ගෑනි share කරන පොන්න හැත්ත

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,761
    113
    Gampaha
    අවවාදය අවිවාදයෙන් පිලිගත්තෙමි....:D
    :D නෑ නෑ බැන ගත්තට අවුලක් නෑ වැදගත් දෙයකට.. මේ බඩ්ඩක් අහන්නද? කෙල්ලෙක් කියල 100% විස්වාස නෑ. අලුත් A/C එකක් නෙ. Anyway ඇත්තටම වෙන මිනිහෙක් ගැන කවමදාකවත් Sexual feeling එකක් ඇවිත් නැද්ද? :dull:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    :D නෑ නෑ බැන ගත්තට අවුලක් නෑ වැදගත් දෙයකට.. මේ බඩ්ඩක් අහන්නද? කෙල්ලෙක් කියල 100% විස්වාස නෑ. අලුත් A/C එකක් නෙ. Anyway ඇත්තටම වෙන මිනිහෙක් ගැන කවමදාකවත් Sexual feeling එකක් ඇවිත් නැද්ද? :dull:

    ඔය ප්‍රශ්ණය අනෙක් පැත්තටත් අහලා බලපන්. අපි එකෙක්ටවත් උබ කොල්ලෙක් කියලා 100% විශ්වාස නෑ නේ ? ගෑණූ පිරිමි කම වැඩක් නෑ Forum වල.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol::lol::lol::rofl::rofl::lol:

    tipical sinhalaya :lol:
    ඔව්.. මම සින්හල මිසක් මුස්ලිම්වත්, යුරොපේ එකෙක්වත් නෙමෙයිනේ.. යුරොපේත් පවුල කියන එකට බොහොම හොදට සලකනවා, මේ ඇමෙරිකන් හැත්ත තමා ඔය අලුත් සන්කෘතීන් ගෙනාවේ.. නැත්තම් ඒ මිනිස්සුත් ගැනී ශේයාර් කරපු උන් නෙමෙයි.. උබට උබේ ගැනී ශෙයාර් කරන අමාරුවක් ඇති, නමුත් මේ රටේ සන්ස්කෘතිය අගය කරන, ලමයෙකුට පාරේ බැහැලා යන්න පුලුවන් හෙටක් ගැන කල්පනා කරන අපි උබේ ඔය ඔලමොට්ටල අදහසට එකග නැ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය ප්‍රශ්ණය අනෙක් පැත්තටත් අහලා බලපන්. අපි එකෙක්ටවත් උබ කොල්ලෙක් කියලා 100% විශ්වාස නෑ නේ ? ගෑණූ පිරිමි කම වැඩක් නෑ Forum වල.

    1000% aththa.moko eka danagaththa kiyala mawa kasaadha bandinnada?already married...:D
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මෙහෙමයි අපේ ගර්ල්ව සතුටින් තියන එක අපේ වගකීමක්, එයා වෙනුවෙන් ඕන දෙයක් කරනව. වෙන පිරිමියෙක් ඕනනම් ඒකත් දෙනව. කොහොමවුනත් හැම දේකටම සීමාවක් තියෙන්න ඕන.:dull::dull:

    සතුටින් තියන්න ඕනේ නම් වෙන වෙන දේවල් කරන්නත් පුලුවන් නේ. Sex ම විතරද තියෙන්නේ? :P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,761
    113
    Gampaha
    ඔය ප්‍රශ්ණය අනෙක් පැත්තටත් අහලා බලපන්. අපි එකෙක්ටවත් උබ කොල්ලෙක් කියලා 100% විශ්වාස නෑ නේ ? ගෑණූ පිරිමි කම වැඩක් නෑ Forum වල.
    oops එලකිරිය 90%ක් මගේ නමයි ගමයි වයසයි ඔක්කොම දන්නව ඇයි හත්දෙයියනේ කමෙන්ට් 1000+ හිට්ස් 16000+ ත්‍රෙඩ් එක යනකම් උබ කොහෙද හිටියෙ... :( ඔව් forum එකේ ගැනු පිරිම වැඩක් නෑ. ඒත් මම අහන ප්‍රශ්නෙට කොලු කෙල්ලෙක් උත්තර දෙනවට වඩා මට ඕන උනේ ඇත්තටම කෙල්ලෙක් උත්තර දෙනවටයි. ;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    lul තමා බන්. කට උත්තර නෑනේ? :lol: පිටි පස්සට ලෑලක් ගහගෙන "ridila" කියල post කලා.:rofl:
    උඹ වගෙ එකෙක් එක්ක කතා කරලා වැඩක් නෑ කියලා හිතුනා. උඹට කැමති දෙයක් හිතාගන්න පුලුවන් :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අයියෝ මේ මනුස්සයට තාම ගෑනු ලමයෙක්වත් නැද්ද?ආ.....ඒක තමා මේ....නොහැකියාව ගැන මෙච්චර කියවන්නේ.....:lol::rofl:
    ඔයාටත් ඔන්ලයින් බඩවෙන්න ඕන වෙලාද අනුන්ගෙ දේවල් හොයන්නෙ:rofl:
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    oops එලකිරිය 90%ක් මගේ නමයි ගමයි වයසයි ඔක්කොම දන්නව ඇයි හත්දෙයියනේ කමෙන්ට් 1000+ හිට්ස් 16000+ ත්‍රෙඩ් එක යනකම් උබ කොහෙද හිටියෙ... :( ඔව් forum එකේ ගැනු පිරිම වැඩක් නෑ. ඒත් මම අහන ප්‍රශ්නෙට කොලු කෙල්ලෙක් උත්තර දෙනවට වඩා මට ඕන උනේ ඇත්තටම කෙල්ලෙක් උත්තර දෙනවටයි. ;)

    කොහොම උනත් එලකිරියෙ පොන්නයො පිරිලා මෙ දවස්වල :lol::lol::rofl: මෙ ගැනි ගැනනම් දන්නෙ නැහැ:no::(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හරියට හරි සර්...සහතික ඇත්ත.
    මම නම් ඊන මතේ ඒකයි සහොදරී.. ඉන්න බැරිනම් එකට කතා කරලා විසදුමක් ගන්න ඔනා.. නැතුව පිටට පේන්න පවුල් කන්නයි, රැට ශෙයාර් වෙන්නයි, මේ මොන ලොකේ සන්ස්කෘතියක්ද? ඔය විකාර අසනීප තියන උන් ඉන්නවනම් තමන්ගේ පවුල්වල, වහාම බේතක් කරන්න, උන්ට උඩගෙඩි දෙන්න එපා, අන්න එකයි වෙන්න ඔනා..

    මේක මේ ගේ, ලෙස්බි කේස් එකක් නෙමෙයිනේ, අමු අමුවෙම දරුවන්ගේ ජීවිත නති කිරීමක්, කවදාහරි ඔය පවුලක දරුවෙක් ලොකු මහත්වෙලා මෙව්වා දනගත්තොත් ඒ කෙල්ල හො කොල්ලටත් අනිවා මේවගේ විකුර්ති ආශාවල් එනවා, අන්න එදාට ඔය කියන උන්ගේ ලගට ඇවිත් පුතා ඇහුවොත්, තාත්තේ මම අම්මත් එක අහවල් එක කොරන්නද කියලා, අන්න එතකොට දෙන්නත් උත්තර ලැස්ති කොරගනිල්ලා..
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    As your life bro...get a life first..:lol:
    උබ මෙතැන නාස්ති කරන කාලයෙන් මොකක් හරි වැදගත් දෙයක් කරපන් කොලුවෝ.

