ගෑනි share කරන පොන්න හැත්ත

mmahanama1

Active member
  • Apr 29, 2009
    381
    182
    43
    කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක තම තමන්ගෙ කැමත්ත.:yes::yes::yes:

    කැමති හැමදේම කරනව නම් ලෝකෙ කොහෙ තියෙයිද මචන්? මට මිනිහෙක් මරන්න ඕනෙ උනා කියල මරන්න පුලුවන්ද? මට පොඩි ලමයෙක් රේප් කරන්න ඕනෙ නම් කරන්න පුලුවන්ද? මිනිස්සු දියුනු වෙලා ශිෂ්ටාචාර හදාගන දුර ගමනක් ඇවිල්ල ඉන්නෙ කොහොමද? දකින සතෙක් මරන් කාල, ගෑනියෙක්ට ඇරල දාල හිටිය අවුරුදු දාස් ගානකට කලින්.....රටවල් වල නීති හදල තියෙන්නෙ, සාරදර්ම උගන්නන්නෙ එකෙක්ට හරි කියල හිතුන දෙයක් කරන්න නෙමෙයිනෙ....ඔක්කොම එකතු වෙලා වැරදි දේවල් අයින් කරල හරි දේවල් වලට තැනක් දීල මේ තැනට ලෝකෙ ඇවිල්ල තියෙන්නෙ.... උඹ හිතන විදිහට හිතන්නෙ නෑ උඹ උනත් තව අවුරුදු 5කින්....තව මෝරන්න ඕනෙ උඹල...ලපටි වැඩියි....18-25 අතරෙ නේද තාම?
     
    • Like
    Reactions: siri_ayya

    Bohemian

    Member
    Mar 2, 2019
    2
    0
    0
    මිනිසා කියන්නෙ ලිංගික සත්ත්වයෙක්. ලිංගික ආශාවන් ඇති වෙන එක ස්වභාවික දෙයක්. නමුත් ආශාවක් ඇතිවූ පමණින් එය ක්‍රියාත්මක කළ යුතු නැහැ. එහෙම වුනොත් එය ප්‍රශ්න සමුදායක ආරම්භයක් වෙන්න පුළුවන්.

    කළ යුතු දේ මොකක්ද, නොකළ යුතු දේ මොකක්ද කියන දෙය එක් එක් පුද්ගලයා විසින් තීරණය කළ යුතුයි. ඒත් එහෙම කරනකොට තමන් ජීවත් වෙන සංස්කෘතික රාමුව ගැන අනිවාර්යයෙන් සැලකිළිමත් වෙන්න ඕන. පවතින සමාජ සංස්කෘතික සිරිත් විරිත් වලට ගරු කරන එක දියුණු මිනිස් සමාජයක ලක්ෂණයක්. ඒක නිසා ඔයා කැමති වුනත් නැතත් ඒ පොදු සම්මතයන්ට ගරු කරන්න ඕන.
    එකගෙයි කෑම කියන්නෙ අතීතයෙදි අපේ සංස්කෘතියෙ තිබුන අංගයක්. ඒක හරිද වැරදිද කියන එක වෙනම තර්කයක්. එදා තිබුන සමාජ ආර්ථික පසුබිම ඇතුලෙ පොදු එකඟතාවයක් හැදිල තිබුනා ඒක හොඳ දෙයක් විදිහට. එදා මිනිස්සු ඒ සංකල්පය පිළිගත්තා. නමුත් ඒ සංකල්පයට විරුද්ධ වුන පිරිසකුත් අනිවාර්යයෙන් ඉන්න ඇති. ඒකත් පුද්ගල රුචිකත්වය මත වෙන දෙයක්. කෙනෙක් කැමති දේකට තව කෙනෙක් අකමැති වෙන එක ස්වභාවිකයි.

    ඒත් අද වෙනකොට පොදු සමාජය ඇතුලෙ එකගෙයි කෑම කියන සංකල්පය ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒකට හේතුව වර්තමානයේ සමාජ ආර්ථික පසුබිම එදාට වඩා වෙනස් වීම. පොදු සමාජය ඇතුලෙ ඒක ප්‍රතික්ෂේප වුනාට ඒකට කැමති පිරිසකුත් ඉන්න පුළුවන්. මම කලින් කිව්ව වගේ ඒකත් පුද්ගල රුචිකත්වය මත වෙන දෙයක්. අකමැති බහුතරයක් ඇතුලෙ කැමති සුළුතරයක් ඉන්න එක ස්වභාවිකයි.

