ගෑනියෙක් එක්ක මට මළපැනල ඉන්නෙ.

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA
    එකෙක් දෙන්නෙක් වැරදි වෙන්න පුලුවන්.. මුලු පන්තියේ හැමෝම වැරදියි කියන්න බෑ.. බහුතරය එක මතයකයි උඹ විතරක් එකම මතයකයි ඉන්නවා කියන්නේම උඹයි වරදි බොහෝදුරට..
    අනිත් උන් ඒ ගෑණිට මොනවත් කියන්නේ නැතිනම්..
    අනිත් උන් එක්ක ඒ ගෑණිත් යාලුවෙක් වගේ හොඳින් ඉන්නවනම්...
    එතනම පේනවා වැරදි උඹ කියන එක...
    උඹ උඹේ වැරද්ද හොයලා ඒක හදා ගනින්...
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113

    දැන් මම ඒ ගෑනිගෙ ලෙක්ච වලට යනකොට මම එනකොටම බනින්න ගන්නව. විනාඩි 5-10ක් විතර බනිනව සමහර දවස් වලට.

    මොනවා කියලද බනින්නේ :dull:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    mun pixsoda ban

    91WPKil.jpg

    :rofl::rofl::rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එකෙක් දෙන්නෙක් වැරදි වෙන්න පුලුවන්.. මුලු පන්තියේ හැමෝම වැරදියි කියන්න බෑ.. බහුතරය එක මතයකයි උඹ විතරක් එකම මතයකයි ඉන්නවා කියන්නේම උඹයි වරදි බොහෝදුරට..
    අනිත් උන් ඒ ගෑණිට මොනවත් කියන්නේ නැතිනම්..
    අනිත් උන් එක්ක ඒ ගෑණිත් යාලුවෙක් වගේ හොඳින් ඉන්නවනම්...
    එතනම පේනවා වැරදි උඹ කියන එක...
    උඹ උඹේ වැරද්ද හොයලා ඒක හදා ගනින්...

    ඔය කිවුවෙ :baffled:
    මූ හරි වුනත් වැරදි වුනත් මුගෙ පැත්ත ගන්න එකෙක් නෑ මොකද ඔක්කොම බලන්නෙ ලෙක්චරර්ට මුට්ටිය අල්ලගෙන එක්සෑම් එකට, අසයින්මන්ට් එකට ලකුණු ගන්න. ඒක වැරදි කියන්නත් බෑ මොකද ඔතෙන්ට ආවෙ ඉගනගන්නනෙ. ඔය අතරෙ බොක්කෙ ෆ්‍රෙඩාලත් ඉන්නවා කැපිල්ල නොදාන. 90% කැපිල්ල දාන්නෙ ලෙක්චරර්ට මුට්ටිය අල්ලන්න. උං හිතන්නෙ චා වෙච්ච එකා එක්ක හිටියොත් ලෙකා උන්ටත් අරියි කියලා.

    To OP:
    ඉතිං ඔහොම වෙන එක ස්වභාවිකයි.
    කොල්ලො ඕනෙත් නෑ තනියම ජීවත් වෙන්න පුරුදු වෙයං.
    Be Independent. මම නම් මොකාව වත් වැඩිය ගනං ගන්නෙ නෑ.
    මයි කා මයි පෙට්‍රල් කියලා ෆන් එකේ ඉඳපං.

    :P:P:P:P
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    පැටියා;15814608 said:

    good answer:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;15814608 said:
    ඔය කිවුවෙ :baffled:
    මූ හරි වුනත් වැරදි වුනත් මුගෙ පැත්ත ගන්න එකෙක් නෑ මොකද ඔක්කොම බලන්නෙ ලෙක්චරර්ට මුට්ටිය අල්ලගෙන එක්සෑම් එකට, අසයින්මන්ට් එකට ලකුණු ගන්න. ඒක වැරදි කියන්නත් බෑ මොකද ඔතෙන්ට ආවෙ ඉගනගන්නනෙ. ඔය අතරෙ බොක්කෙ ෆ්‍රෙඩාලත් ඉන්නවා කැපිල්ල නොදාන. 90% කැපිල්ල දාන්නෙ ලෙක්චරර්ට මුට්ටිය අල්ලන්න. උං හිතන්නෙ චා වෙච්ච එකා එක්ක හිටියොත් ලෙකා උන්ටත් අරියි කියලා.

