ගෑනි එක්ක අමරුයි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    3 lakhs per month :shocked: :shocked: :shocked: :shocked: :shocked:
    ඇයි උබට මැදමුලනෙන් පුක දෙනවට ඔයිට වඩා සොච්චමක්ද ගෙවන්නේ. නිකං අසරණ මිනිස්සුන්ගේ පවුල් ප්‍රශ්ණ ත්‍රෙඩ් වලට පුක දෙන් නැතුව දේසපාලන ත්‍රෙඩ් එක්ක බුරපන් ගිහින් චිප් චිප් . මැක්කෝ ඇග පුරාම හොරි හැදිල ගදේ බෑ . දුප්පිය යන්න . බව් බව් එකට කියලා තෝව පුනරුත්ථාපනය කරන්න ඕනේ

    මචන්ලා. මට ගෑනි එක්ක හරි අමරුයි.. මේකි මාව බල්ලට දාලා තියෙන්නේ. මම ඉවසන්නේ පොඩි කෙල්ල හින්දා. නැතිනම් මෙලහකටත් පුකට පයින් ගහලා එලියලට දාල. මෙකි හිතන් ඉන්නෙ එකි මාව බයකරගෙන ඉවරයි කියල. මම තමා හම්බ කරන්නේ. ( 3 lakhs per month ) මට පුදුම තරහක් තියෙන්නේ. කියන්න දෙවල් ගොඩක් තියෙනවා.

    මට divorce වෙන්න හිතිලා තියෙන්නේ. නමුත් පොඩි කෙල්ල අනාත වෙයි කියලා දුකයි. මම divorce උනොත් මෙකිට යන එන මන් නැති වෙනව. එ උනාට එකි හිතන් ඉන්නෙ divorce උනොත් මට යන එන මන් නැති වෙයි කියල. මට divorce වෙන්න ඔනෙ නැ පොඩි කෙල්ල නිසා. එ නිසා අන්තිම try එක දාන්න හිතේනවා. මට ගිහින් මේ ගැන කතා කරන්න ඔනේ පවුල් ප්‍රශ්න කතා කරන්න පුලුවන් කෙනෙක් සමග. හාමුදුරුවො කෙනෙක් හරි Catholic father කෙනෙක් හරි කෙනෙක් හරි , ගිහි කෙනෙක් හරි ඉන්නවද?

    පට්ට ඉවසීමකින් ඉන්නේ නිකන් පොන්සියෙක් වගේ මගේ පොඩි කෙල්ල නිසා.

    පුලුවන් නම් කාව හරි හොයලා දෙන්න මට උපදෙස් ටිකක් ගන්න. ඊට පස්සේ මට තීරනයක් ගන්න පුලුවන්.

    බ්‍රෝ කලබල වෙන්න එපා. අවුල් නම් ගේ අස්සෙම කොං කරපන් . ඉට පස්සේ නඩු නිමිත්ත එනකම් ඉවසීමෙන් ඉදපන් ආව ගමන් නඩුව දාල සාපරාධි පැහැර හැරීම යටතේ නඩුව දාල ලමයත් අරන් අයින් වෙයන් . ඉවසීමෙන් ඉවසීමෙන් චෙස් ගේම් එක ගහන්න . එයා නොසලකා හරිනවා කියන එක ඔප්පු කරන්න ලිකිත සහ ශ්‍රව්‍ය දුශ්‍ය සාක්කි එකතු කරගන්න . හොද කැමරාවක් එම අරන් ලස්සනට තියලා . තුරුම්පු ගහන්න ඕනේ ගේම් එකේ බ්ලෆ් කරලා
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    පොඩි කෙල්ලෙක් නම් divorce වුණාම අනාථ වෙන්නේ නැහැ. වයස කෙල්ලෙක් නම් තමයි එහෙම වෙන්නේ.
    ඕව කර ගහන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. ගෙමක් ම නෑ මෙක කිබිසිම්බන්
    ගෙ රටක්.
    මිනිහෙක් ට second chance එකක් ලැබෙන්න ඕන. Living together ඉන්න ඕන කියන්නේ ඔන්න ඕක තමයි. Divorce කියන්නේ වැරදි දෙයක් නෙමෙයි බං. උඹ ඒකි ට ගැලපෙන් නැතිනම් ඒකි උඹට ගැලපෙන එකත් නැත්තන් උබලා දෙන්න කරන්නේ කරුම ගෙවන එක. අපිට ලැබිලා තියෙන්නේ එක ජීවිතයයි. ඒක විඳින්න පුළුවන් විදියට හදා ගන්න එක තමා අපේ වැඩේ. හැමෝම selfish ලෝකේ උඹ උඹ ගැන හිතන්න ඕන. එකී ට උඹ කරන්නෙත් උදවුවක් එකිට ගැළපෙන කෙනා හොයා ගන්න Chance එකක් දෙන එක.
    බොරුවට විඳවන්න එපා බං අපරාදේ life එක.
    Love and understanding කියන්නෙ sides දෙකෙන්ම ලැබෙන්න ඕන දෙයක්. එක side එකකින් විතරයි නම් එතැන දී වෙන්නේ ලොකු stressful life එකක start එකක්.
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    ඉශ්‍රසරටත් කොරපන්
    පශ්‍රරටත් කොරපන්
    දවශට 4, පශ් පාරක් කොරපන්
    බෑ කියන කන් කොරපන්
    සල්ලි වලට නෙවේ බං සෙස් කරන්නෙ බැන්දට පස්සෙ
     
    • Haha
    Reactions: windows_ubuntu

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,030
    4,584
    113
    The reality is machan.

