ගෑනුළමයෙක් ගෙ ගෙදර යන්න

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇම්බුම් ගෙඩියක්,කොන්ඩම් 2ක්, ඩිල්ඩො එකක්, පාන් ගෙඩියක්, බ්‍රා එකක්, මයිල් බාන වීට්, මල් මල් ජංගි, වම්බටු හොඳයි, සනීපාරක්ෂක තුවා :D:P

    සුපිරි ටැග් ටික.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    පොඩි ටෙඩියෙක් අරන් පලයන් එහෙම නැත්නම්... හාල් මිටියක් අරන් පලයන්

    හාල් මුට්ටයක් පරිප්පු ගෝනියක් මිරිස් තුනපහ ඔ්වනේ බන් අරන් යන්න ඔ්නේ නේද :P
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පලෙවනි දවසෙම එපා, එතකොට ඔක්කොටම තේරෙයි පොල් පැලේ කන්ට තමයි කියල:rolleyes:
    ගිහින් අැවිත් විස්තරේ කියපන්

    :yes:
     
  • Aug 8, 2014
    277
    12
    18
    මචංල දැන් නම් බයත් හිතෙනව... මෙහෙමයි එයාගෙ ගෙදර කට්ටියවත් මං හොඳට දන්නව... ඒත් උඹල කියන විදියට තෑගි බෝග අරං එයාලගෙ ගෙදර ගියොත් මං මනමාලකමට ආව කියල හිතයිද ?? :confused:
    එයා අවුරුද්දකට රට යනව තව මාසෙකින්... ගොඩ කාලෙකින් හම්බුනෙත් නෑ... ඒකයි මං හිතුවෙ ගෙවල් පැත්තෙ ගිහින් එන්න කියල :dull: මොකෝ කරන්නෙ මචංල නොගිහින් ඉන්නද ?? :baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හොඳ ළමයෙක්;20552333 said:

    ගෙදර කට්ටිය දන්නවනම් බය වෙන්න එපා. ඔය කේක් බිස්කට් ටිකක් අරන් ගිහින් පැයක් විතර චැටක් දාගෙන ඉඳලා එන්න
     
    මාසෙකින්නම් රට යන්නෙ, තව සුමාන දෙකක් විතර ඉඳලම යන්න
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හොඳ ළමයෙක්;20552333 said:
    මචංල දැන් නම් බයත් හිතෙනව... මෙහෙමයි එයාගෙ ගෙදර කට්ටියවත් මං හොඳට දන්නව... ඒත් උඹල කියන විදියට තෑගි බෝග අරං එයාලගෙ ගෙදර ගියොත් මං මනමාලකමට ආව කියල හිතයිද ?? :confused:
    එයා අවුරුද්දකට රට යනව තව මාසෙකින්... ගොඩ කාලෙකින් හම්බුනෙත් නෑ... ඒකයි මං හිතුවෙ ගෙවල් පැත්තෙ ගිහින් එන්න කියල :dull: මොකෝ කරන්නෙ මචංල නොගිහින් ඉන්නද ?? :baffled:

    biscuit එකක් වගේ දෙයක් අරණ යන්න ,උබේ යාලුවෙක් නම් උබ දන්නවා ඇති නේ ඒ girl ඉන්ටෙරෙස්ට් දේවල් ,බලල පොඩි ගිෆ්ට් එකක් අරන් යන්න අව්ල් නැත් නම්,පොඩි කලේ ඉදන් යාලුවෙක් නම් නොගිහින් ඉන්න එපා
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අනේ බං එහෙනම් මොකුත් ඕන නෑ... නිකන් පලයන්. කතා කරල තේ එකකුත් බීල වරෙන්. රට යනවනම් කොහොමත් උඹට සොරි 15 යි නේ
     
    srimelaka

    Member
    Jul 28, 2014
    98
    12
    0
    පොඩි බෝනික්කෙක් වගේ පුංචි ගෑණු ළමයෙකුට දෙන දෙයක් අරන් යන්න. ගිහිල්ල කියන්න “අම්මෝ... මෙයා දැන් ලොකුයිනේ... මම හිතුවෙ තවම ජංගිය ඇඳන් ගේ වටේ දුවපු කෙල්ල ඉන්නව කියල, හම්... කමක් නෑ... මේක තියාගන්නකෝ... පස්සේ හොඳ present එකක් අරන් දෙන්නම්කෝ....“ කියන්න....
    නැත්නම්

    උඹට සල්ලි තියෙනවනම් J7 එකක් අරන් පල.

    මටත් හිතුන බං යාලුවෙක් බලන්න යන්න.. :D:yes:
     
    srimelaka

    Member
    Jul 28, 2014
    98
    12
    0
    හොඳ ළමයෙක්;20551947 said:
    එහෙම නෑ බං මං එයාගෙ හොඳ යාලුවෙක් පොඩි කාලෙ ඉඳන්ම... එයා ගැන එහෙම feeling එකක් ඇති කරගන්න අදහසක් නෑ :P

    උඹට ඒම feeling එකක් ඇති කර ගන්න අදහසක් නැති නම් මාව ඇන්න පල :D:rofl:
     
    srimelaka

    Member
    Jul 28, 2014
    98
    12
    0
    හොඳ ළමයෙක්;20552333 said:
    මචංල දැන් නම් බයත් හිතෙනව... මෙහෙමයි එයාගෙ ගෙදර කට්ටියවත් මං හොඳට දන්නව... ඒත් උඹල කියන විදියට තෑගි බෝග අරං එයාලගෙ ගෙදර ගියොත් මං මනමාලකමට ආව කියල හිතයිද ?? :confused:
    එයා අවුරුද්දකට රට යනව තව මාසෙකින්... ගොඩ කාලෙකින් හම්බුනෙත් නෑ... ඒකයි මං හිතුවෙ ගෙවල් පැත්තෙ ගිහින් එන්න කියල :dull: මොකෝ කරන්නෙ මචංල නොගිහින් ඉන්නද ?? :baffled:

    මාසෙකින් යනවා නම් දැම්ම පලයන්.. එතකොට උඹේ නැති අදහසක් ඒම ඇති උනොත්, කල් තියේ නේහ්.. අදම පලයන්.. මේ දැම්ම...