    To OP:
    ඉතිං ඔහොම වෙන එක ස්වභාවිකයි.
    කොල්ලො ඕනෙත් නෑ තනියම ජීවත් වෙන්න පුරුදු වෙයං.
    Be Independent. මම නම් මොකාව වත් වැඩිය ගනං ගන්නෙ නෑ.
    මයි කා මයි පෙට්‍රල් කියලා ෆන් එකේ ඉඳපං
    .

    :P:P:P:P
    අල්බයික් ලොක්ක අහගත්ත ද මන්ද....................:baffled:

    මමත් කියන්නේ මේක......
    කඩේ ගහගෙන අනිත් උන් ගේ වාරුවෙන් හිට ගන්නේ නැතුව තමන් ගේ කකුල් දෙක උඩ හිට ගනින්.......

    පැටිය මලේ මමත් උඹ වගේ තමා උන්නේ.....කඩ ගහන්නේ මොනටද බං, තමන් හරියට ඉගෙන ගන්න වැඩ කරා නම් කපන්නේ අහවල් එකද?
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    පැටියා;15814608 said:
    තනියම ජීවත් වෙන්න පුරුදු වෙයං.
    Be Independent. මම නම් මොකාව වත් වැඩිය ගනං ගන්නෙ නෑ.
    මයි කා මයි පෙට්‍රල් කියලා ෆන් එකේ ඉඳපං.

    :P:P:P:P

    11.gif
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    උබ යන්නේ මොන Institute එකටද? වැල්ලවැත්ත පැත්තේද ඒක තියෙන්නේ? :P
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඉවසල ඔයාගේ ඩිග්‍රිය ගොඩදාගන්න. ගවමන්ට් ඉන්ස්ටිටියුට් එකක් නිසා මැනේජ්මන්ට් එකෙන්/අනිත් ලෙක්චර්ස්ලගෙන් උදව්වක් ලැබෙන එකක් නැ කැපිල්ලක් මිසක්. ඔතනදි යාලුවන්ගෙනුත් උදව් හම්බෙයි කියල හිතන්න අමාරුයි. ඔක්කොම තමන්ගේ වැඩේ කරගන්නනෙ හදන්නේ. හොඳමදේ තමන්ගේ වැඩේ පාඩුවේ කරගන්න. මේක කියනවට වඩා කරන්න අමාරුයි. එත් හරියට කරගත්තොත් ඔයා දිනුම්.

    කව්රුහරි ඕක ගැන ඇහුවොත් ඇඩ්මිට් කරන්න එපා මගේ අතින් වැරද්දක් වුන කියල(එහෙම වෙලා තිබ්බත්). "අනේ දන්නේ නැ බන් ඇයි මාත් එක්ක තරහ, මගෙනම් කිසිම තරහක් නැ " කියන ලයින් එකේ ඉන්න.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇසිඩ් ගහපං, එල්ලලා මරපං, කපල මරපන්, කෝස් එක දාල පලයං, ගිනි තියපන්, දූව උස්සපන්, පුකේ ඇරපං, වෙඩි තියපන්, හිරේ පලයං, හූනියමක් කරපන්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අල්බයික් ලොක්ක අහගත්ත ද මන්ද....................:baffled:

    මමත් කියන්නේ මේක......
    කඩේ ගහගෙන අනිත් උන් ගේ වාරුවෙන් හිට ගන්නේ නැතුව තමන් ගේ කකුල් දෙක උඩ හිට ගනින්.......

