ගෑනියෙක් එක්ක මට මළපැනල ඉන්නෙ.

rosharavinda

Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    Hondata igena ganin. kohomahari betch eke udatama waren mcn. matanam hithenne serama wela thiyenne umba hondatamai. Ohoma chaa wechcha aya thamai lokema hollana pudgalayo wela thiyenne. Anna eka mathaka thiyan wada karahan. Unta address nathi wei umba ehema thanakata awoth.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගුරුවරු එක්ක එකට එක කියන්න යන්න එපා බං.. මං දන්නවා එහෙම වුණාම කාට වුණත් තරහ යනවා කියලා.. ඒත් ඉවසන්න පුරුදු වෙයන්.. ඉවසීම නැත්තං උඹට දුර ගමනක් යන්න අමාරුයි.. ඉවසීම කියන දේ මිනිහෙක්ට අනිවාර්යෙන්ම තියෙන්න ඕන..

    කෙනෙක්ගෙ හොඳම පන්නරය වෙන්නෙ ඉගෙනීම.. උඹ ඒක හරි විදියට කරගනිං..

    යාලුවො කියන්නෙ බං අද ඉන්නවා හෙට නැති වෙනවා.. ඇතුවත් බෑ නැතුවත් බෑ.. ඔව්වා ඔහොම තමා.. ඒවා ගැන උඹ හිතන්න එපා..

    මට නම් පේන විදියට හොඳම වැඩේ තමා උඹ සමාව ගන්න එක.. නැතුව ඔය ප්‍රශ්නෙ දුරදිග අදින්න නම් එපා.. එහෙම වුණොත් උඹට තවත් ප්‍රශ්න ඇතිවෙනවා.. පුළුවන් නම් ඒ දේ කරපං.. අපේ අතින් වැරැද්දක් වුණා නම් සමාව ගන්න ඕනි.. ඒක මහත්මා ගතියක්..

    ඒ වගේම වචන පාවිච්චිය ගැන සැලකිලිමත් වෙයන්.. කුණුහරුප කියාගෙන රස්තියාදුකාරයො වගේ හැසිරෙන්න එපා.. ඒක තමන්ගෙ නමට හොද නැහැ..;)
     
    • Like
    Reactions: DAMER

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    reputation_neg.gif
    ගෑනියෙක් එක්ක මට මළපැනල... 10-30-2013 11:59 PM Acbt Govmnt da pons............
    :lol::lol::lol::lol:koheda ponz mu government university ekak kiyala daala thiyenne:rofl::P
     
    • Like
    Reactions: TomCat077

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගුරුවරු එක්ක එකට එක කියන්න යන්න එපා බං.. මං දන්නවා එහෙම වුණාම කාට වුණත් තරහ යනවා කියලා.. ඒත් ඉවසන්න පුරුදු වෙයන්.. ඉවසීම නැත්තං උඹට දුර ගමනක් යන්න අමාරුයි.. ඉවසීම කියන දේ මිනිහෙක්ට අනිවාර්යෙන්ම තියෙන්න ඕන..

    කෙනෙක්ගෙ හොඳම පන්නරය වෙන්නෙ ඉගෙනීම.. උඹ ඒක හරි විදියට කරගනිං..

    යාලුවො කියන්නෙ බං අද ඉන්නවා හෙට නැති වෙනවා.. ඇතුවත් බෑ නැතුවත් බෑ.. ඔව්වා ඔහොම තමා.. ඒවා ගැන උඹ හිතන්න එපා..

    මට නම් පේන විදියට හොඳම වැඩේ තමා උඹ සමාව ගන්න එක.. නැතුව ඔය ප්‍රශ්නෙ දුරදිග අදින්න නම් එපා.. එහෙම වුණොත් උඹට තවත් ප්‍රශ්න ඇතිවෙනවා.. පුළුවන් නම් ඒ දේ කරපං.. අපේ අතින් වැරැද්දක් වුණා නම් සමාව ගන්න ඕනි.. ඒක මහත්මා ගතියක්..