    උඹට කෙල්ලෙක් ඉන්න එපැයි බන් සතුටු කරන්න... ලොල් කතාව බන් ඒක :P
    තෝ වගේ කාලක්න්නින්ට මොන ගෑනුද යකෝ? පලයන් ගිහින් තමන්ගේ වටිනා කාලයෙන් මොකක් හරි වැදගත් වැඩක් කරපන්. මෙතැන ඉදගෙන තමන්ගේ කලෙත් කාලා අනිත් එවුන්ගේ කලෙත් කාලා, මානසික ආසහනකරයෙක්ට ආතල් දෙනවා.
    උබ වගේ ඔය සමාජ සංකල්ප, ආකල්ප වලට විරුද්දව ගිහින් පොරත්වයක් මවගාන්න හදන එවුන් ඕනෑ තරම් ඉන්නවා.

    ඔය අනිත් එකාට කියන්නේ, උඹ ආදරය කියන ඒක පටලවාගෙන ඉන්නේ.. ඕකට කියන්නේ ආදරය නෙමේ "ලිංගක අසහනය" :P nuf said

    මමත් සමහරක් සමාජ සංකල්ප වලට විරුද්ධයි නමුත් මේවගේ දේවල් වලට එකග නෑ. මේක කියනවා වගේ ලේසි නෑ. ලිංගික සම්ප්‍රේශණ රෝග, සමේ රෝග, බෝවෙන රෝග මේ වගේ අවධානම් ගොඩක් තියෙනවා. අනෙක් එක ඔය ගහන්න එන මිනිස්සු ඕක පුරුද්දක් කරගත්තොත් ඕක වදයක් වෙන්න බැරි නෑ, ඊට පස්සේ අරින්න දෙන්නේ නැති වුනාම දූෂණයත් කරලා යයි. ඊට පස්සේ නඩුත් නෑ ගෑනිට හිරේ යන්න වෙන්නේ ගණිකා සේවනය කරා කියලා, මිනිහවත් හිරේ දායි පිම්පි කම් කරා කියලා. ඊට පස්සේ ළමයි අනාතයි, උන් පාරේ ගිහිල්ලත් ඉවරයි.මේකෙන් මුන්ට නෙවෙයි වැඩිපුරම හානිය වෙන්නේ මුන්ගේ ළමයින්ටයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔයාටත් ඔන්ලයින් බඩවෙන්න ඕන වෙලාද අනුන්ගෙ දේවල් හොයන්නෙ:rofl:
    ප්‍රශ්නෙන් පැනලා මිනිස්සුන්ට අපහාස නොකර කියපාන්කො, උබේ දරුවෙක් ඔය වගේ ශෙයාරින් ලයිෆ් එකක් ගෙවනවට උබ කැමතිද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව්.. මම සින්හල මිසක් මුස්ලිම්වත්, යුරොපේ එකෙක්වත් නෙමෙයිනේ.. යුරොපේත් පවුල කියන එකට බොහොම හොදට සලකනවා, මේ ඇමෙරිකන් හැත්ත තමා ඔය අලුත් සන්කෘතීන් ගෙනාවේ.. නැත්තම් ඒ මිනිස්සුත් ගැනී ශේයාර් කරපු උන් නෙමෙයි.. උබට උබේ ගැනී ශෙයාර් කරන අමාරුවක් ඇති, නමුත් මේ රටේ සන්ස්කෘතිය අගය කරන, ලමයෙකුට පාරේ බැහැලා යන්න පුලුවන් හෙටක් ගැන කල්පනා කරන අපි උබේ ඔය ඔලමොට්ටල අදහසට එකග නැ.
    හරි හරි උඹ එහෙනම් ඒ විදියට ඉඳපන් අනිත් උනව හදන්න යන්නෙ නැතුව. අනික මම උඹට එකඟවෙන්න මොකුත් කියලා නැහැ:rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හරි හරි උඹ එහෙනම් ඒ විදියට ඉඳපන් අනිත් උනව හදන්න යන්නෙ නැතුව. අනික මම උඹට එකඟවෙන්න මොකුත් කියලා නැහැ:rolleyes:
    දැන් උබ කියන්නේ මේක මානසික අසනීපයක් නෙමෙයි, මේක Valid life choice එකක් කියලද?
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    oops එලකිරිය 90%ක් මගේ නමයි ගමයි වයසයි ඔක්කොම දන්නව ඇයි හත්දෙයියනේ කමෙන්ට් 1000+ හිට්ස් 16000+ ත්‍රෙඩ් එක යනකම් උබ කොහෙද හිටියෙ... :( ඔව් forum එකේ ගැනු පිරිම වැඩක් නෑ. ඒත් මම අහන ප්‍රශ්නෙට කොලු කෙල්ලෙක් උත්තර දෙනවට වඩා මට ඕන උනේ ඇත්තටම කෙල්ලෙක් උත්තර දෙනවටයි. ;)