    පැටිය මලේ මමත් උඹ වගේ තමා උන්නේ.....කඩ ගහන්නේ මොනටද බං, තමන් හරියට ඉගෙන ගන්න වැඩ කරා නම් කපන්නේ අහවල් එකද?

    :D:yes:
    11.gif
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,825
    569
    113
    Hole
    mekay..uba hithapu de thamy dan prathipala thamy hambne.mokad auba lecture ta banna eka ube yatihithe thibunane waraddak kare kiyala..ubata unata passé eka dawsak hithenawa naa mama kata kaala hari degree eka karagnnawa kiyala..thawth dawsaka hithnawa meka allala dala innawa kiyala..mkad auba dan lectures yanneth yanna onama nisaa wthrnee...
    okata karanna thyenne lady lecture ekka kathaa karana eka..ay open kathaa karala visadaganna bari...lady lecter ubath ekka kalinta wada fit wevi....uba gihin memehem deyak une kiyala pahadili karoth....
    ubata sorry kiyanna bari nam sorry kiyanna epaa..but unu siddiya pahadili karapan.
    anith eka thamy ubata othana yaluwoo na kiyala therum ganin..
    therunaada
    ubawa therum ganne nathi yaluwo wadak nanane..allaaa dapan..hitha ara silnt eka degree eka goda daapan..me wade seen unu godak aya batch top welaa thamy nawathinne..
    ubatath hithaaganin meka une batch top wennaa thamy kiyala
    good luck..!!!
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    ඕක බය නෙවෙයි........
    අර කිව්ව දියමන්ති පළිහ දාගනින්.......
    උඹ ඔතනට ආවෙ පික්සු කෙළින්න නෙවෙයි නේ (මම දන්නෙ නෑ, මොකද යුනි ගිහින් පිස්සු කෙලල ජීවිතේ වරා කර ගන්න උන් එමටයි) එහෙනම ආව වැඩේ කරගෙන පලයන්. ඔය මොන රෙද්ද කිව්වත් කරත් ගනන් ගන්න එපා. තේරුණා ද?
    අනික බූරුවා වගේ (සොරි මේ වචනෙට, නමුත් උඹ කරන මේ වැඩේ බූරු වැඩක්) ලෙක්චර් එකට අන්තිමට යන්න එපා යකෝ. එතකොට අවදානෙ වැඩියි. කලින් ම ගිහින් උඹේ වම් අත පැත්තේ දෙවනි පේලියෙ නැත්තං තුන් වෙනි පේලියෙ වාඩි වෙයන්. (බෝඩ් එකට හැරෙන්නෙ අනික් අතට නිසා උඹව නෝට් වෙන්නෙ නෑ) තමන් ගේ වැඩේ කර ගනින්.......
    උඹ නියම තැනට ආවා ම ඔය ඔක්කොම අනික් පැත්තට කැරකෙනවා..තේරුණා ද?
    අන්න ඒ ඔක්කොම අනිත් පැත්තට කැරකෙන තැනට වරෙන්, ඉගෙනුමෙන්, බුද්ධියෙන්.....

    රිටන් එක දෙන්නම ඕන නම් වන්ද ව අධ්‍යයනය කරපං කලින් ම...........

    මම වැඩ කරනව මචන් මම ගොඩක් දවස් වලට නිදා ගන්නේ උදේ 3ට විතර. උබට තේරෙන්නෑ බන් උබ මේ වගේ ඒව වෙල නැතිව අති. එළකිරියෙ බොට තැන තියෙනව වගේ යුනි එකේදිත් උබ පොර වගේ ඉන්න ඇති. මම කලින් යනකොට කල්ලි ගැහිල ඉන්න කොල්ලො කෙල්ලො සෙට් අතර මට අයින් ගහල ඉන්න වෙන්නේ. කොල්ලො සෙට් එකක් අස්සට ගියත් උන් මාව දක්කෙ නෑ වගේ ඉන්නව. සමර වෙලාට හෙන ගැහැව්ව වගේ සෙට් එකම කඩන් යනව. චාටර් නේ බන් එහෙම උනාම. ඒකයි මම වෙලාවටම යන්නේ.

    mcn mama uba nam karanne clss eka issarahatama gihilla wadi wenawa. Gani baniddi hina wela eya diha balan innawa. Uba strong kiyala penna na wa nam minissunta ubawa wattanna ba. Nothing kills her more than that.

