ගෑනුළමයෙක් ගෙ ගෙදර යන්න

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පොඩි බෝනික්කෙක් වගේ පුංචි ගෑණු ළමයෙකුට දෙන දෙයක් අරන් යන්න. ගිහිල්ල කියන්න “අම්මෝ... මෙයා දැන් ලොකුයිනේ... මම හිතුවෙ තවම ජංගිය ඇඳන් ගේ වටේ දුවපු කෙල්ල ඉන්නව කියල, හම්... කමක් නෑ... මේක තියාගන්නකෝ... පස්සේ හොඳ present එකක් අරන් දෙන්නම්කෝ....“ කියන්න....
    නැත්නම්

    උඹට සල්ලි තියෙනවනම් J7 එකක් අරන් පල.

    :love:
     
  • Aug 8, 2014
    277
    12
    18
    මාතියා යාලුව කිව්වට ඊට වැඩි දෙයක් තියනවා වගේ :P වොච් එකක් වගේ මොනා හරි අරන් යන්න මුලින්ම යන එකනෙ :yes:

    එහෙම නෑ බං මං එයාගෙ හොඳ යාලුවෙක් පොඩි කාලෙ ඉඳන්ම... එයා ගැන එහෙම feeling එකක් ඇති කරගන්න අදහසක් නෑ :P
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හොඳ ළමයෙක්;20551947 said:
    එහෙම නෑ බං මං එයාගෙ හොඳ යාලුවෙක් පොඩි කාලෙ ඉඳන්ම... එයා ගැන එහෙම feeling එකක් ඇති කරගන්න අදහසක් නෑ :P

    Ane pala. :P
    Thoge abarillenma penwa feeling 1
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    පිටු 120 කොටුරූල් පොත් දුසිමක් අරන් පලයන්.:P
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පොඩි ටෙඩියෙක් අරන් පලයන් එහෙම නැත්නම්... හාල් මිටියක් අරන් පලයන්
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    චොකලට් ගැටෝ කේක් එකකුයි ලොකුම ලොකු පෝසත් පාට ඇඹුල් කෙහෙල් ඇවරියකුයි.. ටියාර අරන් ගියෝත්නම් ඒකම කපලා තේ එක්ක අල්ලයි. එහෙම තමයි අපිනම් කරන්නේ
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    13895433_1063184077129547_260425400449240271_n.jpg
     
    • Like
    Reactions: ^Buddhika^

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හොඳ ළමයෙක්;20551947 said:
    එහෙම නෑ බං මං එයාගෙ හොඳ යාලුවෙක් පොඩි කාලෙ ඉඳන්ම... එයා ගැන එහෙම feeling එකක් ඇති කරගන්න අදහසක් නෑ :P

    පල පල :lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අතර අහුවෙන දෙයක් අරන් පලයන් බන්.පර්ෆියුම් එකක් වගේ දෙයක් අවුලක් නැති වෙයි.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,734
    1
    11,027
    113
    :confused: mona wageda ban :confused:

    ඇම්බුම් ගෙඩියක්,කොන්ඩම් 2ක්, ඩිල්ඩො එකක්, පාන් ගෙඩියක්, බ්‍රා එකක්, මයිල් බාන වීට්, මල් මල් ජංගි, වම්බටු හොඳයි, සනීපාරක්ෂක තුවා :D:P