ගෑනිට රට යන්න ඕනලු.

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කසින්ලා දෙන්නම රට ගිය නිසා මගේ ගැනිටත් රට යන්න ඕන කිව්වා.

    මම ඉතින් එයට කිව්වා එහෙනම් යන්න පුළුවන් විදියක් හොයල බලලා එකට යන සල්ලි ලෑස්තිකරගෙන මට කියන්න කියල. වීසා ආවම ජොබ් එකෙන් අයින් වෙන්නම් කියලා.

    දැන් නම් මුකුත් කියන්නේ නෑ.

    gaani lamayek oane kiwwama, puluwan kenek hoyagena wade karaganna, nama daanna oane wekota umbata koyanna kiyala kiyapan.
     
    • Like
    Reactions: Nara Panuwa

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    සේරටම කලින් දෙන්නම එක තීරණයකට ඇවිත් ඉදපන්. ගෑණිට ඕන නිසාම ගියොත් කොච්චර සල්ලි තිබ්බත් උබට ටික දවසක් යද්දී හිතෙයි මොකක්ද මම මේ කරගත්තේ කියලා.
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Nara Panuwa

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    gaani lamayek oane kiwwama, puluwan kenek hoyagena wade karaganna, nama daanna oane wekota umbata koyanna kiyala kiyapan.
    ඔය දෙකේ වෙනස තේරෙන්නේ නැති ඔයා අපරාදේ මේ ත්‍රෙඩ් වලට රිප්ලයි දාන්නේ.
     

    dakune ekek

    Junior member
  • Aug 13, 2023
    36
    50
    18
    Germany
    උබට මෙහේ සැපේ ඉන්න පුලුවන්නම් මොකටද බන් නිකන් රටවල් වලට ගිහින් දුක්විදින්නේ? :confused::confused:
     
    • Like
    Reactions: Nara Panuwa

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔය දෙකේ වෙනස තේරෙන්නේ නැති ඔයා අපරාදේ මේ ත්‍රෙඩ් වලට රිප්ලයි දාන්නේ.
    Hari haman kasadyak umbata therenna oane prashnayak awama oya dekama ekayi kiyana eka. Umba hithan unbe uttaren pase wife rata yana eka gana katha nokara innawa kiyalane.
     
    • Like
    Reactions: Nara Panuwa

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මුලින්ම කියන්න ඕන මන් බැදලා අවුරුදු 5ක් වෙනවා.දැන් 33යි.ලමයි දෙන්නෙක් ඉන්නවා.බැන්දට පස්සෙ නම් මාස දෙකක් විතර යනකන් හොදට වැඩේ දුන්නා හැමදාම..

    Dawas thunak yaddi ponnaata wayasa avurudu dekakin naki unada ?
     
    • Like
    Reactions: Nara Panuwa

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    Hari haman kasadyak umbata therenna oane prashnayak awama oya dekama ekayi kiyana eka. Umba hithan unbe uttaren pase wife rata yana eka gana katha nokara innawa kiyalane.
    මම එයාට එහෙම කිව්වේ වැඩේ බරපතල කම එයාට තේරුම් ගන්න. (තව දෙයක්, දීර්ග කාලයකට නොවුනත් අපි දෙන්නම රටින් පිට ගිහින් ඉඳල තියෙනවා)

    කෙටියෙන් කිව්වොත් වයිෆ්ට රට යන්න ඕන අනිත් අය ගිය නිසා මිසක් මෙහෙ මුකුත් අඩු පාඩුවක් වෙලා නෙවේ.
     
    • Like
    Reactions: Nara Panuwa