මට මචන් එහෙම වැරදිලාවත් කෝල් එන්නේ නෑ ඒකයි මම මේ කල්පනා කරන්නේ මොකෙක්ද මේ කියල![]()
පලවෙනි දවසේ වටපිටින් tamil කතා කරනව ඇහුන. තරුණ voice එකක් බන්.
උබ වෙන නම්බර් එකකින් ට්රයි කලේ නැත්ද බන්...කෙල්ලට උබට හිත ගිහින්ද දන්නෙ නෑ...නැත්නම් උබ සාහසික ලෙස අතරමන් කරපු කෙල්ලෙක්වත් එනවද දන්නෙ නෑ උබෙන් පලි ගන්න..(දෙමල ෆිල්ම් වල වගේ.)

කොහොම උනත් මචෝ නුවනට හුරු දේ ඔය නම්බර් එක බ්ලොක් කරහන්...ඔව්ව මොන කේස් තියෙන එව්වද දන්නෙ නෑනෙ..