    ඒ වගේම වචන පාවිච්චිය ගැන සැලකිලිමත් වෙයන්.. කුණුහරුප කියාගෙන රස්තියාදුකාරයො වගේ හැසිරෙන්න එපා.. ඒක තමන්ගෙ නමට හොද නැහැ..;)

    කියලා වැඩක් නැහැ මේ හුකන්නගේ පුකේ ඉදල මොලේ...
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    Brother uba nam real kollek mcn.ube talken mata teruna. kisi dekata baya wenna epa. mata ube environment eka teruna. Ubawa nikan porak wage pena hinda ponna kollo ubata eersiai. habai kello ubata kamati athi sure ekatama. poddak balapan horen un uba diha balanawa athi. wayasaka Ganunge gathiyak ban taman kamati nam uwa poddak chora karala satutu wena eka. mokada wena vidiyakata satutu wenna bane. uba taniyama hitapan. welawata palayan. habai hondata igena ganin eka tamai gema denna tiyena ekama vidiya. uba genuine kiyala pennanna mona hari karapan. puluwan nam honda wadagath prashna ahapan lecture gen.

    Ganan ganna epa mcn. A/L class eke math ekka mulu pantiyama taraha una. hetuwa une mama e iskoeta giye A/L karanna. e unata mama iskole yanna issella class gihin kollo fit una. ithin mamath modaya wage iskole patan ganna kota un ekka ekatu wela aluthin apu ewunwa byte kara. itin godak ewun math ekka tarahen indala tiyenne mama danne nati unata. passe podi wali case ekakin kollo keepa denek taraha una. ohoma gihin math ekka mulu class ekei teacherslai okkoma taraha una. matath e dawaswal jeewithe epa wela hitiye. passe math ekka waliya giya unwa maranna kiyala mama hituwe. passe andurana akka kenek kiwwa oyata pali gannada one kiyala. mama kiwwa ow kiyala. eeta passe eya ehenam mahansi wela A/L goda da ganna kiyala. mata eka hondata hitawa waduna.passe mama A/L goda dala campusuth giya. passe e okkoma un math ekka yalu una. teachers la hama ekama mawa nikan lokuwata pili gatta eeta passe. ubata karanna tiyenneth oka tamai. mamath e dawaswala taniyama hitiye epa una ithin. dan ithin innawa athal eke.

    course eka goda dapan supiriyatama echchara karanna tiyenne.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    මචන් , ඔය ප්‍රශ්න කාලයත් එක්ක විසදෙනවා, ඉවසන්න පුරුදුවෙන්න මොකද ජිවිතේ ඔයිට වැඩ ප්‍රශ්න එනවා.යාලුවෝ කව්රු නැතිඋනත් තමන්ට තනියම හරි ජීවත්වෙන්න පුළුවන් වෙන්න ඕන,ඔය ප්‍රශ්නෙන් පැනල ගිහින් තව තැනකට ගිහින් එතනත් ඔය වගේ ප්‍රශ්නයක් උනොත් මොකද කරන්නේ......බයවෙන්න එපා ඉක්මනටම විසදේවි ,:yes:
     
    Last edited:

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    uba pottada ban? :nerd:

    higher education institute ekak kiyanne government da man danan hitiye na :no::no::dull::P
    me thiyana okkoma government da:dull:
    Academy of Business Studies
    Advance Digital Media Technology
    American College of Higher Education
    American National College
    Aquinas College of Higher Studies
    Asian Pacific Institute of Information Technology (APIIT)
    Australian College of Business & Technology (ACBT)
    British College of Applied Studies
    British Council
    Business Management School
    Colombo International Nautical and Engineering College (CINEC)
    Esoft Computer Studies
    Gateway College
    ICFAI Education
    Informatics Institute of Technology
    INGRIN Institute of Printing & Graphics
    Institute of Business Studies (IBS)
    IDM Computer Studies
    Imperial Institute of Higher Education
    Institute of JAVA Technology Studies (IJTS)
    Institute of Personal Management
    Institute of Technological Studies (ITS)
    International College of Business & Technology (ICBT)
    Jayasekara Management Centre
    London Business School
    London Institute of Further Education
    Londontec International
    Metropolitan Business College
    National Institute of Business Management (NIBM)
    NIIT Cyber Skills
    Open Arc Computer School
    PATHE Academy
    Royal Institute
    Singapore Informatics
    Sri Lanka college of Journalism
    Sri Lanka Institute of Information Technology (SLIIT)
    Turnkey-IT Training
    Oxford College of Business
     
    Last edited:

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    Hondata igena ganin. kohomahari betch eke udatama waren mcn. matanam hithenne serama wela thiyenne umba hondatamai. Ohoma chaa wechcha aya thamai lokema hollana pudgalayo wela thiyenne. Anna eka mathaka thiyan wada karahan. Unta address nathi wei umba ehema thanakata awoth.

    දැන් ආවෙ බන්, අහ් ඔව් බන් පෙරලුනු පිට හොඳයි කියල ඉන්නව ඇරෙන්න වෙන මොනව කරන්න ද බන් :P අවුලක් නෑ බන් මම කොහොම හරි මගේ වැඩ ටික කරගන්නව. තෑන්ක්ස් බොක්ක. :P

    ගුරුවරු එක්ක එකට එක කියන්න යන්න එපා බං.. මං දන්නවා එහෙම වුණාම කාට වුණත් තරහ යනවා කියලා.. ඒත් ඉවසන්න පුරුදු වෙයන්.. ඉවසීම නැත්තං උඹට දුර ගමනක් යන්න අමාරුයි.. ඉවසීම කියන දේ මිනිහෙක්ට අනිවාර්යෙන්ම තියෙන්න ඕන..

    කෙනෙක්ගෙ හොඳම පන්නරය වෙන්නෙ ඉගෙනීම.. උඹ ඒක හරි විදියට කරගනිං..

    යාලුවො කියන්නෙ බං අද ඉන්නවා හෙට නැති වෙනවා.. ඇතුවත් බෑ නැතුවත් බෑ.. ඔව්වා ඔහොම තමා.. ඒවා ගැන උඹ හිතන්න එපා..

    මට නම් පේන විදියට හොඳම වැඩේ තමා උඹ සමාව ගන්න එක.. නැතුව ඔය ප්‍රශ්නෙ දුරදිග අදින්න නම් එපා.. එහෙම වුණොත් උඹට තවත් ප්‍රශ්න ඇතිවෙනවා.. පුළුවන් නම් ඒ දේ කරපං.. අපේ අතින් වැරැද්දක් වුණා නම් සමාව ගන්න ඕනි.. ඒක මහත්මා ගතියක්..

    ඒ වගේම වචන පාවිච්චිය ගැන සැලකිලිමත් වෙයන්.. කුණුහරුප කියාගෙන රස්තියාදුකාරයො වගේ හැසිරෙන්න එපා.. ඒක තමන්ගෙ නමට හොද නැහැ..;)

    රිප්ලයි එකට තෑන්ක්ස් බොක්ක. බට් මචන් මම කලිනුත් කිව්ව වගේ. මට නම් ඒ ගෑනිගෙන් ලොවෙත් සමාව නම් ගන්න බෑ. :no: ඒ ගෑනිට බැන්නට ඒ වගේ සිය ගුනයක් දැනටමත් මම කාල තියෙනවා. ඒත් ඒ ගෑනිට මදි :angry:

    මම එහෙම චාටර් පොරක් නෙමේ බන්. දන්නැද්ද බන් කොල්ලොත් එක්ක ඉන්න වෙලාවට උබල උනත් කියන්නේ.