    දැන් පුරුදු වෙලා උන් වාඩිවෙන්නේ එක විදියට කොල්ලෙක් එකක් අවුලක් දාගන්න වෙන්නේ එකට.

    uba kiyapu kuppa kathawa mokak da bun?

    ගෑනිගේ බුරිය ගැන කිව්ව දෙයක් බන්. එකපාරටම හැමෝ සද්දෙ අඩු කරා. මම ලිඳේ. කොල්ලො උනාම ඕව කියනවනේ. කුපාඩි කමට නෙමේ.

    me kiyala tiyenne sahathika atta machan.. umba athee waradak naha kiyanna bahane ban... umba dan vat oya hithe tiyana maannaya atha arala relax hitala balapan me kiyala tiyena widiyata... ita passe oya lecturerta direct gihilla kata karapan....

    army ekak unat pasu bahinna ona tanwala pasu bahinava ban... ehema baladdi umbala api kauda ohoma dangalanna.... kentiya niwagena iwaseemen tiranayak ganin.. etakota umbatama hitei e gaanigen samawa ganna. mokad umba umbe lecturer knktai banala tiyenne.. goolaya guruwarayata... satutu weyan thama oke umba innawata...

    අපෝ මට නම් බෑ ඒ ගෑනිට කතා කරන්න. :no:

    mata kiyanna thiyenne me loke hama thanama sinhaya wage inna baha,nariya wage innath wenawa.e nisa sinhaya wenna one thanadai ehema hitahan,nariya wage inna one thanadi e wage hitahan,nathuwa me loke kohewath payagahala inna baha.

    නැහැ බන් මම ශේප් එකේ ෆන් එකේ කොල්ලො කෙල්ලො එක්ක මම හිටියා. මේ කේස් එක නිසා තමයි හැම සුට්ටක්ම උනේ.

    උබ කියන විදියට උබ ඔය ඉන්නෙ පට්ට විදියට තනි වෙලා ..ඔහොම උනාම මල පනින එකයි එපා වෙන එකයි ඉතින් අහන්න දෙයක් නෑ බන් ..ෆිට් එකට එක යාලුවෙක් හර් ඉන්නව නම් එකත් ඇති ඒ උනාට මට පේන හැටියට ඔතන උබට එහෙම එකෙක් වත් නෑ ...
    මොනව කරන්නද බන් එන ව්දියකට මූන දෙනව කියල ඔය ඉන්න යාලුවො කියන එකෙක්වත් සත පහකට ගනන් ගන්න එපා ....උබේ වැඩේ කරගන්න ඕනි කියන මතයෙ ඉදගෙන වැඩ කරපන් ..
    ..උබේ target එකට යන්න නැමෙන්න ඕනි එකාට නැමියන් ....මොනදේ කරල හරි උබේ target
    එකට පලයන් ඒකනෙ වෙන්න ඕනි .
    .අර කතාවක් කියන්නෙ පාරෙ බුරන බල්ලන්ට ගල් ගගහ ඉන්න ගියොත් අපේ ගමන යන්න වෙන්නෙ නෑ කියල ...
    වටේ පිටේ ඉන්න එක හාල් පාරුවෙක්වත් ගනන් ගන්න එපා උබේ වැඩේ කරගන්න ඔනි නිසා ඔය ගෑනිට
    වැදල හරි කරගනින් ....සමාව ඉල්ලුවත් අව්ලක් නෑ මොකද සමාව ඉල්ලන්න යන්නෙ එක විනාඩියයි ඒ උනාට ඒක සමහර විට උබේ ඉස්සරහ මුලු ජීවිතේම තීරනය කරයි

