්බොත් විතරද?
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    මේකයි සීන් එක. ඒ පවුලේ ළමයි 4ක් ඉන්නවා. මගේ වයිෆ් ඇරෙන්න අනෙක් හැමෝම රට පදිංචියට ගියා.

    මම දෑවැදි අරගෙන නෑ, මට බලෙන් දෙන්න හැදුවෙත් නෑ.

    මට කිසි උදව්වක් කරලත් නෑ

    How old are you ?
     
    • Like
    Reactions: topkollek

    nidarsha91

    Well-known member
  • උඹලගෙ දරුවො බලාගෙන ඉන්නෙ උඹල කරන එක. උඹල හදිසියෙ වලකජ්ජ ගැහුවොත් නම් ඕකේ. නැත්තන් උඹල අම්මල තාත්තලට බෙදන හැන්ද කෝප්පෙ පිඟාන උඹලගෙ දරුවො පරිස්සම් කරල අරගෙන තියාගන්නවා උඹලටත් කෑම බීම දෙන්න. හැකි විදියට සළකපං මචන්.

    "ගම්පහ ප්‍රසිද්ධ ගිටාර් වාදන ශිල්පියෙක් මා එක්ක 2017 අවුරුද්දෙ කියපු ඇත්තම කතාව මේ. ඒ කාලෙ එතුමා මාරවිල බෑන්ඩ් එකක වාදනය කළා. වෙඩින් එකකදි සින්දුවක් කියල සෙට් වුණා කතාවට. එතුමටත් දුවල ඉන්නවා කිව්වා. කාලයක් බිව්වලු හොඳටම. පස්සෙ අසනීප වෙලා හොස්පිටල් ඉඳලා. දැන් ඒ හින්ද සිහියෙන් කතා කරනවා. වයිෆ්ට දරුවන්ට ඇත්තටම ආදරය කරන කෙනෙක්ලු. බෑන්ඩ් එකේ අයිතිකාර අන්කල්ගෙ පුතාල දෙන්න අපේ ගීතිකා කණ්ඩායමේ හින්ද උන්ගෙන් ඇහුවා. කතාව ඇත්ත. මොකද වයිෆ් කෙනෙක් හස්බන්ඩ්ගෙ අම්මව ගෙදර තියාගෙන බලාගන්න දෙන්නෙ කලාතුරකින් නෙහ්.... අනිත් දේ වයිෆ් ගෙ අම්මටයි තාත්තටයි පවා එහෙමම සළකන්න ඇති.

    ඉතින් මේ මනුස්සයා ලොකු උස මහත කෙනෙක් නෙමේ. අම්මත් ඒ වගේ කෙනෙක්ලු. අම්මගෙ අවසාන මොහොතෙ උස්සගෙන ඉස්පිරිතාලෙ එක්කන් යන්න හදල. මේ මනුස්සය අත් දෙකට අරගෙන. අම්ම අමාරුවෙන් කිව්වලු පුතේ මට දැන් හිටිය ඇති... උඹ මේ කරපු දේවල් වලට උඹ කවදාහරි බුදු වෙනවා කියල."

    මම හිතන්නෙ ඒ මනුස්සය ඒ මොහොතෙම ඇත්තටම නිවිල ඉවරයි....

    හැමෝටම එහෙම කරන්න හැකියාවක් නැතුව ඇති. ඒත්, අඩුම තරමින් චේතනාවෙන් වත් සළකන්න පුළුවන් නම්.......
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    මගේ වයිෆ්ගේ අම්මා එකතැන් වෙලා ඉන්නේ මගේ ගෙදර
    ළමයි 5 දෙනෙක් ඉන්නවා මහා ගෙදරත් ලිව්වේ වෙනේ එකෙකුට
    මමයි අපේ ගෙදර ගෙන්න කිව්වේ
    වයිෆ්ගේ කියලා නෑ අම්මා අම්මම තමයි
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,829
    1
    4,891
    113
    40
    හත් ඉලව්වෙ!
    මේකයි සීන් එක. ඒ පවුලේ ළමයි 4ක් ඉන්නවා. මගේ වයිෆ් ඇරෙන්න අනෙක් හැමෝම රට පදිංචියට ගියා.

    මම දෑවැදි අරගෙන නෑ, මට බලෙන් දෙන්න හැදුවෙත් නෑ.

    මට කිසි උදව්වක් කරලත් නෑ
    Ah..othanadi prashnayak thiyenawa ithin...ekiyanne eyalage paththe lamai wagakim yuthukam pahara erala oyage pita patawala gihin kisima deyak nokara...
    oka pahadiliwa katha karanna oni deyak nikan hithin windawanne nathuwa.. 🙄
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මගේ වයිෆ්ගේ අම්මා එකතැන් වෙලා ඉන්නේ මගේ ගෙදර
    ළමයි 5 දෙනෙක් ඉන්නවා මහා ගෙදරත් ලිව්වේ වෙනේ එකෙකුට
    මමයි අපේ ගෙදර ගෙන්න කිව්වේ
    වයිෆ්ගේ කියලා නෑ අම්මා අම්මම තමයි
    angry sri lanka GIF by Viber
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    කෙල්ල පවුලේ එකම ලමයා නම් බලපන්..සහෝදරයෝ ඉන්නවනම් උබට සපෝට් එකක් දීලත් නැත්තං පැත්ත බලන්න එපා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    මේකයි සීන් එක. ඒ පවුලේ ළමයි 4ක් ඉන්නවා. මගේ වයිෆ් ඇරෙන්න අනෙක් හැමෝම රට පදිංචියට ගියා.

    මම දෑවැදි අරගෙන නෑ, මට බලෙන් දෙන්න හැදුවෙත් නෑ.

    මට කිසි උදව්වක් කරලත් නෑ
    හිත හදාගන්න පටන් ගන්න. දුන්නම පිං ලැබෙන හැටි ගැන මෙනෙහි කරන්න පුරුදු වෙන්න. නිකාං ඕක බෑ කියන්න ගිහිං වල කපාගන්නවට වඩා ඒක තමා ලේසි විදිය.

    රට ඉන්න අය එක්ක කතා කරන්න එක ඒකනාගේ හැකියාවන් එක්ක දෙන්න පුළුවං උදව් ටික අරගෙන ලිඩ් කරගන්න තියෙන්නේ. කොහොමත් ඉතින් වැඩේ සෙට් වෙන්නේ නන් අන්තිමට උබට. ඒ වගේම බැනුම් ටිකත් උබටම තමා.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    දෙමව්පියන්ව බලාගන්න එක යුතුකමක්. නමුත් එයාලගේ දේපල ලියාගෙන බලාගන්න නැත්තම් නීතිමය පියවර ගන්නත් පුලුවන්. කේස්බයි කේස් බලන්න ඕනේ. අපි නම් අපේ දෙමව්පියන්ට සලකනවා.