මං දැන් බැදලා අව්රුදු 1.5ක් විතර වෙන්නේ, දැන් ගැනී එපවෙළා තියෙන්නේ, ගැනී නැති දවසට පුදුම සතුටක් තියෙන්නේ, බදින්න කලින් අපි පට්ට ආදරෙන් හිටියේ ඒත් දැන් ආදරේ කියලා එකක් නෑ.
suwandenda anduragatte
uda rata?එකට ඉද්දී කවුරු උනත් එපා වෙනවා. මං රට ඉන්නකොට වයිෆ් කෝල් කරනවා, ගෙදර ආවම හදලා දෙන කෑම ගැන කියනවා. ඊට පස්සේ ලංකාවට ඇවිත් සති දෙකකින් කුඩම්මාගේ සැලකිලි. ආයේ රට ගියාම ආයේ හොදයි.
ශික් මාට්ටු උනානෙ
ඔව්, ළමයි හදන්න මම idea කරේ නෑ. තාම ළමයි ඉද්දී දෙන්න රණ්ඩු වෙන්න ගියොත් අව්ල නේ.එකට ඉද්දී කවුරු උනත් එපා වෙනවා. මං රට ඉන්නකොට වයිෆ් කෝල් කරනවා, ගෙදර ආවම හදලා දෙන කෑම ගැන කියනවා. ඊට පස්සේ ලංකාවට ඇවිත් සති දෙකකින් කුඩම්මාගේ සැලකිලි. ආයේ රට ගියාම ආයේ හොදයි.
ඇයි බං ඒ. ආදරේ නෑ කියලා අල්ලලා දාන්න එපා බං. උඹට දැනෙන දේමයි ඒකිටත් දැනගන්නෙ. එකෙක් හරි ලොකු කම පැත්තකින් තියලා ආපහූ පටන් ගනින්. නැති කරගන්න එපා බං ආදරේ කරන උන්ව. අසරන වෙනකං ඒක තේරෙන්නෙ නෑ.මං දැන් බැදලා අව්රුදු 1.5ක් විතර වෙන්නේ, දැන් ගැනී එපවෙළා තියෙන්නේ, ගැනී නැති දවසට පුදුම සතුටක් තියෙන්නේ, බදින්න කලින් අපි පට්ට ආදරෙන් හිටියේ ඒත් දැන් ආදරේ කියලා එකක් නෑ.
ඕකට option එකක් ඇත්තෙම නැද්ද එතකොට, අපරාදේ බැන්දේ කියලා හිතෙනවා වෙලාවකට.ගොඩක් අයට ඔහොම තමයි. ළමයි ඉන්නවා නං ළමයි නිසා ඔහේ පවුල් ජිවිතේ ගෙනියනවා. වෙන කෙනෙක් බැන්දත් ඒත් කාලයක් යද්දී එපාවෙනව.
ට්‍රිප් ගියා, වැඩක් නෑ. අනේ මන්දා වෙන මිනිහෙක් ඇත්තේත් නෑ එයාට, මටත් එහෙම එකක් නෑ. ඒ උනාට අනේ මන්ද, දැන් සෙක්ස් කරන එකත් යුතුකමය කරනවා මිසක්කා අසාවට කරන්නේ නෑ.trip ehema palayan
Thank you හොඳ advice එකක්. ඒ උනාට බං අර ඉස්සර තිබුන ඒ ආදරේ දැන් නෙනේ දෙන්නගෙම. ගමනක් ගියත් වේලාවෙන් වෙලාව හොයන එක දැන් කෝල් කරන්නෙත් නෑ,ඇයි බං ඒ. ආදරේ නෑ කියලා අල්ලලා දාන්න එපා බං. උඹට දැනෙන දේමයි ඒකිටත් දැනගන්නෙ. එකෙක් හරි ලොකු කම පැත්තකින් තියලා ආපහූ පටන් ගනින්. නැති කරගන්න එපා බං ආදරේ කරන උන්ව. අසරන වෙනකං ඒක තේරෙන්නෙ නෑ.
මට උබේ අවුල තේරෙනවා. එපා කියලා අයින් වෙන එක ලේසියි බං. 99%ක් එහෙමයි. හොයපං. Care කරපං. එයාට උබේ වෙනස තෙරෙනකන්ම. Effortless love නෑ බං.you හොඳ advice එකක්. ඒ උනාට බං අර ඉස්සර තිබුන ඒ ආදරේ දැන් නෙනේ දෙන්නගෙම. ගමනක් ගියත් වේලාවෙන් වෙලාව හොයන එක දැන් කෝල් කරන්නෙත් නෑ,
------ Post added on Mar 27, 2023 at 6:42 PM
කාගෙද මගෙදඋපදෙස් දෙන්න පුලුවන් හැබයි පින්තූරයක් ඕන මුලින් අදීක්ශනයට
උබෙ නෙමේ තවේ..ඇයි බං ඒ. ආදරේ නෑ කියලා අල්ලලා දාන්න එපා බං. උඹට දැනෙන දේමයි ඒකිටත් දැනගන්නෙ. එකෙක් හරි ලොකු කම පැත්තකින් තියලා ආපහූ පටන් ගනින්. නැති කරගන්න එපා බං ආදරේ කරන උන්ව. අසරන වෙනකං ඒක තේරෙන්නෙ නෑ.