    ඔව් බන් මිස් බැන්නත් අවුලක් නෑ බන්. වෙනද වගේ කොල්ලො කෙල්ලො ඉන්නව නම්. :dull:

    මගේ අතිනුත් ඔය වගේ වැරැද්දක් වුනා ස්කෝලෙ යන කාලෙ අවුරුද්දක් විතර යනකන් ඔය වගේ තමයි පස්සෙ මම කියල සමාව ගත්ත වැරැද්දක් කරා නම් කොන්ද නැමුවට කමක් නෑ.... දැන් ඉතින් උබ මට බනින් එපා උබේ හිතේ තියෙන වෛරය අයින් කරල උබ සමාව ගනින් මොකද උබ තමයි වරැද්ද කලේ... :confused:

    සමාව ගන්න බෑ යකෝ. ඒ ගෑනිගෙන්. මාව කොච්චර චාටර් කරාද. තවත් කරන්න දෙයක් නෑ ඒ ගෑනිට. මම පාඩුවේ කොල්ලො කිව්ව වගේ කාගෙන ඉන්නව. කාලය ගෙවිල යයිනේ. :yes:

    dathkibula/saha tawat 2,3
    දාලා තියෙන 1000 ටොක්ස් වල අවසාන හරය මේකය්,,ඔය මොනාද බන් මට ඔලේවල් කාලේ එක උට්ටෙක් දාපු සීන් වලට,,හෙහ්,,ඉට පස්සේ මන් පොඩි කාලේ කොන්ඩේ කොටට කපනව කියල පොන්ටියෙක් දාපු පාට්,.,හෙහ් අන්තිමට ඉස්කෝලේ අස්වීම් සහතිකේ ලීලා දුන්නේත් ඌ,,අනේ උකේ නන්නානේ,,ඔකුන් පුක දෙනවන්ම්,,කට වහන් ඉදපන්,,ලෙක්චර්ස් යන්න එපා,,එක්සෑම් එකෙන්ම ගොඩ දාපන් නෝට් හොයාගෙන,,එච්චරය්,,අන්තිමට පැටියා කියල තියෙන දේ කරපන් :)

    :yes::yes::yes::yes:

    ඉස්කෝලේ නම් මමත් ඕනතරම් චාටර් වෙලා තියෙනවා. ඒත් ඒව එකදවසින් උවරයි.

    හරි උඹට සමාව ගන්නෙ නැතුව ශේප් කරගන්න මම අයිඩියා එකක් දෙන්නම්. හැබැයි මම මෙහෙම කියන්නෙ උඹ කියපු දේවල් වලට අදාලව විතරයි.

    පුද්ගලිකව මටත් මෙහෙම වෙලා තියෙනව ඒත් ටිකක් විතර වෙනස්.

    1. උඹට බනිනව දැක්කොත් දැක්කෙ නෑ වගේ හිටපන්, කොටින්ම ලෙක්චර් මූනට හම්බුනත් බලන්නවත් එපා පාඩුවෙම ඉන්න බලපන්,ඇයි හොඳයියකට යන්න එපා.

    2. මේ ප්‍රශ්නෙ ගැන අනිත් උන් එක්ක කතාකරන යන්න එපා. මොකුත් නොවුන විදියට බබා වගේ ඉඳපන්. මට මතක නෑ ස්ටයිල් එක තමයි.කතාකරන්න කරන්න හිඟන්නගෙ තුවාලෙ වගේ වෙනව. වටේ ඉන්න උන්ට පොඩ්ඩක් මේක අමතක වෙන්න දියන්.

    3. වෙන කවුරුහරි උඹෙන් මේ ගැන ඇහුවොත් කැත නැතුව වැරැද්ද උඹේ කියලා කියපන් ඒ ගැන දුක් වෙනව කියලා එහෙම පොයිය ඇරපන්. ඒත් සමාව ගන්න යන්න එපා. ඒක මඟඇරපන්.

