Ganige photo ekak balanne natuwa mukuth kiyanna baha
මම හිතන්නේ ලංකාවේ 70 % ක් විතර කසාද බැඳලා ඉන්න අයට වෙන කෙනෙක් එක්ක Affairs තියෙනවා. ඒකට හේතුවක් තමයි විවාහ ජීවිතය ගැන තෘප්තිමත් නොවීම.ඕකට option එකක් ඇත්තෙම නැද්ද එතකොට, අපරාදේ බැන්දේ කියලා හිතෙනවා වෙලාවකට.
එකට ඉද්දී කවුරු උනත් එපා වෙනවා. මං රට ඉන්නකොට වයිෆ් කෝල් කරනවා, ගෙදර ආවම හදලා දෙන කෑම ගැන කියනවා. ඊට පස්සේ ලංකාවට ඇවිත් සති දෙකකින් කුඩම්මාගේ සැලකිලි. ආයේ රට ගියාම ආයේ හොදයි.
@rawatenna nam epaඑකට ඉද්දී කවුරු උනත් එපා වෙනවා. මං රට ඉන්නකොට වයිෆ් කෝල් කරනවා, ගෙදර ආවම හදලා දෙන කෑම ගැන කියනවා. ඊට පස්සේ ලංකාවට ඇවිත් සති දෙකකින් කුඩම්මාගේ සැලකිලි. ආයේ රට ගියාම ආයේ හොදයි.
ඔව් අප්පා, බනිස් කන්න ආශාවට බෙකරියක් සල්ලි දීලා මිලට ගන්නවා කියන උපමාව දැන් හරියටම තේරෙනවා.api badinne bn. dawasata 3-4 parak wat karanna hitagane. ekata gaaanu unta puduma dewal ne tiyenne.. tika kaalayk yaddi kollanta epa wena eka hati
පින්තූරෙට රැවටෙන්න එපා මචංඋපදෙස් දෙන්න පුලුවන් හැබයි පින්තූරයක් ඕන මුලින් අදීක්ශනයට
මම බදින්න මූලිකවම හිතුවේ economic පැත්ත, ආදරය කියන එකයි විතරයි, සල්ලි ප්‍රශ්න අපිට නෑ, adareth නෑ කියලා කියන්න බෑ, ඒ උනාට සමහර වෙලාවට එයා over යනවා, හැමදාම නිවාඩුවට මහ ගෙදර යන්න දඟලනවා, ගෙදර වැඩ 1000ක් තිබුණත් නිදාගන්න ට්‍රයි කරනවා, මගේ වැඩ වලට උදැව්වක් දෙන්න ට්‍රයි කරන්නේ වත් නැ. මට දැන් මගේ වැඩ කරලා එයාගේ වැඩක් කරන්න වෙලා තියෙන්නේ, මට හිතෙනවා අන්තිමට බිජ්ජ ඇතුල් කරන වැඩේට විතරක් ඉන්න මිනිහෙක් වෙයිද කියලා.මට මේක දැක්කම දෙයක් තේරුණා. කෙනෙක් කොච්චර හොඳ වුණත් වැඩක් නෑ partner අවුල් නම්. වෙනස් වෙන්නේ නැති ආත්මාර්ථාකාමී තේරුම් ගැනීමක් නැති කෙනෙක් වුණොත් ජීවිතේ දුක තමයි. මා ඒ පවුල් ආරවුල් වල මුලික පරම සත්‍ය මෙලෙස ප්රත්යක්ෂ කලෙමි
P.s - මේ ප්‍රශ්නේ දී වැරැද්ද දෙන්නාගෙන් එක්කෙනෙක් හරි දෙන්නගෙම හරි වෙන්න පුළුවන්. හොඳට කල්පනා කරලා බලන්න වැඩි වැරදි ගොඩ තමන්ගේ පැත්තේ නම් ඒ ටික හදා ගන්න. හදාගත්ත බව පේන්න සලස්සන්න. මගේ advice හරියන්න ඉඩ තියෙනවා. මොකද ජීවිතේට මට gf කෙනෙක්වත් ඉදලා නෑ![]()

අරක්කුත් කරුමයක් තාම යාළුවාoka tama ganu nopathan arakkuma pathan kiyanne
බදින එකේ වෙනම ආතල් එකක් තියෙනවා එක හරි, ඒ උනාට අනේ මන්ද ජීවිතේ ඒකාකාරී වෙනකොට එපා වෙනවනේ මේ එහෙම එකක්නොබැඳ ඉන්න එක ගැන මට දුකක් දැනෙන්නේ නැත්තේ ඔන්න ඕක තමයි. ඕනෑම දෙයක් ලැබිලා ටික කාලෙකින් එපා වෙලා වෙන දෙයක් ඕනෑ වෙනවා.
මට ළමයෙක් හදන්න බයයි, මෙහෙම වෙලා මගුල කැඩුනොත්, පැත්තක ඉන්න ළමයෙකුත් අමාරුවේ වැටෙනවා නේ.math marry karlaa 1.5 years, wife innava 3 month old baby innava. I love them both to the moon and back.![]()
![]()
Self observation එකක් කරපන්. හරියටම pin point කරල අවුල් ටික හොයාගනින්. ඒ ටික හදාගන්න උත්සාහ කරපන්. Noted that කරලා බලන්න ඕන, මේක කිරියෙ දැම්මේ වෙන කියන්න කෙනෙක් නෑ මේක.
@AhhhCapaCapaමම හිතන්නේ ලංකාවේ 70 % ක් විතර කසාද බැඳලා ඉන්න අයට වෙන කෙනෙක් එක්ක Affairs තියෙනවා.