අම්මපා??
ඔය වැදගත් කියන පවුල්වලු වැඩියෙන්ම රහස් තියෙන්නෙ?![]()
ඔවා කියලා පහදලා දෙන්න බැහැ .මම හිතන්නේ ඔයා තාම කසාද බැඳලා නැතුව ඇති.කසාද බැඳලා දරුවෝ හදපු දවසට මම කියන එවගේ ඇත්ත නැත්ත වැටහෙයි.එහෙම හැකියාවක් තියේ නම්.
අඹු-සැමි සෙනෙහස,දරුවො සෙනෙහස කියන එවා හදවතින්මයි එන්නේ.අත්දැකීමෙන් කියන්නේ.








