ගෑනුන්ගේ පෙට්ටිය
කෝච්චියේ කාන්තා පෙට්ටියක් තියන මහ බොරු සීන් එකක් නේද?එක්කෝ ඔක්කොම ගෑනු ටික ගිහින් ඒකේ ඉද ගන්න ඕනි.....ඒ මගුලේ ඉදගන්න ඉඩත් තියනවා..අනිත් නෝර්මල් මිනිස්සු යන ඒවයේත් ගෑනු ඉදගෙන ඉන්නවා....එකම ගානට සල්ලී දීලා ටිකට් අරන් පිරිමි හිටන් යනවා...පුරුශ හිංසනය

ඉන්දියාව කරන්න හදනවනේ ලංකාව..