අවන්කවම හිනා යනවා තමයි,එත් මෙ දෙපැත්ත කැපෙන වචන වලටනෙ අපි හිනා වෙන්නෙ ,කුනු රසයක් තියෙන විහිලු වලට ,මෙවා ප්‍රසිද්දියෙ කියල හිනා වෙන්න තරම් අපි පහලට වැටිලද?කුනු හරප නොකියා හාස්ය රසය මතුකරන්න බැරිද
අහො සෙමුවෙල්,බර්ටි,ඇනස්ලි අද ඔබලා හිටියනම්

ඒකනම් ඇත්ත මචන්. මමත් මේක බලද්දි ගෙදර කවුරුහරි ආවම නැවැත්තුවා.Mekata hina yanawa machan
eth . . methana upahasa rasayak nam ismathu wenne nehe neda . . . .
nikamata hithahan oya thenata podi ekek awith hitiyanam

දැන් උඔ ඔය කියන ජාතියේ විහිලුවක් කියපන් බලන්න අපිට හිනා වෙන්න.............
උඹේ විහිළු තියෙනවනේ බං ඕන තරම් හිනා යනමෙන්න පොරවල්.... අර හින්දි ෆිල්ම් වල ඉන්න මෝඩ ජෝක් දාන උන් වගේද....
![]()