    You are one soul
    Your daughter is one soul
    Your wife is another soul

    It is your decision to indulge in suffer or not.


    But you should clearly warn you wife that it seems our marriage is not working out. I am sad for my kid. but i will take her to me as you don't have stable income. Secondly if you willing to give this family a try, lets goto a marriage councilor and openly discuss your problem with him.

    Make sure the conversations between you to be save for future reference divorce case.
    great answer...even i wanted to tell this. end of the day its what you want in life. Also what if the daughter grows up and becomes another messed up woman who does not even care you like her mother you will regret it later on.
     
    • Like
    Reactions: Jim_Moriarty

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    මචන්ලා. මට ගෑනි එක්ක හරි අමරුයි.. මේකි මාව බල්ලට දාලා තියෙන්නේ. මම ඉවසන්නේ පොඩි කෙල්ල හින්දා. නැතිනම් මෙලහකටත් පුකට පයින් ගහලා එලියලට දාල. මෙකි හිතන් ඉන්නෙ එකි මාව බයකරගෙන ඉවරයි කියල. මම තමා හම්බ කරන්නේ. ( 3 lakhs per month ) මට පුදුම තරහක් තියෙන්නේ. කියන්න දෙවල් ගොඩක් තියෙනවා.

    මට divorce වෙන්න හිතිලා තියෙන්නේ. නමුත් පොඩි කෙල්ල අනාත වෙයි කියලා දුකයි. මම divorce උනොත් මෙකිට යන එන මන් නැති වෙනව. එ උනාට එකි හිතන් ඉන්නෙ divorce උනොත් මට යන එන මන් නැති වෙයි කියල. මට divorce වෙන්න ඔනෙ නැ පොඩි කෙල්ල නිසා. එ නිසා අන්තිම try එක දාන්න හිතේනවා. මට ගිහින් මේ ගැන කතා කරන්න ඔනේ පවුල් ප්‍රශ්න කතා කරන්න පුලුවන් කෙනෙක් සමග. හාමුදුරුවො කෙනෙක් හරි Catholic father කෙනෙක් හරි කෙනෙක් හරි , ගිහි කෙනෙක් හරි ඉන්නවද?

    පට්ට ඉවසීමකින් ඉන්නේ නිකන් පොන්සියෙක් වගේ මගේ පොඩි කෙල්ල නිසා.

    පුලුවන් නම් කාව හරි හොයලා දෙන්න මට උපදෙස් ටිකක් ගන්න. ඊට පස්සේ මට තීරනයක් ගන්න පුලුවන්.
    Go to fb & consult with Sathi Pasla Hamuduruwo.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,030
    4,584
    113
    the more you tolerate the more it becomes....learn to draw the line. sometimes its better to beg in the road freely than live in a castle prisoned
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    podi kale lamaiy adanakota hamadema genath denawane ammala.ethakota podi eka dannawa uta one wade karaganna puluwan kiyala.uba ganath gani ehema hithan innawa athi.uba track paninne nathuwa hoda minihek wage hamadema hoyala balana nisa.ubath lamayawa dawas deka 3k kohe hari nawaththala gedara beela gihin pissek wage hasiriyan ganita epa wenna.iita passe ganith hithaiy uba hithana widiyatama.lamaya inna nisa iwasan inna ona kiyala eki hithaiy
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මේහ් පොඩි ප්‍රස්නයක් හෑව්..මේ වගේ කොල්ලෙක් පවුලෙ ප්‍රශ්නයක් ගැන කිවුවම ඇයි සමහරු අහන්නෙ ඒ ප්‍රශ්නෙට හේතුව ගෑනිට සලකන්නෙ නැති එකද..ඩිස්ටි ඩිඩිං මදි එකද කියලා..හැම මගුලටම ඒක කොල්ලා පිටිං යවන්නෙ ඇයි..ගෑනුන්ගෙ වැරදි නැද්ද..සැප නොදුන්නත් ගෑනියෙක් එහෙම දුශ්ඨ වෙන එක සාධාරණයිද? මනුස්සයො නෙවෙයිද? ඔහොම වෙනවනම් මිනිස්සු බදින්නෙ මොකටද?:P
    නෑ තාම මම බැදලා නෑ..දැ.ගැ.පි.