    වර්තමානයේ පවතින නීති රාමුව ඇතුලෙ බහු පුරුෂ විවාහ නීති ගත වෙලා නෑ. ඒ කියන්නෙ එක් කාන්තාවකට පිරිමි කිහිප දෙනෙක් සමඟ එකට ජීවත් වීමේ නීත්‍යානුකූල අයිතියක් නැහැ. ඒ වගේම ඒක වර්තමානයේ පොදු සමාජ පිළිගැනීමටත් පටහැනියි. නමුත් මම කලින් කිව්වා වගේ කෙනෙක්ට එහෙම ආශාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් ආශාව ඇතිවූ පමණින් ඒක ක්‍රියාත්මක කරන්න ගියොත් ප්‍රශ්න ගොඩකට මුල වෙන්න පුළුවන්.

    කකෝල්ඩ්, එහෙමත් නැත්නම් බිරිඳ හුවමාරු කිරීම කියන දෙය සමහර පිරිමින්ට සහ ගැහැණුන්ට ඇතිවෙන ලිංගික ෆැන්ටසියක්. ඒක ෆැන්ටසියක් විදිහටම පවත්වාගන්නවාද නැත්නම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවාද කියන එක දෙදෙනා විසින් තීරණය කරන්න ඕන කියන එකයි මගේ අදහස. ඒක දෙදෙනාම සාකච්ඡා කරල, දෙදෙනාගේම එකඟතාවයෙන් පමණක් ක්‍රියාත්මක කළ යුතු දෙයක්.
    නමුත් දෙදෙනා අතරෙ කොයිතරම් අවබෝධයක් තිබුනත් තමන්ගෙ සහකරුවා හෝ සහකාරිය වෙනත් කෙනෙක් සමඟ ලිංගිකව හැසිරෙන එක බොහෝ දෙනෙක්ට ලිංගික ඉරිසියාව ඇතිකරවන දෙයක්. ඇස් දෙකට දැකපු දෙයක් අමතක කරන එක ලේසි දෙයක් නෙවෙයි. විශේෂයෙන් ඒ වගේ සිදුවීමක් කියන්නෙ ජීවිත කාලයටම අමතක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ මොහොතෙ නැතත් පසු කාලෙක හරි ඒ දෙය හිතට වධ දෙන කාරණයක් වීමේ සම්භාවිතාවය වැඩියි. ඒ වගේම කවුරු මොන විදිහට තර්ක කළත් ඒවගේ සිද්ධියකින් පස්සෙ දෙදෙනා අතරෙ තියෙන සම්බන්ධය බිඳෙන්න තියෙන සම්භාවිතාවය 95% කටත් වැඩියි. විවාහක යුවළවල් වල තත්ත්වය එහෙමනම් පෙම්වතුන් ගැන කතා කරන එක තේරුමක් නෑ. කකෝල්ඩ් කියන සංකල්පය අත්හදා බලල සාර්ථකව ජීවිත ගත කරන අය නැතුව නෙවෙයි. ඒත් 5%ක් සාර්ථක වෙනකොට 95%ක්ම අසාර්ථක වෙන බව අමතක කරන්න එපා.

    ෆැන්ටසිය ෆැන්ටසියක් විදිහට තියෙනකල් සුන්දරයි. මුලින්ම ඔයාට තියෙන ලිංගික ආශාවන් සහකරුවා හෝ සහකාරිය එක්ක විවෘතව සාකච්ඡා කරන්න පුළුවන් පරිසරයක් හදාගන්න. ඊට පස්සෙ දෙන්නම එකතු වෙලා තීරණය කරන්න ඔයාල දෙන්නටම අවශ්‍ය දේ මොකක්ද කියන එක. එක්කෙනෙක් විතරක් කැමති දෙයක් කවදාවත් කරන්න යන්න එපා. අනිවාර්යයෙන් ඒක අද නැතත් මතු දවසකදි හරි ප්‍රශ්නයක් වෙනවා. එහෙම සාකච්ඡා කරල තීරණය කරන්න ඔයාල දෙන්නම තෘප්තිමත් වෙන, ඔයාල දෙන්නම කැමති දේවල් මොනවද කියල.

