ගෑනි එපවෙලා

Alameen

Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ඕකට option එකක් ඇත්තෙම නැද්ද එතකොට, අපරාදේ බැන්දේ කියලා හිතෙනවා වෙලාවකට.
    මම හිතන්නේ ලංකාවේ 70 % ක් විතර කසාද බැඳලා ඉන්න අයට වෙන කෙනෙක් එක්ක Affairs තියෙනවා. ඒකට හේතුවක් තමයි විවාහ ජීවිතය ගැන තෘප්තිමත් නොවීම.

    අනික ඉතිං ලංකාවේ වැඩිම ගබ්සා කිරීම් සිදුවන්නේ කොයි අයද කියලද හිතන්නේ. පාසල් ළමයි ? අවිවාහක අය? නැහැ. විවාහක කාන්තාවන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,279
    100,080
    113
    එකට ඉද්දී කවුරු උනත් එපා වෙනවා. මං රට ඉන්නකොට වයිෆ් කෝල් කරනවා, ගෙදර ආවම හදලා දෙන කෑම ගැන කියනවා. ඊට පස්සේ ලංකාවට ඇවිත් සති දෙකකින් කුඩම්මාගේ සැලකිලි. ආයේ රට ගියාම ආයේ හොදයි.

    rawatenna nam epa

     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    එකට ඉද්දී කවුරු උනත් එපා වෙනවා. මං රට ඉන්නකොට වයිෆ් කෝල් කරනවා, ගෙදර ආවම හදලා දෙන කෑම ගැන කියනවා. ඊට පස්සේ ලංකාවට ඇවිත් සති දෙකකින් කුඩම්මාගේ සැලකිලි. ආයේ රට ගියාම ආයේ හොදයි.
    @rawatenna nam epa
     

    deepaldas

    Well-known member
  • api badinne bn. dawasata 3-4 parak wat karanna hitagane. ekata gaaanu unta puduma dewal ne tiyenne.. tika kaalayk yaddi kollanta epa wena eka hati
    ඔව් අප්පා, බනිස් කන්න ආශාවට බෙකරියක් සල්ලි දීලා මිලට ගන්නවා කියන උපමාව දැන් හරියටම තේරෙනවා.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    නොබැඳ ඉන්න එක ගැන මට දුකක් දැනෙන්නේ නැත්තේ ඔන්න ඕක තමයි. ඕනෑම දෙයක් ලැබිලා ටික කාලෙකින් එපා වෙලා වෙන දෙයක් ඕනෑ වෙනවා.
     

    deepaldas

    Well-known member
  • මට මේක දැක්කම දෙයක් තේරුණා. කෙනෙක් කොච්චර හොඳ වුණත් වැඩක් නෑ partner අවුල් නම්. වෙනස් වෙන්නේ නැති ආත්මාර්ථාකාමී තේරුම් ගැනීමක් නැති කෙනෙක් වුණොත් ජීවිතේ දුක තමයි. මා ඒ පවුල් ආරවුල් වල මුලික පරම සත්‍ය මෙලෙස ප්‍රත්‍යක්ෂ කලෙමි 😌

    P.s - මේ ප්‍රශ්නේ දී වැරැද්ද දෙන්නාගෙන් එක්කෙනෙක් හරි දෙන්නගෙම හරි වෙන්න පුළුවන්. හොඳට කල්පනා කරලා බලන්න වැඩි වැරදි ගොඩ තමන්ගේ පැත්තේ නම් ඒ ටික හදා ගන්න. හදාගත්ත බව පේන්න සලස්සන්න. මගේ advice හරියන්න ඉඩ තියෙනවා. මොකද ජීවිතේට මට gf කෙනෙක්වත් ඉදලා නෑ 😂🥲
    මම බදින්න මූලිකවම හිතුවේ economic පැත්ත, ආදරය කියන එකයි විතරයි, සල්ලි ප්‍රශ්න අපිට නෑ, adareth නෑ කියලා කියන්න බෑ, ඒ උනාට සමහර වෙලාවට එයා over යනවා, හැමදාම නිවාඩුවට මහ ගෙදර යන්න දඟලනවා, ගෙදර වැඩ 1000ක් තිබුණත් නිදාගන්න ට්‍රයි කරනවා, මගේ වැඩ වලට උදැව්වක් දෙන්න ට්‍රයි කරන්නේ වත් නැ. මට දැන් මගේ වැඩ කරලා එයාගේ වැඩක් කරන්න වෙලා තියෙන්නේ, මට හිතෙනවා අන්තිමට බිජ්ජ ඇතුල් කරන වැඩේට විතරක් ඉන්න මිනිහෙක් වෙයිද කියලා.
     

    deepaldas

    Well-known member
  • නොබැඳ ඉන්න එක ගැන මට දුකක් දැනෙන්නේ නැත්තේ ඔන්න ඕක තමයි. ඕනෑම දෙයක් ලැබිලා ටික කාලෙකින් එපා වෙලා වෙන දෙයක් ඕනෑ වෙනවා.
    බදින එකේ වෙනම ආතල් එකක් තියෙනවා එක හරි, ඒ උනාට අනේ මන්ද ජීවිතේ ඒකාකාරී වෙනකොට එපා වෙනවනේ මේ එහෙම එකක්

    math marry karlaa 1.5 years, wife innava 3 month old baby innava. I love them both to the moon and back. :rolleyes: :love:
    මට ළමයෙක් හදන්න බයයි, මෙහෙම වෙලා මගුල කැඩුනොත්, පැත්තක ඉන්න ළමයෙකුත් අමාරුවේ වැටෙනවා නේ.
    ------ Post added on Mar 27, 2023 at 7:47 PM
     

    deepaldas

    Well-known member
  • Self observation එකක් කරපන්. හරියටම pin point කරල අවුල් ටික හොයාගනින්. ඒ ටික හදාගන්න උත්සාහ කරපන්. Noted that කරලා බලන්න ඕන, මේක කිරියෙ දැම්මේ වෙන කියන්න කෙනෙක් නෑ මේක.