සිංහල උඹට තේරෙනවද??? එකද අහපු ප්‍රශ්නෙට වෙන දේවල් කියා කියා වටේ ගියේ.
මන් ඇහුවේ සම්බන්දයක් තියේද කියලා....
සංස්කෘතිකාංගයක්??????????? ඒ මොකක්ද? ගැනිව පිට යවන එක සංස්කෘතියට අදාල වෙන්නේ කොහොමද?
ගැනී සහ දරුවන් පිට යැව්වයි කියන්න උඹට රොබර්ට් නොක්ස් ගේ පොත් හැර වෙන පිළිගත හැකි සාක්ෂි තියෙනවද?
ඒ කාලේ ලංකාවේ හිටියේ සිංහලු විතරද?
උඹ කියන හැටියට ඒ කලේ වගේම දැන් කාලෙත් සිංහලු විතරද ගැනු පිට යවන්නේ???
නොක්ස් කියලා තියෙන දේවල් වල පරස්පරයක් තම මටනම් තියෙන්නේ.
ඌ එක වේලාවකදී කියනවා ඒ කලේ ලංකාවේ හිටිය මිනිස්සු කාටවත් කරදරයක් නැතුව පන්සිල් ආරක්ෂා කරගෙන හරිම හොදට ගුණ ගරුකව ජීවත් වුණා කියලා.
(පන්සිල් කියලා මන් අදහස් කරේ පස් පවු වලින් දුරු වෙලා හිටියා කියන එකයි.)
ඒ කියලා තියෙන අය ගැනයි උඹ සදහන් කරලා තියෙන අයයි ජාති දෙකක්ද?
එක ඉතින් උඹේ කැමැත්ත.උඹත් එහෙනං බැන්ඳ කාලෙක ගැනිව වටේ යවහන්.
ඒ වගේම උඹට උඹේ සහෝදරියන්ටත්,අම්මාටත්,තාත්තටත් යෝජනා කරන්න පුළුවන් මේ ක්‍රමේ ගැන.
පිළිගත්තේ නැතොත් රොබර්ට් නොක්ස් ගේ පොත පෙන්නලා හරි පැහැදිලි කරන්න පුළුවන් නේ.
මේක හොඳ ක්‍රමයක් කියලා.
උඹ අදහස් කරන්නේ ඒකනේ නේද>?
ආයි මාස 3-4 ට ek එන්නේ නැ.උඹ මගේ වැරදියි කියලා හිතන දේවල් දාල තියහන්.මන් ආයි ආපු ගමන් reply කරන්නම්.