    දෙන්නගෙම ආසාවක් තියෙනවනම් කකෝල්ඩ් වගේ දේකට, දෙන්න අතරෙ ඒ දේ එන්ජෝයි කරන එකේ ප්‍රශ්නයක් නැහැ. රෝල් ප්ලේ වගේ දේවල් වලින් ඒ ෆැන්ටසි එන්ජෝයි කරන්න පුළුවන්. නමුත් කිසිම වෙලාවක සීමාව මොකක්ද කියන එක අමතක කරන්න එපා. ඊට පස්සෙ ඒ දේවල් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න යනවනම් එක් වතාවක් නෙවෙයි. සිය දහස් වතාවක් සිතන්න. ඒ හිතල ගන්න තීරණය වුනත් ක්‍රියාත්මක කරන්න කලින් ආයෙත් සිය දහස් වතාවක් හිතන්න. මොකද ඔයා ගන්න තීරණයේ ප්‍රතිපල පරම්පරා කිහිපයකට, ජීවිත දස දහස් ගානකට බලපානවා. අනික තමයි මේ වගේ දෙයක් කළාට පස්සෙ ඒක ආපසු හරවන්න බැහැ. මකල දාන්නත් බැහැ.

    වයස 18 දි 25 දි සුන්දර විදිහට පේන ගොඩක් දේවල් අවුරුදු 30ක් 35ක් වෙනකොට ඒ තරම් සුන්දර නෑ. තම්න්ගෙ ආදරණීය සහකරුවා හෝ සහකාරියව උදේ හවස දකින කොට ඔයාට අර සිදුවීම මතක් වෙනවනම් ඔයාට වෙන්නෙ ජීවිත කාලෙ පුරාවටම මැරි මැරි ඉපදෙන්න. ඒ වගේම ඒ දේවල් වලින් බොහෝ විට විඳවන්න වෙන්නෙ ඔයාලගෙ අහින්සක දරුවන්ට.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඕවා ඒ කාල ඉඳලම තිබුන දේවල් මචං. අපේ රටෙත් තිබුනා. පරන පතපොත කියවලා බලහංකො. විවාහ උනා කියලා වෙන පිරිමි සමඟ හෝ වෙන කාන්තාවො සමඟ ලිංගික සබඳතා පැවැත්වීම නවත්වලා නැහැ. තිබුන සම්මතේ තමයි කාන්තාවක් නං සම කුල හෝ ඉහල කුල අය සමඟ පමනයි සබඳතා පැවැත්විය හැක්කේ. පිරිමින්ට එහෙම ප්‍රශ්නයක් නෑ. නමුත් අඩුකුලේ කාන්තාවක් සමඟ සබඳතා පැවැත්වූවට ඒ ගෙදරින් ආහාර ගන්න බෑ.
    පුද්ගලිකව අකමැති උනත් ඔහොම තමය් ලෝකෙ හැටි. ඒව එදත් තිබුනා, අදත් තියනවා, ඉස්සරහටත් තියේවි
     
    Last edited:

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මිනිසා කියන්නෙ ලිංගික සත්ත්වයෙක්. ලිංගික ආශාවන් ඇති වෙන එක ස්වභාවික දෙයක්. නමුත් ආශාවක් ඇතිවූ පමණින් එය ක්‍රියාත්මක කළ යුතු නැහැ. එහෙම වුනොත් එය ප්‍රශ්න සමුදායක ආරම්භයක් වෙන්න පුළුවන්.

    කළ යුතු දේ මොකක්ද, නොකළ යුතු දේ මොකක්ද කියන දෙය එක් එක් පුද්ගලයා විසින් තීරණය කළ යුතුයි. ඒත් එහෙම කරනකොට තමන් ජීවත් වෙන සංස්කෘතික රාමුව ගැන අනිවාර්යයෙන් සැලකිළිමත් වෙන්න ඕන. පවතින සමාජ සංස්කෘතික සිරිත් විරිත් වලට ගරු කරන එක දියුණු මිනිස් සමාජයක ලක්ෂණයක්. ඒක නිසා ඔයා කැමති වුනත් නැතත් ඒ පොදු සම්මතයන්ට ගරු කරන්න ඕන.
    එකගෙයි කෑම කියන්නෙ අතීතයෙදි අපේ සංස්කෘතියෙ තිබුන අංගයක්. ඒක හරිද වැරදිද කියන එක වෙනම තර්කයක්. එදා තිබුන සමාජ ආර්ථික පසුබිම ඇතුලෙ පොදු එකඟතාවයක් හැදිල තිබුනා ඒක හොඳ දෙයක් විදිහට. එදා මිනිස්සු ඒ සංකල්පය පිළිගත්තා. නමුත් ඒ සංකල්පයට විරුද්ධ වුන පිරිසකුත් අනිවාර්යයෙන් ඉන්න ඇති. ඒකත් පුද්ගල රුචිකත්වය මත වෙන දෙයක්. කෙනෙක් කැමති දේකට තව කෙනෙක් අකමැති වෙන එක ස්වභාවිකයි.