    බම්ප් මචෝ

    එළ :D
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Honest Killer Contact කරන්න මචන් ඌ teacher ව හදලා ගනියි පන්සලේ හාමුදුරුලව හැදුවා වගේ :P
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    meet her personally , apologize and explain your situation ,she will understand and will be a very good friend to you , then ask for a fuck and she will give it definitely, you will pass your exams with very good grade :yes:

    මට ඒ ගෑනිගෙ යාළුවෙක් වෙන්න තියා මූන වත් දකින්න ඕනෙ නෑ බන් ඒතරම් පිළිකුල් සිරාවට. :angry::angry::angry:

    තෝ කොටියම කාපිය. :angry::angry::angry:

    iwasal idapan hodama de

    අඩෝ මට මෙච්චර ඉවසන්න පුලුවන් කියල දැන ගත්තෙත් මේ කේස් එක නිසා බන්. :D
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    කියලා වැඩක් නැහැ මේ හුකන්නගේ පුකේ ඉදල මොලේ...

    :angry::P

    Brother uba nam real kollek mcn.ube talken mata teruna. kisi dekata baya wenna epa. mata ube environment eka teruna. Ubawa nikan porak wage pena hinda ponna kollo ubata eersiai. habai kello ubata kamati athi sure ekatama. poddak balapan horen un uba diha balanawa athi. wayasaka Ganunge gathiyak ban taman kamati nam uwa poddak chora karala satutu wena eka. mokada wena vidiyakata satutu wenna bane. uba taniyama hitapan. welawata palayan. habai hondata igena ganin eka tamai gema denna tiyena ekama vidiya. uba genuine kiyala pennanna mona hari karapan. puluwan nam honda wadagath prashna ahapan lecture gen.

    Ganan ganna epa mcn. A/L class eke math ekka mulu pantiyama taraha una. hetuwa une mama e iskoeta giye A/L karanna. e unata mama iskole yanna issella class gihin kollo fit una. ithin mamath modaya wage iskole patan ganna kota un ekka ekatu wela aluthin apu ewunwa byte kara. itin godak ewun math ekka tarahen indala tiyenne mama danne nati unata. passe podi wali case ekakin kollo keepa denek taraha una. ohoma gihin math ekka mulu class ekei teacherslai okkoma taraha una. matath e dawaswal jeewithe epa wela hitiye. passe math ekka waliya giya unwa maranna kiyala mama hituwe. passe andurana akka kenek kiwwa oyata pali gannada one kiyala. mama kiwwa ow kiyala. eeta passe eya ehenam mahansi wela A/L goda da ganna kiyala. mata eka hondata hitawa waduna.passe mama A/L goda dala campusuth giya. passe e okkoma un math ekka yalu una. teachers la hama ekama mawa nikan lokuwata pili gatta eeta passe. ubata karanna tiyenneth oka tamai. mamath e dawaswala taniyama hitiye epa una ithin. dan ithin innawa athal eke.

    course eka goda dapan supiriyatama echchara karanna tiyenne.

    මගේ අවුලට ටිකක් සමානයි වගේ. ඒත් බන් මම ස්කෝලේ යන කාලේ පන්තියේ උන් එක්ක මොන කේස් ගියත් ඒ වෙලාවට ගුරුවරුන්ට මල පැන්නත් ගුරුවරුන්ට ඒක දවසින් අමතකයි. මේ ගෑනිනම් ගිය ආත්මේ හැපින්නක්ද කොහෙද :lol: :lol: :lol:

    මචන් , ඔය ප්‍රශ්න කාලයත් එක්ක විසදෙනවා, ඉවසන්න පුරුදුවෙන්න මොකද ජිවිතේ ඔයිට වැඩ ප්‍රශ්න එනවා.යාලුවෝ කව්රු නැතිඋනත් තමන්ට තනියම හරි ජීවත්වෙන්න පුළුවන් වෙන්න ඕන,ඔය ප්‍රශ්නෙන් පැනල ගිහින් තව තැනකට ගිහින් එතනත් ඔය වගේ ප්‍රශ්නයක් උනොත් මොකද කරන්නේ......බයවෙන්න එපා ඉක්මනටම විසදේවි ,:yes:

    තනියම තමයි දැන් ගොඩක් දවස් ඉඳල ඉන්නේ. එකට හිටපු එකාත් නෑ දෑගෙදරක බෝඩින් උනානේ. :rolleyes:

    Honest Killer Contact කරන්න මචන් ඌ teacher ව හදලා ගනියි පන්සලේ හාමුදුරුලව හැදුවා වගේ :P

    :lol: :D
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    උඹ මොකටද බන් ඒ මිස්ට් බැන්නේ..

    අනික කෙල්ලන්ගේ කොන්ඩවල් වලින් අදින්ඩයි...ඒ සීන් එක දැක්ක වෙලේ ඒ කෙල්ල කිව්වෙ නැද්ද එයා ජෝක් කලේ කියල...සයිලන්ට් එකේ ඉඳලා වැඩේ කරගනින්..

    හොඳම දේ කියන්ඩද...

    තනියෙන් ගිහින්,එකෙක්ටවත් කියන්නේ නැතුව,ඒ මිස්ගෙන් සමාව ඉල්ලපන්,දැන් තියෙන තත්වෙත් එයාට කියපන්,,එදා ගොඩක් ලොකු වැ‍රැද්දක් උනෑ කියපන්,ලැජ්ජ බිට් එකට දාලා සමාව ගනින්...
     
    sapumal_lk

    Banned
    Feb 16, 2015
    163
    20
    0
    39
    FIJI
    මට එකියෙක්ට ගේමක් දෙන්න තියෙනව බන්. මේ ගෑනී හැමතිස්සෙම මාව චාටර් කරනව. :angry: මේ ගෑනි විතරක් නෙමේ දැන් මේ ලෙඩේ තව ලෙචාල කීප දෙනෙක්ටම බෝවෙලා :no: උනුත් මාව සල්ලාලයෙක්, කුපාඩියෙක්, හද්ද චාටර් බුවෙක් ගානට දාල දැන් කතා කරන්නෙ. බලන්නෙ. :dull:

    වචන වලට වඩා මට එපා වෙන්නේ උන් මට කතා කරන වොයිස් ටෝන් එක. :dull: අම්මප දැන් ඉවසල ඉවසල ඇති වෙලා තියෙන්නේ. මේකට මොකක් හරි කරන්න ඕන.

    මේකයි අවුල බන්. මම එක්තරා උසස් අධ්‍යාපන ආයතනය ඉගෙන ගන්නව. වැඩි විස්තර කියන්න බෑ අපේ K_ZONE මාව සෝෂල් ඉන්ජිනියරින් කරලයි. :no::frown: ඇතුල් වෙලා මාස කීපයක් යනකන්. පට්ට විදියට යාළුවො (කෙල්ලො කොල්ලො ) එක්ක ෆන් එකේ හිටිය. ඒත් එක දවසක් ලෙක්චර් එකක් අතර තුරේදී මගේ කටින් කියවුනු කුප්ප කතාවක් (ව්‍යංගයෙන් කිව්වේ. කිව්වෙත් තවත් මගේ යාළුවෙක්ට. ) කියවුනා. ඕක ඇහුනු ගෑනු ලෙචාට තද වෙලා මට බැනල මාව පිටිපස්සට දාන්න හැදුව. ඒකට මට තද වෙලා පොර වගේ ඒ ගෑනිට ටිකක් වැදගත් විදියට උස් ටෝන් එකෙක් කතා කරා. :dull: ඒක ඒගෑනි දැන් අමතක කරන්නෑ. මගේ පස්සෙන් පන්නනව හැපින්නක් වගේ. :yes: හැබැයි මම ඒ ගෑනිට බැන්නට. පස්සෙ මට දුක හිතුන. අනන්තවත් මට හිතුන ඒ දේ නොකරනම් හොඳයි කියල. යාලුවොත් බැන්න. ඒත් කරන්න දෙයක් නෑ. :oo:

    දැන් මම ඒ ගෑනිගෙ ලෙක්ච වලට යනකොට මම එනකොටම බනින්න ගන්නව. විනාඩි 5-10ක් විතර බනිනව සමහර දවස් වලට. මම කිසිම කතාවක් නැතිව ගිහින් ඉඳගෙන වම් පැත්තෙ බිත්තිය දිහා බලන් ඉන්ව. යාළුවොත් (මාළුවො) අර ගෑනි කියන ඒවට හිනා වෙනව. (අම්මප එදායින් පස්සේ ඒ ගෑනිට මම මුකුත් කිව්වෙ නෑ අඩුම තරමින් මූනවත් කෙලින් බැලුවේ නෑ අනික ඒ ගෑනිගේ විතරක් නෙමේ මම ලෙක්ච එකට එනකොට කෙල්ලොන්ගෙවත් කොල්ලොන්ගෙවත් මූනු බලන්නෑ එක දිගට එහා කොන බලන් ගිහින් ඉඳගන්නව. මාළුවොත් මගේ දිහා බලන්නේ කන්න විදියට නොදකින් විතරක්. )

    දැන් මම පස්සෙම ඉන්න හින්ද මට ඒ ගෑනි අදින ඩයග්රම්ස් මුකුත් හරියට පේන්නෑ. ටික දවසක් යනකන් කරේ කොල්ලොන්ගේ, කෙල්ලන්ගේ (පිරිසිදුව නෝට් ගහන) පොත් ඉල්ලන් හරි, ෆෝන් එකෙන් ෆොටෝ ගහන් අවශ්‍ය ටික නෝට් ගහගන්න එක. අර ගෑනි අනිත් ලෙචාලටත් මම ගැන කියල උනුත් මාව අරන් ඉන්නේ දැන් අමුතු විදියකට මට ඒක තේරෙනව උන්ගේ හැසිරීමෙන්, කතාවෙන්. මම එක දවසක් කෙල්ලො කීපදෙනෙක්ට විහිලුවක් කරල මට මොකක්ද කියල එක කෙල්ලෙක් දිව්ව. මම ඒකි පස්සෙ දුවන් ගිහින් ඒකිගෙ කොන්ඩෙන් අල්ල අගෙන් අල්ල අර අනිත් දෙන්න ලඟට ඇදන් ආව. ඕක අර ගෑනි අහම්බෙන් දැක්ක. ඒගෑනි පිබගෙන ඇවිල්ල " අතඅරිනව ඔය ළමයව හොඳ හිතින් " කියල ස්දදයක් දැම්ම. මම අතඇරල මම විහිලුවක් කරේ කියල කිව්ව. ඒ ගෑනි රැවුම මම ගියා යන්න. පස්සෙ ඒ ගෑනි උන් එකක්ක ටිකක් කතා කර කර ඉන්නව දැක්ක. ඊට පස්සෙ ආපු ලෙක්ච එකේදි ඒ ගෑනි මාව කුපාඩියෙක් ගානට දාල බනින්න ගත්ත. එදා තව ලෙචාල 4ක් ඇවිත් හිටිය. මගදි එක ලෙචෙක් අර ගෑනි නවත්වල මට අඩගැවුව ඉස්සරට මමත් ගියා . ගිහින් අත් දෙක පස්සෙට කරන් ජනෙල් දිහා බලන් හිටිය. අර මිනිහත් අහනව මේ කියන ඒව ඇත්තද අරව මේව. මම අවුලෙන් ඉන්න වෙලාවට මට සාමාන්‍යෙයන් කතා කරගන්න අමාරුයි. කකුල් දෙකෙන් ඉස්සි ඉස්සි, අත්දෙක තද කරගෙන මම මුකුත් නොකිය හිටිය. :angry::angry::angry: ආපහු අර ගෑනි බනින්න ගත්ත. පස්සෙ අර මිනිහ ගිහින් ඉඳගන්නව කියල කිව්ව. පස්සෙ මම ගිහින් ඉඳගත්ත.. එදා තමයි මම චාටර් උන චාටර්ම දවස.:frown:

    පස්සෙ පස්සේ කොල්ලො, කෙල්ලො ඕක්කෝම මාව කපනව වගේ දැනුන. උන් වචනෙන් දෙකෙන් ෂේප් වෙලා තමයි මාත් එක්ක කතා කරන්නේ. ඒකත් මම කතා කරොත් විතරයි. කොල්ලො උනත් එහෙමයි. දැන් දැන් නෝටක් ගහගන්න පොතක් ඉල්ලගන්නත් අමාරුයි. එක එක හුට්ටෙ හේතු කියන්නෙ. :dull: ඒත් මාත් එක්ක බෝඩ් එකේ හිටපු එවුන් 3 අවුලක් නෑ. පස්සේ උන් 3න් දෙනාගෙන් දෙන්නෙක් දැන් වෙන බෝඩිමකට ගිහින් අනිත් එකා දැන් නෑදෑ ගෙදරක ඉඳන් එන්නේ.

    දැන්නම් මට තිත්තයි පරිසරය. දැන් මම හරියටම වෙලාව සෙට් කරලා ලෙක්ච වලට යන්නේ. අනිත් ඈයෝ මාවකපන කැපිල්ල මාට අල්ලන්නෑ. ගොඩක් උන් මාව ෆේස්බුක් එකෙත් බ්ලොක් කරල. මේ ඔක්කොම අර ගෑනි නිසා. :angry:

    මට මේ ගෑනිට කරන්න හිතුන් නැති දෙයක් නැති තරම්. මරන්න තරම් තරහයි සමහර වෙලාවලට. දැන් මේ ගෑනි ගැන විතරක් නෙමේ තව ලෙචාල කීපදෙනක් ගැනත් මම මලෙන් ඉන්නේ. .

    මට කීපසැරයක් ම හිතුනා ඉවසුවා ඇති මුන්ට විරුද්දව නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තනම් හරි කියල. ඒත් ඒව දිග්ගැස්සෙන වැඩ, තව තවත් මාත් එක්ක මුන් අවුල් යයි. කියලත් බයයි. :yes:

    මේකට නඩුවක් දාන්න පුලුවන්ද බන්? අපහාස නඩුවක් වගේ? දැම්මොත් පැරදුනොත් මට කෙලවෙයිද? මොකක්ද කරන්න හොඳම දේ මේකට. මගේ ෆෝන් එකේ තියෙනව මේ ගෑනි බනින ඒව මම රෙකෝඩ් කරල. :P

    වෙලා තියෙන්නේ බන් මගේ මනස වෙනස් වෙන එකනේ. එක වෙලාවකට මුන් එක්ක මාරාගෙන මැරෙන්න තරහයි. සමහර වෙලාවලට හිතෙනව ඔහේ කාගෙන ඉන්නව කියල. කොන්ට්‍රෝල් කරගන්න බෑ බන් මයින්ඩ් එක.:no:

    උබල හිතන්නේ මම මොකක් කරොත් හොඳයි කියලද? හැබැයි කියන් එපා ගිහින් උන දේට සමාව ගනින් කියල. මම නම් මැරුවත් ඒක කරන්නෑ.:angry: අනික දැන් ඒක වෙලා මා කීපයක් වෙනව.

    oya ganita PUKE arapan
    ethakota sadda danna enne naa