    උබ හිතුවද බන් මේකට එන්නේ අනුන්ගේ වාසගම් හොයන්න කියලද. මට ඒවා වැඩක් නෑ.
    ඒක ඔප්පු කරන්න විදියක් නෑ Privacy එක කඩන්නේ නැතුව. මම හිතන්නේ නෑ කෙල්ලෙක් තියා කොල්ලෙක් වත් තමන්ගේ Private Details මේකේ දායි කියලා.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සතුටින් තියන්න ඕනේ නම් වෙන වෙන දේවල් කරන්නත් පුලුවන් නේ. Sex ම විතරද තියෙන්නේ? :P

    මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ සෙක්ස් ගැන මිසක් වෙන වෙන දේවල් ගැන නෙමෙයි

    මචන් ඊට කලින් typical කියලා ලියන්න ඉගෙන ගනින්. :)
    mistake :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම නම් ඊන මතේ ඒකයි සහොදරී.. ඉන්න බැරිනම් එකට කතා කරලා විසදුමක් ගන්න ඔනා.. නැතුව පිටට පේන්න පවුල් කන්නයි, රැට ශෙයාර් වෙන්නයි, මේ මොන ලොකේ සන්ස්කෘතියක්ද? ඔය විකාර අසනීප තියන උන් ඉන්නවනම් තමන්ගේ පවුල්වල, වහාම බේතක් කරන්න, උන්ට උඩගෙඩි දෙන්න එපා, අන්න එකයි වෙන්න ඔනා..

    මේක මේ ගේ, ලෙස්බි කේස් එකක් නෙමෙයිනේ, අමු අමුවෙම දරුවන්ගේ ජීවිත නති කිරීමක්, කවදාහරි ඔය පවුලක දරුවෙක් ලොකු මහත්වෙලා මෙව්වා දනගත්තොත් ඒ කෙල්ල හො කොල්ලටත් අනිවා මේවගේ විකුර්ති ආශාවල් එනවා, අන්න එදාට ඔය කියන උන්ගේ ලගට ඇවිත් පුතා ඇහුවොත්, තාත්තේ මම අම්මත් එක අහවල් එක කොරන්නද කියලා, අන්න එතකොට දෙන්නත් උත්තර ලැස්ති කොරගනිල්ලා..

    සහතික ඇත්ත.මේ වගේ අයට හම්බෙන දරුවො තරම් අවසනවන්ත නැතිව ඇති තිරිසන් පැටව්වත්.මට දුක මේවගෙ ජරා මිනිස්සුන්ගෙ දරුවොත් එක්ක කවදා හරි අපේ දරුවොන්ටත් ජීවත්වෙන්න සිද්ධවෙන එක.:(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ප්‍රශ්නෙන් පැනලා මිනිස්සුන්ට අපහාස නොකර කියපාන්කො, උබේ දරුවෙක් ඔය වගේ ශෙයාරින් ලයිෆ් එකක් ගෙවනවට උබ කැමතිද?
    if they want :rolleyes: