ගෑනිවත් අමතක කරපු පාලිත තෙවරප්පෙරුම

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,227
    9,124
    113
    මිනිහගේ තිබ්බේ බොක්කෙම්ම එන මනුස්සකමක්..ගොඩක් උන්ට වගේ මවාගත්ත සරලකමක්, මනුස්සකමක් නෙමේ..
     
    • Like
    Reactions: Ryan08

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,822
    1
    11,159
    113
    porata game kiyanne chandi aiya kiyalalu. jaltharai honda wadai okkoma thiyenawalu. paw ithin
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,203
    956
    113
    හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී....

    හුගක් දේසපාලුවන්ට ගොඩක් දේවල් මතක් කරල දෙන මරනයක්...