ගෑනුන්ට උදව් කරල ඇති වැඩක් තියෙනවද?

Renu77

Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    උදවි කරනකොට කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒක කරල අමතක කරල දාන්න...එහම ඉදල බලන්න මොකද වෙන්නෙ කියල....
     
    • Like
    Reactions: kevin_levin

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලෝකයේ ගැණු පිරිමි කියල එකක් නැ මචං ගණු දෙනු වලදි,එක අපි මානසිකව හදාගත්තු එකක්,ටිකක් කවර් එක වෙනස් (හොර්මෝන නිසා) උදව් කරනකොට එක කරලා උඔ අයින් වෙයන්,උදව්වට උදව්වක් බලාපොරොත්තු වෙන්න එපා,එහෙම බලාපොරොත්තුවක් තියනවා නම් උදව් නොකර හිටපන්....සමහර ගැණු නම් උදව්වක් අරන් මාරු වෙන්නෙ ඔනවට වඩා ලං උනොත් ලෙඩක් වෙයි කියලා,ගැණු සාමන්‍යන් ඩිෆෙන්ස් මෙකැනිසම් එකක් කොයි වෙලාවෙත් පාවිච්චි කරනවා,එක වැරදියට හිතනන් එපා එක ගැණුන්ට උප්පත්තියෙන් තියන දෙයක් එ අයගේ ආරක්ෂාවට...අවස්ථාවාදි චරිත නම් ගැණු පිරිම දෙපැත්තෙම ඉන්නවා
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ගැණු සාමන්‍යන් ඩිෆෙන්ස් මෙකැනිසම් එකක් කොයි වෙලාවෙත් පාවිච්චි කරනවා,එක වැරදියට හිතනන් එපා එක ගැණුන්ට උප්පත්තියෙන් තියන දෙයක් එ අයගේ ආරක්ෂාවට
    Built-in Intrusion detection system 😲 Un maara advanced ne 🙃

    PS. Just kidding 😜
     
    • Love
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Built-in Intrusion detection system 😲 Un maara advanced ne 🙃

    PS. Just kidding 😜
    ගැණුන්ගේ මොලයේ පිලිබඳව තියන පොත් කිහිපයක් මම උඩින් පල්ලෙන් කියවලා තියනවා,මේ සම්බන්ධව එ අයට විශේෂ හැකියාවක් තියනවා උපතින්ම,එක තියෙන්නෙ එ අයගේ ආරක්ෂාවටම තමයි,එක නිසා තමයි ගොඩක් ගැහැණු ඉක්මනින් ලිංගිකව ඇක්ටිව් වෙන්නෙත් නැත්තෙ..."ඔන්න අයියේ මේ මනුස්සයා නම් එන්නෙ හොඳකට නෙමෙයි,පොඩ්ඩක් පරිස්සමෙන්" ටිකක් කතා කරනකොට කියලා තියන එක හරියටම හරි - අන්න එකයි ;) මොඩ අයත් ඉන්නවා ඉතින් එක වෙනම කතාවක් 😃
     
    • Love
    Reactions: kevin_levin

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මගේ ටීචර් කෙනෙක් කොළඹ විසාකා විද්‍යාලේ කිව්වා Gender Conflict කියලා. ඒකියන්නේ උඹලා බස් එකේ එහෙම යනකොට ගැබිනි කාන්තාවක් නැග්ගම සීට් එක දෙන්න එපා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධලු.
     
    • Haha
    Reactions: 001flyD

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    "ඔන්න අයියේ මේ මනුස්සයා නම් එන්නෙ හොඳකට නෙමෙයි,පොඩ්ඩක් පරිස්සමෙන්" ටිකක් කතා කරනකොට කියලා තියන එක හරියටම හරි - අන්න එකයි ;)
    Shit☹️ apita nane e option eka🤥
     
    • Sad
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මගේ ටීචර් කෙනෙක් කොළඹ විසාකා විද්‍යාලේ කිව්වා Gender Conflict කියලා. ඒකියන්නේ උඹලා බස් එකේ එහෙම යනකොට ගැබිනි කාන්තාවක් නැග්ගම සීට් එක දෙන්න එපා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධලු.
    nNJFz3mFibF7nwJEw0Y718cqvKgX-9HByFO3-UOUqnEjW839zumLVH8sU-2pUrU2up3SvMifhH84OymgBk4ZYaqppHSC9DUrn-X71Y8A8HkiRqttL9i_B2EEHYhADgmFwAMxrrwtilS5D5JSamryCEmSZeQUbzk