Ammo owඇයි බං ඒ. ආදරේ නෑ කියලා අල්ලලා දාන්න එපා බං. උඹට දැනෙන දේමයි ඒකිටත් දැනගන්නෙ. එකෙක් හරි ලොකු කම පැත්තකින් තියලා ආපහූ පටන් ගනින්. නැති කරගන්න එපා බං ආදරේ කරන උන්ව. අසරන වෙනකං ඒක තේරෙන්නෙ නෑ.
Mage wife thamay me tikema mawa balaganne. Paw.
Ammo owඇයි බං ඒ. ආදරේ නෑ කියලා අල්ලලා දාන්න එපා බං. උඹට දැනෙන දේමයි ඒකිටත් දැනගන්නෙ. එකෙක් හරි ලොකු කම පැත්තකින් තියලා ආපහූ පටන් ගනින්. නැති කරගන්න එපා බං ආදරේ කරන උන්ව. අසරන වෙනකං ඒක තේරෙන්නෙ නෑ.
awurudu 2k love karalath ehemada. ane manda ban. kello wiswasa karanama be
Oka normal machan.මං දැන් බැදලා අව්රුදු 1.5ක් විතර වෙන්නේ, දැන් ගැනී එපවෙළා තියෙන්නේ, ගැනී නැති දවසට පුදුම සතුටක් තියෙන්නේ, බදින්න කලින් අපි පට්ට ආදරෙන් හිටියේ ඒත් දැන් ආදරේ කියලා එකක් නෑ.
අඩෝ සිරා? බැඳපු එවුන්ට සෙට් වෙන එවුන් පුකවල් හුත්වල් පලනවා ඇත එහෙනම්? කොහොමද බන් බැඳපු එවුන් සෙට් වෙන්නේ?මම හිතන්නේ ලංකාවේ 70 % ක් විතර කසාද බැඳලා ඉන්න අයට වෙන කෙනෙක් එක්ක Affairs තියෙනවා. ඒකට හේතුවක් තමයි විවාහ ජීවිතය ගැන තෘප්තිමත් නොවීම.
අනික ඉතිං ලංකාවේ වැඩිම ගබ්සා කිරීම් සිදුවන්නේ කොයි අයද කියලද හිතන්නේ. පාසල් ළමයි ? අවිවාහක අය? නැහැ. විවාහක කාන්තාවන්.
ගොඩක් අයට ඔහොම තමයි. ළමයි ඉන්නවා නං ළමයි නිසා ඔහේ පවුල් ජිවිතේ ගෙනියනවා. වෙන කෙනෙක් බැන්දත් ඒත් කාලයක් යද්දී එපාවෙනව.

උන්ගේ සැබෑ ගතිය බලන්න බදින්න ඕන බන් 🫤

මටත් දැන් ඵපාවෙල , 3 years බැදල feel වෙන්නැ. Porn බලල අතේ ගහන ඵක සැපයි.
කොහොමත් දැනි මගේ හිත පාරලමත් ඵපා වෙල, sex rate / 1-1.5 month.
මොනා කරන්දඩ මන්ද