    ඒත් අද වෙනකොට පොදු සමාජය ඇතුලෙ එකගෙයි කෑම කියන සංකල්පය ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒකට හේතුව වර්තමානයේ සමාජ ආර්ථික පසුබිම එදාට වඩා වෙනස් වීම. පොදු සමාජය ඇතුලෙ ඒක ප්‍රතික්ෂේප වුනාට ඒකට කැමති පිරිසකුත් ඉන්න පුළුවන්. මම කලින් කිව්ව වගේ ඒකත් පුද්ගල රුචිකත්වය මත වෙන දෙයක්. අකමැති බහුතරයක් ඇතුලෙ කැමති සුළුතරයක් ඉන්න එක ස්වභාවිකයි.

    වර්තමානයේ පවතින නීති රාමුව ඇතුලෙ බහු පුරුෂ විවාහ නීති ගත වෙලා නෑ. ඒ කියන්නෙ එක් කාන්තාවකට පිරිමි කිහිප දෙනෙක් සමඟ එකට ජීවත් වීමේ නීත්‍යානුකූල අයිතියක් නැහැ. ඒ වගේම ඒක වර්තමානයේ පොදු සමාජ පිළිගැනීමටත් පටහැනියි. නමුත් මම කලින් කිව්වා වගේ කෙනෙක්ට එහෙම ආශාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් ආශාව ඇතිවූ පමණින් ඒක ක්‍රියාත්මක කරන්න ගියොත් ප්‍රශ්න ගොඩකට මුල වෙන්න පුළුවන්.

    කකෝල්ඩ්, එහෙමත් නැත්නම් බිරිඳ හුවමාරු කිරීම කියන දෙය සමහර පිරිමින්ට සහ ගැහැණුන්ට ඇතිවෙන ලිංගික ෆැන්ටසියක්. ඒක ෆැන්ටසියක් විදිහටම පවත්වාගන්නවාද නැත්නම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවාද කියන එක දෙදෙනා විසින් තීරණය කරන්න ඕන කියන එකයි මගේ අදහස. ඒක දෙදෙනාම සාකච්ඡා කරල, දෙදෙනාගේම එකඟතාවයෙන් පමණක් ක්‍රියාත්මක කළ යුතු දෙයක්.
    නමුත් දෙදෙනා අතරෙ කොයිතරම් අවබෝධයක් තිබුනත් තමන්ගෙ සහකරුවා හෝ සහකාරිය වෙනත් කෙනෙක් සමඟ ලිංගිකව හැසිරෙන එක බොහෝ දෙනෙක්ට ලිංගික ඉරිසියාව ඇතිකරවන දෙයක්. ඇස් දෙකට දැකපු දෙයක් අමතක කරන එක ලේසි දෙයක් නෙවෙයි. විශේෂයෙන් ඒ වගේ සිදුවීමක් කියන්නෙ ජීවිත කාලයටම අමතක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ මොහොතෙ නැතත් පසු කාලෙක හරි ඒ දෙය හිතට වධ දෙන කාරණයක් වීමේ සම්භාවිතාවය වැඩියි. ඒ වගේම කවුරු මොන විදිහට තර්ක කළත් ඒවගේ සිද්ධියකින් පස්සෙ දෙදෙනා අතරෙ තියෙන සම්බන්ධය බිඳෙන්න තියෙන සම්භාවිතාවය 95% කටත් වැඩියි. විවාහක යුවළවල් වල තත්ත්වය එහෙමනම් පෙම්වතුන් ගැන කතා කරන එක තේරුමක් නෑ. කකෝල්ඩ් කියන සංකල්පය අත්හදා බලල සාර්ථකව ජීවිත ගත කරන අය නැතුව නෙවෙයි. ඒත් 5%ක් සාර්ථක වෙනකොට 95%ක්ම අසාර්ථක වෙන බව අමතක කරන්න එපා.

    ෆැන්ටසිය ෆැන්ටසියක් විදිහට තියෙනකල් සුන්දරයි. මුලින්ම ඔයාට තියෙන ලිංගික ආශාවන් සහකරුවා හෝ සහකාරිය එක්ක විවෘතව සාකච්ඡා කරන්න පුළුවන් පරිසරයක් හදාගන්න. ඊට පස්සෙ දෙන්නම එකතු වෙලා තීරණය කරන්න ඔයාල දෙන්නටම අවශ්‍ය දේ මොකක්ද කියන එක. එක්කෙනෙක් විතරක් කැමති දෙයක් කවදාවත් කරන්න යන්න එපා. අනිවාර්යයෙන් ඒක අද නැතත් මතු දවසකදි හරි ප්‍රශ්නයක් වෙනවා. එහෙම සාකච්ඡා කරල තීරණය කරන්න ඔයාල දෙන්නම තෘප්තිමත් වෙන, ඔයාල දෙන්නම කැමති දේවල් මොනවද කියල.

