ගෑනි එපවෙලා

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,114
    4,681
    113
    "ගහ" කිව්වම අපිට මතක් වෙන්නේ මොකක්ද? කඳක් තියෙන කොළ තියෙන අතු තියෙන එකක් නේ. "උදැල්ල" කිව්වම මොකක්ද මතක් වෙන්නේ? මිටක් තියෙන තලයක් තියෙන උපකරණයක්. අන්න ඒ වගේ සිංහල භාෂාවේ හැම දෙකටම නමක් දාල තියෙනවා. හැගීම් වලටත් ඒ වගේම විවිධ නම් දාල තියෙනවා. හැබැයි අපි හැගීම් වලට දාල තියෙන නම් හරියට හඳුනගෙන නෑ. ඒ ඒ වචන වලින් අදහස් වෙන්නේ මොකක්ද කියන එක තේරුම් අරන් නෑ. අන්න ඒකයි මේ ප්‍රශ්න ගොඩකට හේතුව.

    "ආදරේ" කියන්නේ 100% ක් ම දෙන්න තියෙන දෙයක් මිස ගන්න තියෙන දෙයක් නෙවෙයි. කවුරු හරි කෙනෙක් ගන්න බලන් ඉන්නවා නම් ඒකට කියන නම "ආත්මාර්ථකාමීත්වය". ආදරේ ගන්න බෑ. උදාහරණයක් විදිහට ඔයා wife කෑවද බීවද කියල හොයල බැලුවොත් ඒ "ආදරේ". wife ඔයා කෑවද බීවද කියලා හොයලා බලයි කියලා හිතාගෙන හිටියොත් ඒ "ආත්මාර්ථකාමීත්වය". ඔයා wife ගේ රෙදි සෝදලා දුන්නොත් ඒ "ආදරේ". ඔයාගේ රෙදි wife සෝදයි කියලා බලන් හිටියොත් ඒ "ආත්මාර්ථකාමීත්වය". "ආදරේ" කියන නමෙයි "ආත්මාර්ථකාමීත්වය" කියන නමෙයි වෙනස හරියටම අඳුනගන්න. ආදරේ කියන්නේ දෙන්න තියෙන දෙයක් නිසා ඔයා ආදරේ දෙන්න පටන්ගන්න.

    අනිත් කාරණේ ගෙදරක wife කරන්න ඕන වැඩ, husband කරන්න ඕන වැඩ කියල වර්ග දෙකක් නෑ. හැම වැඩක්ම දෙන්නටම කරන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි වැඩ බෙදාගෙන වෙලාවට කරාම කාලය මුදල් ඉතිරි කරගන්න පුළුවන්. ඉතින් පොතක් අරගෙන දවසේ කරන්න තියෙන වැඩ ඔක්කොම ටික ලියලා දෙන්න සාකච්ජා කරලා කරන වැඩ බෙදාගත්තා නම් ඒක සාර්ථකයි.

    ඊළඟ කාරණේ තමා wife එක්ක විතරක් නෙවෙයි කාගේත් එක්ක උනත් සුහදව වැඩි කාලයක් ඉන්න නම් එයාගෙන් හිනාවක් වත් බලාපොරොත්තු නොවී ඉන්න ඕන. මේ ලෝකේ කිසිම කෙනෙක්ගෙන් හිනාවක් වත් බලාපොරොත්තු වෙන්න එපා. ඉලක්ක තියාගෙන ඉලක්ක වලට වැඩ කලාම ඇති.
    gen y detected.....another woke guy:P
     
    • Like
    Reactions: reddeckuka

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මං දැන් බැදලා අව්රුදු 1.5ක් විතර වෙන්නේ, දැන් ගැනී එපවෙළා තියෙන්නේ, ගැනී නැති දවසට පුදුම සතුටක් තියෙන්නේ, බදින්න කලින් අපි පට්ට ආදරෙන් හිටියේ ඒත් දැන් ආදරේ කියලා එකක් නෑ.
    ලමයි නැත්නම් කතා කරලා එකට ඉන්න බෑ කියලා තේරුනොත් ඩිවෝස් වෙන්න. විදින්න තියෙන ජීවිතය විදවන්න එපා.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,371
    2,777
    113
    ට්‍රිප් ගියා, වැඩක් නෑ. අනේ මන්දා වෙන මිනිහෙක් ඇත්තේත් නෑ එයාට, මටත් එහෙම එකක් නෑ. ඒ උනාට අනේ මන්ද, දැන් සෙක්ස් කරන එකත් යුතුකමය කරනවා මිසක්කා අසාවට කරන්නේ නෑ.
    යුතුකම ? sex ?
    c.jpg
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    Love marriage or proposal..?

    ලව් කරන කාලෙ උබලා දෙන්නා අතර තිබ්බෙ ලව් එකක්මද?? නැත්නම් කෙල්ලෙක් ඕන නිසා සෙට් කරගත්තා, උකන්න ආසාවට බැන්දා.. බඳින්න ඕන නිසා දෙන්නම හොඳට දෙන්නා ගැන ඉවසීමෙන් ලව් වගේ හිටියා වගේ සීන් එකක්ද...
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    එකට ඉද්දී කවුරු උනත් එපා වෙනවා. මං රට ඉන්නකොට වයිෆ් කෝල් කරනවා, ගෙදර ආවම හදලා දෙන කෑම ගැන කියනවා. ඊට පස්සේ ලංකාවට ඇවිත් සති දෙකකින් කුඩම්මාගේ සැලකිලි. ආයේ රට ගියාම ආයේ හොදයි.
    Umbata wife wa lingikawa sathutu karanda baruwa athi.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,363
    4,639
    113
    ගෑනිට ITNපෙන්නපන් බන්.. ආයෙ ඉතින් උබව සාලෙම පෙරලගනී
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,190
    9,529
    113
    මං දැන් බැදලා අව්රුදු 1.5ක් විතර වෙන්නේ, දැන් ගැනී එපවෙළා තියෙන්නේ, ගැනී නැති දවසට පුදුම සතුටක් තියෙන්නේ, බදින්න කලින් අපි පට්ට ආදරෙන් හිටියේ ඒත් දැන් ආදරේ කියලා එකක් නෑ.

    sathiyata dawas 3 k wath aduma gani ekka sex karanna oone
    naththan ohoma wenawa
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,785
    8,532
    113
    සමහර මුසල ගෑනු ඉන්නවා බන් දැක්කත් දවසම මල මුස්පේන්තුයි.

    අපෙත් ඔහොමයි බැදලා අවුරුදු 4ක්‌ වගේ මෙකි නැති දවසට මම නම් පුදුම සතුටකින් ඉන්නේ 😂
     
    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,655
    659
    113
    සමහර මුසල ගෑනු ඉන්නවා බන් දැක්කත් දවසම මල මුස්පේන්තුයි.

    අපෙත් ඔහොමයි බැදලා අවුරුදු 4ක්‌ වගේ මෙකි නැති දවසට මම නම් පුදුම සතුටකින් ඉන්නේ 😂
    ado kohomada ban ehema inne? awurudu 4ma e feel ekeda hitiye?
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,785
    8,532
    113
    ado kohomada ban ehema inne? awurudu 4ma e feel ekeda hitiye?

    බැදලා මාසෙන් එපා උනා බන්. මහා ජරා කටක් බන් තියෙන්නේ 😂 අවුරුදු 2ක්‌ ලව් කරලා බැන්දේ ඒ කාලේ real පාත්තනි අම්මා මුඩ් එකේ හිටියේ ලෝකෙට පෙන්න. දැන් නිකම් අර පවිත්‍රා දේවී කියලා ගු කටක් තියෙන ඇමති කෙනෙක් හිටියේ ඒ වගේ බෙරිහන් දෙන්නේ පොඩි දේටත්.

    අවුරුදු 4ම එකට හිටියේ නෑ බන්. පුකට දෙකක් දීලා පන්නලා දැම්මා. හැබැයි ඩිවෝස් උනේ නෑ. ඒ උනාට ගෙදර ඇවිල්ලා යනවා බන්. ඉන්නේ උන්ගේ මහා ගෙදර 🫤 ඩිවෝස් වෙන්න එකී කැමති නෑ. දෙන්නේ නෑලු. මම ඉල්ලන්න ගියෙත් නෑ මට ආයේ බදින්න අදහසක් නෑ හින්දා
     
    awurudu 2k love karalath ehemada. ane manda ban. kello wiswasa karanama be
     
    • Like
    Reactions: lapaman