    4. උඹව කපපු යාලුවො අතේ
    දුරටත් වැඩිය දුරකින් තියාගනින්. ආශ්‍රයට යන්න එපා. ඒත් උදව්වක් ඉල්ලුවොත් පු* දීලා හරි ඒක කරපන්. ලකුනු වැටෙන්නෙ එහෙමයි. අලුත් උන් එක්ක සෙට් වෙයන්, හොඳම දේ ටිකක් දුර්වල උන් ටිකක් එක්ක සෙට් වෙයන්. උන්ට පාඩම් කියලදීල එහෙම උන්ව පුලුවන් තරම් සෙට් කරගන්න වෙනව. උන් ටික තමයි උඹෙ ෆවුන්ඩේශන් එක.

    5. කිඹුල් දතා කියන දේ හරි,අන්තිමට යන එකෙන් නෝට් වෙනව වැඩියි. මුලින්ම ගිහින් කට්ටිය එක්ක සෙට් වෙලා වෙනද වගේම ඉඳපන්.මේ සේරම කරන ගන්න ගමන් ඉගෙනගන්න එක සුපිරියටම කරපන්,

    කාලයක් යද්දි තත්වෙ වෙනස් වෙයි. මේ වෙච්ච දේවල් වලින් සතා කවුද කිය තේරුම් ගනින්. ඒක තමයි මේකෙන් උඹට ඉගෙනගන්න තියෙන පාඩම

    ඔය උබ කියල තියන වදියට තමයි මම දැනටමත් ඉන්නේ. ඒ ගෑනිට මම ෆේස් කරන්නෑ. දැක්කත් මගඇරල යනව (බයට නෙමේ) ඉස්සර කතා කරත් දැන් කතා කරන්න යන්නෑ බන්. කොල්ලො කීපදෙනෙක් බෝඩිමට දාගන්න ඕන. ෆිස් අඩුකරගන්නත් පුලුවන් වෙයි. අනික බන් පට්ට පාලුයි තනියම ඉන්න ගියාම. අන්තිමට යන්න හේතුව කිබුල අයියගෙ රිප්ලයි එකට දාපු එකේ තියෙනව. බන්.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබ යන්නේ මොන Institute එකටද? වැල්ලවැත්ත පැත්තේද ඒක තියෙන්නේ? :P

    social engineering :rofl:

    අල්බයික් ලොක්ක අහගත්ත ද මන්ද....................:baffled:

    මමත් කියන්නේ මේක......
    කඩේ ගහගෙන අනිත් උන් ගේ වාරුවෙන් හිට ගන්නේ නැතුව තමන් ගේ කකුල් දෙක උඩ හිට ගනින්.......

    පැටිය මලේ මමත් උඹ වගේ තමා උන්නේ.....කඩ ගහන්නේ මොනටද බං, තමන් හරියට ඉගෙන ගන්න වැඩ කරා නම් කපන්නේ අහවල් එකද?

    කොහොමත් උසස් අධ්‍යාපනය කියන්නෙ තනියම ඉගෙන ගන්න පුරුදු වෙන එකනෙ ... ඉස්කෝල වල හැන්දෙන් පොවන පුරුද්දට තමයි ඔය විදියට හිතෙන්නෙ ... ඔය ලංකාවෙ විශ්ව විද්‍යාලවල මලාට ලෙක්චර් එකකට යන්නැති එවුන් යස අගේට පාස් වෙන්නෙ
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    එකෙක් දෙන්නෙක් වැරදි වෙන්න පුලුවන්.. මුලු පන්තියේ හැමෝම වැරදියි කියන්න බෑ.. බහුතරය එක මතයකයි උඹ විතරක් එකම මතයකයි ඉන්නවා කියන්නේම උඹයි වරදි බොහෝදුරට..
    අනිත් උන් ඒ ගෑණිට මොනවත් කියන්නේ නැතිනම්..
    අනිත් උන් එක්ක ඒ ගෑණිත් යාලුවෙක් වගේ හොඳින් ඉන්නවනම්...
    එතනම පේනවා වැරදි උඹ කියන එක...
    උඹ උඹේ වැරද්ද හොයලා ඒක හදා ගනින්...