    දෙන්නගෙම ආසාවක් තියෙනවනම් කකෝල්ඩ් වගේ දේකට, දෙන්න අතරෙ ඒ දේ එන්ජෝයි කරන එකේ ප්‍රශ්නයක් නැහැ. රෝල් ප්ලේ වගේ දේවල් වලින් ඒ ෆැන්ටසි එන්ජෝයි කරන්න පුළුවන්. නමුත් කිසිම වෙලාවක සීමාව මොකක්ද කියන එක අමතක කරන්න එපා. ඊට පස්සෙ ඒ දේවල් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න යනවනම් එක් වතාවක් නෙවෙයි. සිය දහස් වතාවක් සිතන්න. ඒ හිතල ගන්න තීරණය වුනත් ක්‍රියාත්මක කරන්න කලින් ආයෙත් සිය දහස් වතාවක් හිතන්න. මොකද ඔයා ගන්න තීරණයේ ප්‍රතිපල පරම්පරා කිහිපයකට, ජීවිත දස දහස් ගානකට බලපානවා. අනික තමයි මේ වගේ දෙයක් කළාට පස්සෙ ඒක ආපසු හරවන්න බැහැ. මකල දාන්නත් බැහැ.

    වයස 18 දි 25 දි සුන්දර විදිහට පේන ගොඩක් දේවල් අවුරුදු 30ක් 35ක් වෙනකොට ඒ තරම් සුන්දර නෑ. තම්න්ගෙ ආදරණීය සහකරුවා හෝ සහකාරියව උදේ හවස දකින කොට ඔයාට අර සිදුවීම මතක් වෙනවනම් ඔයාට වෙන්නෙ ජීවිත කාලෙ පුරාවටම මැරි මැරි ඉපදෙන්න. ඒ වගේම ඒ දේවල් වලින් බොහෝ විට විඳවන්න වෙන්නෙ ඔයාලගෙ අහින්සක දරුවන්ට.

    කොච්චර හොඳ දෙයක් කිව්වත් වැඩක් න, එක කියවන්න බැරි නම්. (අකුරු ටිකක් ලොකුවට දාහන්)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලිංගික දිශානතිය කියන එක spectrum එකක්...
    අපි හැමෝම,

    පුර්ණ විෂම ලිංගික <---> ද්වි ලිංගික <---> පුර්ණ සමලිංගික spectrum එකේ කොතන හරි ඉන්නවා,

    ඔතනින් පුර්ණ විෂම ලිංගික කියන කට්ටිය එහෙම වෙන්න පොඩි කාලේ හැදිච්ච පරිසරය බලපානවා... පුර්ණ විෂම ලිංගික පිරිමි ලිංගික කටයුතු වලදී වෙනත් පිරිමියෙක්ගේ කිසිම දායකත්වයකට කැමති නෑ... කොටින්ම තමන්ගේ කෙල්ලව වෙන කොල්ලේක් කිස් කරලා තිබ්බත් එක උට ප්‍රශ්නයක්...

    ඉතින් ඒ වගේ උන්ට කකොල්ඩ් සින් එක කොහොමත් දිරවන්නේ නෑ...

    එත්, ඉස්සෙල්ල කිව්ව spectrum එකේ ද්වි ලිංගික පැත්තට බර අය කකොල්ඩ් සින් එකට ආසයි...
     
    Last edited:

    Aventador RLR

    Junior member
  • Mar 1, 2016
    143
    11
    18
    kandy
    මම බැදල නෑ..තාම 24...කෙල්ලෙකුත් නෑ..හිටියා breakup උනා:(...ඒත් මෙහෙම කියන්නම්....බැන්දට පස්සෙ තමන්ගෙ wifeට ගරු කරන්න ඕනෙ:love:..තමන්ගෙ යාලුවෝ, අම්ම තාත්තා ඉස්සරහ උනත් එයාට ඒ ගරුත්වය දෙන්න ඕනෙ.. ඔය දාලා තියනවා වගේ පාරෙදි වෙන එකෙක් ඔහොම තමන්ගේ wife ගැන ඔහොම කියද්දි ආඩම්බරයක් දැනෙන එකෙක්නම් ඌ ඉපදිලා තියෙන්නෙ ආතල් එකට හදපු ලමයෙක් විදිහට:yes:....කවද හරි මගෙ wifeට ඔහොම පාරෙ යන එකෙක් කිව්වොත් මම එතනම කන පලනවා...:rofl: