ගෑනි වගේ කිව්ව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    gon kamak kiyala hithune, anith ponnayo ubawa brain wash karapu nisa, dan ko a ponsla tika
    උඹට විරුද්ධව මට කවුරුත් මොකුත් කියල නෑ
    ඔය මට හිතුණ හැටි තමා උඹ ගැන
     
    • Like
    Reactions: Solo Rider

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඹේ පොන්න පාටක් වෙන්නැති තියෙන්නේ…කෙලින් ඇවිදගන්නත් බෑ ලු නේ…ඇයි බන් ඒ ? එක ඇටයක් නැද්ද උඹට…. සමබර වෙන්න අනිත් පැත්තට ගලක් වත් එල්ලගනින් 😂😂🤭

    pahu giya dawas wala kiriyen kon wela hangila hitapu ponnayo apahu pora talk denawa.
     
    • Haha
    Reactions: siri_ayya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,066
    113
    ඌ ඇගට එනවා නම් උබ මගැරල පලයන්
    ඌට එපාම උනාම ඌ යයි

    යකෝ වලි දාගත්තේ නැහැ මූ නාකියෙක් මු ළඟ ඉදන් අතේ ගහනවා කියලා දාල තිබ්බ.. මන් කිව්වා මූට කතාව ටිකක් තාත්වික මදි කියලා.. ඉටපස්සේ මු කුණුහරුපෙන් බැනගෙන ආවා.. ඉතිං මටත් උට බනින්න සිද්ද උනා :)
    ඌ ඇගට එනවා නම් උබ මගැරල පලයන්
    ඌට එපාම උනාම ඌ යයි


    Confused Dogs GIF by MOODMAN
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මාව බුලි කරේ කසින්ස්ල ගොඩක්ම. ලොකු වෙද්දි ටික ටික තේරුන නිසා අයින් උනා මම ඉන්නෙත් දුර ඒ නිසා සෙට් වෙන්නෙත් වෙඩින් ඕ ෆියුනරල්. මම වැඩිය ගනං ගන්නෙත් නෑ මාව මන් උන්ව වැඩිය ගනන් ගන්නෙත් නෑ මම මගේ පාඩුවෙ සැපේ වැඩක් කරං ඉන්නව. උන් උන්ගෙ පාඩුවෙ වැඩක් කරන් ඉන්නව 🤣🤣🤣🤣
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @siri_ayya උඹේ ගෑනු මූනේ photo එකක් දාපන් කෝ …මේ බලපන් @kasun090354t නම් පොන්න පාට උනත් බය නැතිව ෆොටෝ එකක් දැම්ම ….


    fb_img_1623911132053-jpg.131229
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබ වගේ නිකමෙක් වෙනුවෙන් Threads Open කරන්න මට පිස්සු නැහැ බං🤣🤣
    එකනේ ඉතිං කියන්නෙ මේ @Galvatron පොන්නයා උඩින් බැන බැන හිත යටින් මට ඉරිසියා නිසා ත්‍රෙඩ් දාගෙන අඬනවා 🤭🤭

    @siri_ayya උඹේ ගෑනු මූනේ photo එකක් දාපන් කෝ …මේ බලපන් @kasun090354t නම් පොන්න පාට උනත් බය නැතිව ෆොටෝ එකක් දැම්ම ….
    🤭👇
    protection නැතුව sex කරන්න දෙනවනම් අරන් දෙනවා.
    ------ Post added on Feb 5, 2023 at 4:45 PM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹේ පොන්න පාටක් වෙන්නැති තියෙන්නේ…කෙලින් ඇවිදගන්නත් බෑ ලු නේ…ඇයි බන් ඒ ? එක ඇටයක් නැද්ද උඹට…. සමබර වෙන්න අනිත් පැත්තට ගලක් වත් එල්ලගනින් 😂😂🤭
    උබට එල්ලපු ගල තාමත් වැඩ නේද පොන්ස් 🤭🤭
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මේකේ රණ්ඩු වෙන්න එපා ප්ලීස්. කොච්චර ඔන්ලයින් රැගුවත්. FB /INSTA එකේ ෆොටෝ දැම්මත් උබලා හොදටම දන්නවා උබලා නිකන්ම නිකම්මු විතරයි කියලා. මාත් එහෙමයි! හිතපන් දැන් උඹ මේවා ටයිප් කරද්දී ස්කුටර් ගැනියෙක් යට කරගෙන ගියා කියලා. වැඩක් නැහැනේ උබ සුන්! උබට කොච්චර සල්ලි තිබ්බද? කොච්චර ලස්සනද? කොච්චර ෆේල්ද? කියන ඒවා වැඩක් නැහැ. උබලා ඔක්කොම මැරෙන මිනිස්සු. ඒ නිසා මැරෙන්නේ නැහැ, මැරෙන සිද්දිය අමතක වෙලා වගේ හැසිරෙන්න තියා ගන්න එපා!
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    කිරිය පාලනය කරන්න හදන්නෙ 1යි. කැරි කුහක පරයෙක්. තව උගෙ පිට කහන 2-3ක් ඉන්නව.
    එච්චරයි

    ---------------------------------------------


    මට මෙ මතක් උනෙ අපෙ අම්මගෙ මාමා. ඌටත් ( හී, ඌ කියන එක හරි ණැ )
    බුවාටත් ඉස්කොලෙ කාලෙ මෙහෙමලු. අදින්න ඇදුම් නෑ, ලී සෙරෙප්පු දැම්මෙ. කන්න නෑලු. ඒ මදිවට පට්ට කලුයි
    කලුවා කියලලු ස්කොලෙ ගුරලත් කතා කරෙ, පන්තියෙ කෙල්ලො හිනාවෙනවලු ඉතින්. ගනන් ගන්නෙ නෑලු පොර ඉතින්.
    බුවාට මල.

    මූ ඉතින් කොල්ලො නෝන්ඩි දානකොට " හිටපියව් තොපිට කලුවගෙ වැඩ පෙන්නන්න " කියල කැගහනවලු.

    අහහිගකම් නිසා ඉගන ගන්නත් බෑ, ඒත් ෛගන ගන්න දක්සයි. එ කාලෙ එහෙම ගෙවල් වලින් සපෝට් එහෙකුත් නෑනෙ.
    ඕ ලෙවල් විතරයි. එතනින්, පස්සෙ ලිපිකරු සේවෙට ගියා.

    ගිහින් අවුරුදු 10 සම්පූර්න කරාම, පාඩම් කරලා, CAS ( SLAS )ගොඩ දැම්ම. ඔහොම එක එක දෙපාර්තමේන්තුවල ඉදල
    1994 , අම්පාරෙ දිස්ත්‍රික්කෙ දිසාපති උනා.

    ඉතින්, බුවාට කින්ඩි දාපු එවුන් එනවලු කච්චේරියට සෑර් ගාගෙන. මුකුත් කියල නෑ, හිත යටින් හින වෙවී උන්නලු.

    පොර ඉස්සර එනව ආච්චි බලන්න, 32 නම්බර් මිට්සුබිශි පැජරෝවක් දීල තිබ්බෙ, දැන් නන් දිසාපතිලට ක්ෲසර් එකක් දෙනවනෙ රාජකාරි වාහෙනෙට

    සාදු කියපල්ල දැන්
    ෛගන what?