    මේකෙනේ බන් ඕක උනේ ඇතුල් වෙලා මාස 6ටක විතර පස්සේ. මාත් එක්ක ක්ලෝස් උනේ එක කල්ලියක් අනිත් උන් එක්ක ගොඩක් ලන් වෙන්න බැරි උනා. දැන් මේ සිද්දියෙන් පස්සේ මම මොනවගේ එකක්ද කියල උන් හරියටම දන්නේ නැති නිසා. උන් හිතනව ඇති මාව ආශ්‍රය කරන්න හොඳ නැති එකක් කියල. මම එච්චර චාටර් එකෙක් නෙමේ බන්. කරුමෙ තමයි මේ..

    මොනවා කියලද බනින්නේ :dull:

    බැන්නේ ඒ දවස් වල ගොඩක් දැන් හින්ට් ගහන්නේ. අම්ම ගුරුවරු අඳුරන්නේ නැති මේ වගේ රස්තියාදු කාරයෝ ඔය ගොල්ල ආශ්‍රය කරන්න එපාලු. කුපාඩි කාරයින්ට නෙමේලු කැම්පස් තියෙන්නේ, කෙල්ලොන්ට මගෙන් පරිස්සම් වෙන්නලු. එක එක හුයන්නවල් ගොඩක් කියනව බන්.

    samawa ganin wade iwarai
    :D

    සාමව ගන්න බෑ බන්. මම තීරනය කරා කාගෙන ඉන්නව කියල. :yes:

    අල්බයික් ලොක්ක අහගත්ත ද මන්ද....................:baffled:

    මමත් කියන්නේ මේක......
    කඩේ ගහගෙන අනිත් උන් ගේ වාරුවෙන් හිට ගන්නේ නැතුව තමන් ගේ කකුල් දෙක උඩ හිට ගනින්.......

    පැටිය මලේ මමත් උඹ වගේ තමා උන්නේ.....කඩ ගහන්නේ මොනටද බං, තමන් හරියට ඉගෙන ගන්න වැඩ කරා නම් කපන්නේ අහවල් එකද?

    හරි බන් ඉගෙන ගන්නව. උබට තේරෙන්නෑ බන්. උබට මේ වගේ අත්දැකීම් නැතිව ඇති. යකෝ බැනල ඒ වෙලා ගහල හරි කමක් නෑ මේක එතනින් ඉවර නම්. මේ ගෑනි අනිත් මිනිසුසුන්ගේ හිතෙත් මම ගැන වැරදි චිත්‍රයක් මවන්නේ. ඒකනේ බන් අනිත් ලෙචාල කීපදෙනෙක්ට උනේ. :angry:

    අඩෝ පොලු පාරක් හරි කාගෙන ඉන්න පුලුවන් හැම එකාම නොසලකා හැරිය ඒක කාගෙන ඉන්න බෑ බන්. :no: උබට ඒක ෆිල් වෙන්නෑ බන්. උබට එහෙම දෙයක් වෙලා නැති නිසා.
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    ammata hudu alla hukai maha paaare kiuwalu.... mulinma mehema karahan.. class yanna wena thenak set kara ganin.... set karala iwara wela oya geeenita gahapan hoda kunu bittarayak ayeth loweth neti wenna.. oya geeni baninne ube weredatama nemei, eekita uba nisa una lejjawatai oya denne return eka.. ubath selendar wenna epa.. eeke ahana ahan deeeta deepan hoda kata kedichcha uttara.. aye loweth nehe dawas 3,4k karahan geeeni wede atha arinawa
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    උබ යන්නේ මොන Institute එකටද? වැල්ලවැත්ත පැත්තේද ඒක තියෙන්නේ? :P
    K_ZONE fear :angry:

    ඉවසල ඔයාගේ ඩිග්‍රිය ගොඩදාගන්න. ගවමන්ට් ඉන්ස්ටිටියුට් එකක් නිසා මැනේජ්මන්ට් එකෙන්/අනිත් ලෙක්චර්ස්ලගෙන් උදව්වක් ලැබෙන එකක් නැ කැපිල්ලක් මිසක්. ඔතනදි යාලුවන්ගෙනුත් උදව් හම්බෙයි කියල හිතන්න අමාරුයි. ඔක්කොම තමන්ගේ වැඩේ කරගන්නනෙ හදන්නේ. හොඳමදේ තමන්ගේ වැඩේ පාඩුවේ කරගන්න. මේක කියනවට වඩා කරන්න අමාරුයි. එත් හරියට කරගත්තොත් ඔයා දිනුම්.

    කව්රුහරි ඕක ගැන ඇහුවොත් ඇඩ්මිට් කරන්න එපා මගේ අතින් වැරද්දක් වුන කියල(එහෙම වෙලා තිබ්බත්). "අනේ දන්නේ නැ බන් ඇයි මාත් එක්ක තරහ, මගෙනම් කිසිම තරහක් නැ " කියන ලයින් එකේ ඉන්න.

    මේ තරම් ඉවසුවෙත් ඒනිසාම තමයි බන්. අර කතාවක් තියෙනවනේ. පහත් තැනින් යයි ගලා ජලේ. කියල ඕකම තමයි මටත් වෙන්නේ අනිවා මම ඒක දන්නවා බන්. :frown:

    mekay..uba hithapu de thamy dan prathipala thamy hambne.mokad auba lecture ta banna eka ube yatihithe thibunane waraddak kare kiyala..ubata unata passé eka dawsak hithenawa naa mama kata kaala hari degree eka karagnnawa kiyala..thawth dawsaka hithnawa meka allala dala innawa kiyala..mkad auba dan lectures yanneth yanna onama nisaa wthrnee...
    okata karanna thyenne lady lecture ekka kathaa karana eka..ay open kathaa karala visadaganna bari...lady lecter ubath ekka kalinta wada fit wevi....uba gihin memehem deyak une kiyala pahadili karoth....
    ubata sorry kiyanna bari nam sorry kiyanna epaa..but unu siddiya pahadili karapan.
    anith eka thamy ubata othana yaluwoo na kiyala therum ganin..
    therunaada
    ubawa therum ganne nathi yaluwo wadak nanane..allaaa dapan..hitha ara silnt eka degree eka goda daapan..me wade seen unu godak aya batch top welaa thamy nawathinne..
    ubatath hithaaganin meka une batch top wennaa thamy kiyala
    good luck..!!!

    අඩෝ සිරා කියන්නේ බන් මට නම් කියන්න එපා ඔය ගෑනිත් එක්ක කතා කරන්න කියල ඒතරමටම මට ඒ ගෑනි අප්පිරියයි බන්. මහ පීච්චං ගති ගුණ තියෙන ගෑනියෙක්. නැත්නම් බන් ඔය සිද්දි අනිත් අයට කියල මගේ කාඩ් එකට කෙල කරයිද? අනික බන් ලෙක්ච කෙනෙක්? :confused:

    යාලුවොත් ගොඩක් ඉන්න නිසා ඉස්කෝලේ වගේ පට්ට ෆිට් නෑ. උන් කල්ලි හැදිලා ඉන්නේ. මට සෙකන්ස් වෙන්න බෑරි නිසා බන් මම තනියම ඉන්නේ. නැතිව උන් එක්ක අවලකින් නෙමේ. උන් ෆිට් වෙනව න්ම මම කැමතියි.
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    තෝ මහ බයගුල්ලෙක්
    උබ මොකක්ද කරන්න කියන්නේ. බයට නෙමේ බන් ලැජ්ජයිනේ බන් හැමතිස්සෙම ගොඩක් උන් ඉස්සරහ චාටර් වෙන්න.